ඩොලරය ගැන මහ බැංකුව ගත් තීරනය ප්‍රායෝගිකද ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    1646753175727.png

    meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ ගොන් රැල කවද ද ප්‍රායොගික තීරන ගත්තේ ...
    100% කාබනික වගාව කරන්න ගිය අප්පුලා සෙට් එකනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    එදා එපා කියද්දි ගෙවපු ඩොලර් මිලියන 500 රුපියල් 202ට තියෙනකොට. ආය රටට ගෙනාවා නම් කොහොම ද ආදායම දැන් 230ක් 😅
    ඔන්න ආයිත් 202යි කියලා පෙන්නනවා :baffled:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඩිලිත් මොකෝ සීන් එක
    Matath meka theruna. Finance ministry ekata wata karala nelana seen ekak thiyenawa pahugiya dawas kihipaye

    ඔන්න ආයිත් 202යි කියලා පෙන්නනවා :baffled:
    Banks wala 224 - 230 pennawana machan
    ------ Post added on Mar 8, 2022 at 9:27 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    View attachment 163060

    meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na
    ගව රැලක් . එකෙක්ටවත් ඉකොනොමික් phd එකක් නෑ මේ මොන පැනල් ද . මේවට ගන්න ඕනේ වෘතිය මුල්යකරණ විශාරදයන් , රාජය මුලයැ ඝණකාධිකාරිවරයෙක්, ඩේටා ඇනලයිසර් කෙනෙක්, අර්ථික විද්‍යාවේදින් කීපයක්, විශ්ව විද්යාල කතිකාචාර්‍යවරු, බැංකු කරුවන්, මුල්‍ය නීතිවේදින් .

    මේ මොන හුයන්නොද .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,233
    113
    ඔන්න ආයිත් 202යි කියලා පෙන්නනවා :baffled:
    Wise wage App ekakin beluwama gana pennanawa.

    මම නම් හිතන්නෙ මේකෙන් උන්ඩියල් දාන්න බයේ හිටිය අයගෙන් පිරිසක් බෑන්ක් හරහා ගන්නව. ඒකෙන් කලින්ට වඩා වැඩි ඩොලර් ටිකක් රටට එනව. ඒත් ඩොලර් එක වැඩි උන එකෙන් හාල් පවා ඉම්පෝට් කරන රටක බඩු මිල වැඩි වේවි. පඩි එහෙමමයි. අන්තිමට මිනිස්සුන්ටම තමයි මුන් පිස්සු කෙලපු බර වැටෙන්නෙ. මම එකොනොමික්ස් නම් දන්නෙ නෑ. 😂
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ගව රැලක් . එකෙක්ටවත් ඉකොනොමික් phd එකක් නෑ මේ මොන පැනල් ද . මේවට ගන්න ඕනේ වෘතිය මුල්යකරණ විශාරදයන් , රාජය මුලයැ ඝණකාධිකාරිවරයෙක්, ඩේටා ඇනලයිසර් කෙනෙක්, අර්ථික විද්‍යාවේදින් කීපයක්, විශ්ව විද්යාල කතිකාචාර්‍යවරු, බැංකු කරුවන්, මුල්‍ය නීතිවේදින් .

    මේ මොන හුයන්නොද .
    ඔය මුල්‍ය කරන විශාරද පඬියන්ට වඩා මේ පැනල් එකේ ඉන්න මිනිස්සු පොඩිම තැනේ ඉදන් සීග්‍ර දියුණුවක් ලබපු මිනිස්සු බන්... ඒ අත්දැකීම් වටිනවා ඇති. 🤭