උබ හොයන පිච්චියෙන් රටේම උන්ට කන්න දෙනවා කියලද උබ හිතන් ඉන්නේපවු උඹ බං ඩොලර් හොයන්න රටම යන්න ඕන කියලනෙ හිතන් ඉන්නෙ. මට මතක ඇති කාලේක මම රුපියල් වලින් පඩි අරන් නෑ. හැබැයි ලංකාවේ ඉන්නෙ.![]()
![]()

උබ හොයන පිච්චියෙන් රටේම උන්ට කන්න දෙනවා කියලද උබ හිතන් ඉන්නේපවු උඹ බං ඩොලර් හොයන්න රටම යන්න ඕන කියලනෙ හිතන් ඉන්නෙ. මට මතක ඇති කාලේක මම රුපියල් වලින් පඩි අරන් නෑ. හැබැයි ලංකාවේ ඉන්නෙ.![]()
![]()

පිච්චිය පිච්චිය තමයි සේරමල හොයල රටට ගේන්නෙ. අනික ලංකාවේ ඉඳල ගන්න තුට්ටු දෙකට වඩානම් මම හම්බ කරනවා. $$$$උබ හොයන පිච්චියෙන් රටේම උන්ට කන්න දෙනවා කියලද උබ හිතන් ඉන්නේ![]()
"හේ" කීවොත් "පෑගූහ" කීන්න බේ පුතී. හෙළ බස නොමරනු!හේ ඩොලරය බිම දමා පෑ ගූහ
මතෘකාවේ මුල්‍ය ආධාර කියලා ටිකක් පල්ලෙහාට යනකොට ණය පහසුකම් උනේ අයි බන්. ෂාගල ද ඔවා ලියන්නේ
------ Post added on Feb 2, 2024 at 5:21 PM
හේ ඩොලරය බිම දමා පෑ ගූහ
Man hithanne me kiyanne student yana ayata wasi kiyala.Salli pennaddi...ලංකාවෙ උන් රට යන්නෙ ඩොලර් 800යට 1000 පඩි වලට. ගොඩක්ම ඊටඉට අඩුයි මැදපෙරදිග එහෙම. එතකොට උන්ගෙ පඩියත් රුපියල් වලට හැරෙවුවාම මෙහෙ කුලී වැඩක් කරන් හිටියත් ලාබයි වගේනේ.![]()
![]()