ඔව් පවුල් සහ සාක්කු උබ හරි .ඔය මුල්‍ය කරන විශාරද පඬියන්ට වඩා මේ පැනල් එකේ ඉන්න මිනිස්සු පොඩිම තැනේ ඉදන් සීග්‍ර දියුණුවක් ලබපු මිනිස්සු බන්... ඒ අත්දැකීම් වටිනවා ඇති.![]()
ඔව් පවුල් සහ සාක්කු උබ හරි .ඔය මුල්‍ය කරන විශාරද පඬියන්ට වඩා මේ පැනල් එකේ ඉන්න මිනිස්සු පොඩිම තැනේ ඉදන් සීග්‍ර දියුණුවක් ලබපු මිනිස්සු බන්... ඒ අත්දැකීම් වටිනවා ඇති.![]()
මම ටිකකට කලින් payment එකක් කරා බන් . 210යි කැපුනේ .Wise wage App ekakin beluwama gana pennanawa.
AUD පට්ටෙට වැඩිවෙලා. 146 තිබ්බ එක 165 App එකෙන් යවද්දි 162ට පුළුවන්මම ටිකකට කලින් payment එකක් කරා බන් . 210යි කැපුනේ .
මම හිතන්නේ රෑ අඩු උනා බන් මොකක් හරි සීන් එකකට. තව එකෙක් payment එකක් කරල තිබ්බ ඌ ටත් 213යි කැපිල තිබ්බේ.AUD පට්ටෙට වැඩිවෙලා. 146 තිබ්බ එක 165 App එකෙන් යවද්දි 162ට පුළුවන්
තාමත් 162යි AUD නම් Rate එක 165මම හිතන්නේ රෑ අඩු උනා බන් මොකක් හරි සීන් එකකට. තව එකෙක් payment එකක් කරල තිබ්බ ඌ ටත් 213යි කැපිල තිබ්බේ.
රෑ payment එකක් කරපු එකෙක් නැද්ද 230+ කැපුන ?
මොකද්ද බෑන්ක්/කාඩ් එක? PayPal through ද?මම ටිකකට කලින් payment එකක් කරා බන් . 210යි කැපුනේ .
combank .. paypal වලින්.මොකද්ද බෑන්ක්/කාඩ් එක? PayPal through ද?
payment එකක් කරත් අඩුවෙන් ගියේ.google එකෙ ද
නෑ බන්. ඕක 227තිබිල ආයිත් 202ට දැන් ඇවිත්.තාම ගූගල් ඉන්ඩිකේටර්ස් ව්ල 202 යිනෙහ්
ඒ කියන්නෙ ඇප්‍රිසියෙට් වෙලාද?? මිරකල්ස් තමාpayment එකක් කරත් අඩුවෙන් ගියේ.
නෑ බන්. ඕක 227තිබිල ආයිත් 202ට දැන් ඇවිත්.
------ Post added on Mar 9, 2022 at 3:54 AM
එහෙම කියන්නත් බෑ . දවල් වෙද්දී බලමු.ඒ කියන්නෙ ඇප්‍රිසියෙට් වෙලාද?? මිරකල්ස් තමා
Sadly in Politics, Stupidity is not a handicap.... This should be appropriately named as e_CON council.View attachment 163060
meka practical da kiapan isella. mata teren na. ekko ape molawal echara diunu na

ගව රැලක් . එකෙක්ටවත් ඉකොනොමික් phd එකක් නෑ මේ මොන පැනල් ද . මේවට ගන්න ඕනේ වෘතිය මුල්යකරණ විශාරදයන් , රාජය මුලයැ ඝණකාධිකාරිවරයෙක්, ඩේටා ඇනලයිසර් කෙනෙක්, අර්ථික විද්‍යාවේදින් කීපයක්, විශ්ව විද්යාල කතිකාචාර්‍යවරු, බැංකු කරුවන්, මුල්‍ය නීතිවේදින් .
මේ මොන හුයන්නොද .
I think now lkr is technically free floating. in the CB statement they said they're expecting to keep lkr max of 230 not lkr is 230 from now on.It is not a free float. If it is a free float there cannot be a value. In simple term we have allowed rupee to be depreciated up to 230 that is all.
මූට පිස්සු යකෝ