ඩොලර් එක කඩාගෙන වටෙන එක නවත්තන්න කොහොමත්ම බෑ.මොකා ආවත් බෑ.මරා කියන්නේ බොරු.ආන්ඩුව මාරු කරා කියලා රුපියල නගින්නේ නෑ.වැටෙන එක නවත්තන්නත් බෑ.වැටෙන එක අනිවාර්යෙන්ම වැටෙනවා.මහින්ද රාජපක්ෂ කියන්නේ විහිලු කාරයෙක්.පැන්ෂන් ගිය ජෝකර් කෙනෙක්.ඒ මිනිස්සු කියන ඒවා ගනන් නොගෙන ඉන්න එක තමා හොඳම එක නේද?
දැන් කොරන්න තියෙන්නේ මේ තත්වය තෙරුම් අරගෙන ඒකට හැඩ හැගෙන එක.ආර්ථිකයේ හොඳ කාල වගේම නරක කාලත් එනවා.හරියට ක්රිකට් වගේ.මේ වෙනස තෙරිම් ගෙන අලුත් තත්වයට හැඩ ගැහෙන්න ඕන කියන එකයි මගේ අදහස
මරා එන එක නෙමෙයි ලංකාවේ ආර්ථිකේ ශක්තිමත් කරපන් කියලා ඌ කියන්නේ.එතකොට ට්රම්ප්ගේ පුකක් වැඩක් නැහැනේ.


