ඩොලරය ගැන මහ බැංකුව ගත් තීරනය ප්‍රායෝගිකද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,649
    50,019
    113
    සේදවත්ත
    ඔය මුල්‍ය කරන විශාරද පඬියන්ට වඩා මේ පැනල් එකේ ඉන්න මිනිස්සු පොඩිම තැනේ ඉදන් සීග්‍ර දියුණුවක් ලබපු මිනිස්සු බන්... ඒ අත්දැකීම් වටිනවා ඇති. 🤭
    ඔව් පවුල් සහ සාක්කු උබ හරි .
     
    • Like
    Reactions: dilann and lilman

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    මම ටිකකට කලින් payment එකක් කරා බන් . 210යි කැපුනේ .
    AUD පට්ටෙට වැඩිවෙලා. 146 තිබ්බ එක 165 App එකෙන් යවද්දි 162ට පුළුවන්
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,750
    113
    එකමත් එක රටක
    AUD පට්ටෙට වැඩිවෙලා. 146 තිබ්බ එක 165 App එකෙන් යවද්දි 162ට පුළුවන්
    මම හිතන්නේ රෑ අඩු උනා බන් මොකක් හරි සීන් එකකට. තව එකෙක් payment එකක් කරල තිබ්බ ඌ ටත් 213යි කැපිල තිබ්බේ.
    රෑ payment එකක් කරපු එකෙක් නැද්ද 230+ කැපුන ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    මම හිතන්නේ රෑ අඩු උනා බන් මොකක් හරි සීන් එකකට. තව එකෙක් payment එකක් කරල තිබ්බ ඌ ටත් 213යි කැපිල තිබ්බේ.
    රෑ payment එකක් කරපු එකෙක් නැද්ද 230+ කැපුන ?
    තාමත් 162යි AUD නම් Rate එක 165
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,750
    113
    එකමත් එක රටක
    google එකෙ ද
    payment එකක් කරත් අඩුවෙන් ගියේ.

    තාම ගූගල් ඉන්ඩිකේටර්ස් ව්ල 202 යිනෙහ්
    නෑ බන්. ඕක 227තිබිල ආයිත් 202ට දැන් ඇවිත්.
    ------ Post added on Mar 9, 2022 at 3:54 AM
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    payment එකක් කරත් අඩුවෙන් ගියේ.


    නෑ බන්. ඕක 227තිබිල ආයිත් 202ට දැන් ඇවිත්.
    ------ Post added on Mar 9, 2022 at 3:54 AM
    ඒ කියන්නෙ ඇප්‍රිසියෙට් වෙලාද?? මිරකල්ස් තමා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Screenshot_20220309-114649_ANZ goMoney.jpg


    Yesterday showed around 135
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගව රැලක් . එකෙක්ටවත් ඉකොනොමික් phd එකක් නෑ මේ මොන පැනල් ද . මේවට ගන්න ඕනේ වෘතිය මුල්යකරණ විශාරදයන් , රාජය මුලයැ ඝණකාධිකාරිවරයෙක්, ඩේටා ඇනලයිසර් කෙනෙක්, අර්ථික විද්‍යාවේදින් කීපයක්, විශ්ව විද්යාල කතිකාචාර්‍යවරු, බැංකු කරුවන්, මුල්‍ය නීතිවේදින් .


    මේ මොන හුයන්නොද .

    ඇයි බන් මේ ඉන්නේ ආර්ථික ඔස්තාර්ලා

    Hf9UDdv.jpg
     
    • Dislike
    Reactions: Don GasCan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    It is not a free float. If it is a free float there cannot be a value. In simple term we have allowed rupee to be depreciated up to 230 that is all.
    I think now lkr is technically free floating. in the CB statement they said they're expecting to keep lkr max of 230 not lkr is 230 from now on.
    They intentionally added 230to fools the banks & general public, like they did many times in last few months.