ඩොලරය පිම්මේ වැටෙයි. මොකක්ද මේ වෙන්නේ?

$onny

Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113



    1728057392689.png


    Hamuge wada thamai. 🤭
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඩොලර් එක වැටුන කියලා මොනා කරන්නද බඩු මිල අඩු වෙන්නේ නැත්නම්? තෙල් මිල අඩු උනා ඩොලර් එක අඩු උනා. ඒඑත් අපි ගන්න බඩු ඒ ගණන් මයි. 🙄🙄🙄
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    සුනාමිය වගේ කෙලවේන්න කලින් ලෙසටම බහිනවා.
     
    • Like
    Reactions: Mr Bones

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පොන්ටි ගෑස් කාරයෝ බේන් මේකේ අඩනවා. තව කීප දෙනෙක් අඩුයි පොන්ටියෝ :ROFLMAO:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    යකො රනිල් සුද්දෝ අඳුරනවා කිව්වට සුද්දෝ හරියටම අඳුරගෙන ඉඳලා තියෙන්නේ අනුරනේ. මේ දවස් වල මාර රාජත්‍රාන්තික වැඩ ටිකක්නේ වෙන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,260
    113
    ඩොලර් එක වැටුන කියලා මොනා කරන්නද බඩු මිල අඩු වෙන්නේ නැත්නම්? තෙල් මිල අඩු උනා ඩොලර් එක අඩු උනා. ඒඑත් අපි ගන්න බඩු ඒ ගණන් මයි. 🙄🙄🙄
    Onna okane aula sinhalu huragena kamata upan jathiya wadi karanawa witharai adukaranna baha