ඔතන ඉන්න ඔක්කොම පල් හොරු බන්. මොකක් හරි ගේමක්.View attachment 163060
meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na
සිරාවට අර වියත්මගෙන් ගිය සෙට් එක නැද්ද බන් ඕවට ගන්නේ ??View attachment 163060
meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na
unge molat viyathai diga. this is money heist season 6. onna balapan ai rata goda daanawa mun lowethසිරාවට අර වියත්මගෙන් ගිය සෙට් එක නැද්ද බන් ඕවට ගන්නේ ??

ඔන්න ආයිත් 202යි කියලා පෙන්නනවාඑදා එපා කියද්දි ගෙවපු ඩොලර් මිලියන 500 රුපියල් 202ට තියෙනකොට. ආය රටට ගෙනාවා නම් කොහොම ද ආදායම දැන් 230ක්![]()

Matath meka theruna. Finance ministry ekata wata karala nelana seen ekak thiyenawa pahugiya dawas kihipayeඩිලිත් මොකෝ සීන් එක
Banks wala 224 - 230 pennawana machanඔන්න ආයිත් 202යි කියලා පෙන්නනවා![]()
227 කියලා පෙන්නුවේ දැන් පැය ගානකට කලින්.Banks wala 224 - 230 pennawana machan
Johnson and Mahindananda innawa kiyanne eka goo godak. Wena moka hitiyath wadak naha.View attachment 163060
meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na




ගව රැලක් . එකෙක්ටවත් ඉකොනොමික් phd එකක් නෑ මේ මොන පැනල් ද . මේවට ගන්න ඕනේ වෘතිය මුල්යකරණ විශාරදයන් , රාජය මුලයැ ඝණකාධිකාරිවරයෙක්, ඩේටා ඇනලයිසර් කෙනෙක්, අර්ථික විද්‍යාවේදින් කීපයක්, විශ්ව විද්යාල කතිකාචාර්‍යවරු, බැංකු කරුවන්, මුල්‍ය නීතිවේදින් .View attachment 163060
meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na
Wise wage App ekakin beluwama gana pennanawa.ඔන්න ආයිත් 202යි කියලා පෙන්නනවා![]()
ඔය මුල්‍ය කරන විශාරද පඬියන්ට වඩා මේ පැනල් එකේ ඉන්න මිනිස්සු පොඩිම තැනේ ඉදන් සීග්‍ර දියුණුවක් ලබපු මිනිස්සු බන්... ඒ අත්දැකීම් වටිනවා ඇති.ගව රැලක් . එකෙක්ටවත් ඉකොනොමික් phd එකක් නෑ මේ මොන පැනල් ද . මේවට ගන්න ඕනේ වෘතිය මුල්යකරණ විශාරදයන් , රාජය මුලයැ ඝණකාධිකාරිවරයෙක්, ඩේටා ඇනලයිසර් කෙනෙක්, අර්ථික විද්‍යාවේදින් කීපයක්, විශ්ව විද්යාල කතිකාචාර්‍යවරු, බැංකු කරුවන්, මුල්‍ය නීතිවේදින් .
මේ මොන හුයන්නොද .