ඩොලරය තවත් අඩු වෙයි...

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    පවු උඹ බං ඩොලර් හොයන්න රටම යන්න ඕන කියලනෙ හිතන් ඉන්නෙ. මට මතක ඇති කාලේක මම රුපියල් වලින් පඩි අරන් නෑ. හැබැයි ලංකාවේ ඉන්නෙ. :lol: :lol:
    උබ හොයන පිච්චියෙන් රටේම උන්ට කන්න දෙනවා කියලද උබ හිතන් ඉන්නේ :lol:
     
    • Haha
    Reactions: baba-chuti

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    People Will Not Realize Downside of This And Current Situation. Already Too Late. Politician Know That, Sri Lankan Are Too Selfish People.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උබ හොයන පිච්චියෙන් රටේම උන්ට කන්න දෙනවා කියලද උබ හිතන් ඉන්නේ :lol:
    පිච්චිය පිච්චිය තමයි සේරමල හොයල රටට ගේන්නෙ. අනික ලංකාවේ ඉඳල ගන්න තුට්ටු දෙකට වඩානම් මම හම්බ කරනවා. $$$$ :LOL: :LOL:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අනේ දැන්වත් චන්දෙ තියයිද අපිට කලගුණ සලකන්න
     
    • Haha
    Reactions: EVC

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe


    මතෘකාවේ මුල්‍ය ආධාර කියලා ටිකක් පල්ලෙහාට යනකොට ණය පහසුකම් උනේ අයි බන් :lol: . ෂාගල ද ඔවා ලියන්නේ
    ------ Post added on Feb 2, 2024 at 5:21 PM

    මූල්‍ය ආධාරයක් kiyanne Financial assistance. Eka nayak vennath puluvan. It's not a Grant (pradaanayak) :-)

     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ලංකාවෙ උන් රට යන්නෙ ඩොලර් 800යට 1000 පඩි වලට. ගොඩක්ම ඊටඉට අඩුයි මැදපෙරදිග එහෙම. එතකොට උන්ගෙ පඩියත් රුපියල් වලට හැරෙවුවාම මෙහෙ කුලී වැඩක් කරන් හිටියත් ලාබයි වගේනේ. :lol: :LOL:
    Man hithanne me kiyanne student yana ayata wasi kiyala.Salli pennaddi...
     
    • Like
    Reactions: dananjaya696