ඩොලරය කෙලින්නේ අපිට විතරද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඩොලර් එක කඩාගෙන වටෙන එක නවත්තන්න කොහොමත්ම බෑ.මොකා ආවත් බෑ.මරා කියන්නේ බොරු.ආන්ඩුව මාරු කරා කියලා රුපියල නගින්නේ නෑ.වැටෙන එක නවත්තන්නත් බෑ.වැටෙන එක අනිවාර්යෙන්ම වැටෙනවා.මහින්ද රාජපක්ෂ කියන්නේ විහිලු කාරයෙක්.පැන්ෂන් ගිය ජෝකර් කෙනෙක්.ඒ මිනිස්සු කියන ඒවා ගනන් නොගෙන ඉන්න එක තමා හොඳම එක නේද?
    දැන් කොරන්න තියෙන්නේ මේ තත්වය තෙරුම් අරගෙන ඒකට හැඩ හැගෙන එක.ආර්ථිකයේ හොඳ කාල වගේම නරක කාලත් එනවා.හරියට ක්‍රිකට් වගේ.මේ වෙනස තෙරිම් ගෙන අලුත් තත්වයට හැඩ ගැහෙන්න ඕන කියන එකයි මගේ අදහස

    මරා එන එක නෙමෙයි ලංකාවේ ආර්ථිකේ ශක්තිමත් කරපන් කියලා ඌ කියන්නේ.එතකොට ට්‍රම්ප්ගේ පුකක් වැඩක් නැහැනේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me ada.:P

    bmxnyNG.jpg

    දැන් හොංග් කොංග් ගැන මොකක්ද ඔය පුන්දේ ආර්ථික විශාරදයෝ දෙන එක්ස්ප්ලනේෂන් එක එතකොට.......

    ලොල්...වැරදි ආර්ථික කළමනාකරණයයි මෙහෙම වෙන්න මුල...අරහේ මෙහෙමයි මෙහේ මෙහෙමයි පකේ ටෝක් වැඩක් නෑ.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් හොංග් කොංග් ගැන මොකක්ද ඔය පුන්දේ ආර්ථික විශාරදයෝ දෙන එක්ස්ප්ලනේෂන් එක එතකොට.......

    ලොල්...වැරදි ආර්ථික කළමනාකරණයයි මෙහෙම වෙන්න මුල...අරහේ මෙහෙමයි මෙහේ මෙහෙමයි පකේ ටෝක් වැඩක් නෑ.

    ආර්ථික ඔස්තාර්ලටත් බැරි නම් මහින්ද විමලේ ගම්මන්පිල වගේ ලොකෙම කොන් උන එවුන්ට කෝමත් බෑනේ:rofl:
     

    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    පොන්නයෙක්ගේ පෝස්ට් එකක් දැක්කද? හොන්කොන් ඩොලර් එක සත පහකින් උඩ ගිය කියල කෑගානවා. ඌට සත පහක් පුකේ තියෙල පුකේ අරින මාලෙබේ හුට්ටො දන්නව සීන් එක:lol: