ඩොලරය පිම්මේ වැටෙයි. මොකක්ද මේ වෙන්නේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    චන්දෙ ඉවරවුන දවස්වල ඩොලර් චාට් උස්සන් හිටියෙ ගුබයියෝ
    ඡන්දෙ ඉවර වෙලා කොමියුනිස්ට් අනුර ආපු ගමන් දවස් දෙකට ඩොලර් එක රුපියල් 9 කින් වැඩි උනා

    තුන් වෙනි දවසේ මාක්ස් වාදී අනුර ජනාධිපති ගිහින් නන්දලාල් බෝස් හම්බ උනා
    හතර වෙනි දවසේ ඉදන් මෙන්න ඇමරිකන් ඩොලර් එක කඩාගෙන වැටෙනවා හිටු කියලා🤣🤣

    ඔහොම චුන් එකේ ඉඳපන් මහා මැත්වරණය ඉවර වෙච්ච ගමන් උබල පුකෙන් යන්න පුකේ අරින්නේ NPP ආණ්ඩුව🤣
     
    • Like
    Reactions: dananjaya696

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Vehicle import කරන්න යන නිසා අඩුකරන්නෙ. :yes:

    @P Starlin 😂😂
    ------ Post added on Oct 5, 2024 at 7:07 AM
    මොලේ පුකේද?
    ඡන්දෙ ඉවර වෙලා කොමියුනිස්ට් අනුර ආපු ගමන් දවස් දෙකට ඩොලර් එක රුපියල් 9 කින් වැඩි උනා

    තුන් වෙනි දවසේ මාක්ස් වාදී අනුර ජනාධිපති ගිහින් නන්දලාල් බෝස් හම්බ උනා
    හතර වෙනි දවසේ ඉදන් මෙන්න ඇමරිකන් ඩොලර් එක කඩාගෙන වැටෙනවා හිටු කියලා🤣🤣

    ඔහොම චුන් එකේ ඉඳපන් මහා මැත්වරණය ඉවර වෙච්ච ගමන් උබල පුකෙන් යන්න පුකේ අරින්නේ NPP ආණ්ඩුව🤣
    ඕක තේරුම් ගන්න බැරි මරි මෝල් ජෙපි බයියෝ ඉන්නේ බන්.
     
    • Haha
    Reactions: 2osama

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොලේ පුකේද?

    ඕක තේරුම් ගන්න බැරි මරි මෝල් ජෙපි බයියෝ ඉන්නේ බන්.
    ඩොලර් එක වැඩි වෙනවට මමනම් කැමතී මොකද මම පඩි ගන්නෙ ඩොලර් වලින් යූරෝ ටිකකුත් ලැබෙනවා. ලංකාවේ ත්‍රී වීල් කාරයගේ ඉඳන් හයර් එක්කට සල්ලි ගන්නෙ ඩොලර් වලින් ගනන් හදල දැන් ඒනිසා ඔය වගේ වේසිගෙ පුතාලට කෙලවෙලා යන්න ඩොලර් එක නගිනවට මමනම් කැමතී. බලපන් ඩොලර් එක අඩු උනාට කිසි දෙයක් අවුවෙනවද කියලා. හොඳ වෙලාවට බිත්තර මිල අඩු උනා උඹලගෙ රනිල් හාමු යනකොට කිකිලියන්ගෙ පුක ලොකු කරල ගිය නිසා. :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචං @hasithayad , මේවා මතකද . ....

    hy9q6nr.jpg
    ඔව් බන්. ඒත් ඒ කාලේ තමයි usd pfca එකක් හදාගත්තෙ. ඒ කාලෙ ඩොලර් එක 200ට වගේ තිබුනෙ.

    දැන් pfca එකට ගන්න එක පාඩුයි. Wise, payoneer වලින් currency conversion එකක් වෙන්නෙ නැත්නම් වැඩි ගානක් කපනවා. බැංකු වලින් දෙන්නෙත් අඩු රේට් එකක්.

    ගෝටා ඇවිල්ලා රට බංකොලොත් කරාට පස්සෙ spread එක යකාගෙ ගානක් වැඩි උනේ.

    උඹ මේක මහන්සි වෙලා කෝට් කරේ ඇයි කියල දන්නෑ. හැබැයි අර සුනාමියක් එන්න කලින් මුහුද පස්සට යනවා වගේ ගොං කතාවකට චූන් වෙලා නෙවෙයි කියලා හිතනවා. මෙච්චර කාලෙකට එහෙම උනේ මෝඩ බයි හරක් රැලක් රට පාලනේ කරපු කාලෙක විතරයි.
     
    • Like
    Reactions: Hapuwa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    දැන් කොමිස් ගන්නෙ නැ නේ එකයි ඔය අඩු වෙන්නේ :yes:
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඩොලර් එක වැඩි වෙනවට මමනම් කැමතී මොකද මම පඩි ගන්නෙ ඩොලර් වලින් යූරෝ ටිකකුත් ලැබෙනවා.
    ලංකාවේ ඉදන් රට රට වල යන උන් මේකේ වැහි වැහැලා 🤣.ඉන්නේ ලංකාවේ හැබැයි😂.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාවේ ඉදන් රට රට වල යන උන් මේකේ වැහි වැහැලා 🤣.ඉන්නේ ලංකාවේ හැබැයි😂.
    අනේ පොන්නයෝ මම දැං අවුරුදු 5ක ඉඳල පඩි ගන්නෙ එහෙම. තෝනෙ බය හම්බෙලා යන්න එන්න අහපුවාම ඇඹරෙන්නෙ. :lol:

    ලංකාවේ ඉදන් රට රට වල යන උන් මේකේ වැහි වැහැලා 🤣.ඉන්නේ ලංකාවේ හැබැයි😂.
    බලපන් බොරුනම් තෝ ඩොලර් එකක් අතගාලවත් තියෙනවද :rolleyes:

    ------ Post added on Oct 5, 2024 at 10:59 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඡන්දෙ ඉවර වෙලා කොමියුනිස්ට් අනුර ආපු ගමන් දවස් දෙකට ඩොලර් එක රුපියල් 9 කින් වැඩි උනා

    අන්න අන්න වෙනද වගේම අතේ පත්තුවෙන ලොකු බොරුවක් කිව්වා

    මොකද ඔසාමා බොරු කියන්නෙ ? මොකක්ද අදහන ආගම? බොරු කීම පවක් විදිහට සලකන ආගමක් වෙන්න නම් බැහැ

    https://www.cbsl.gov.lk/sites/defau...Buying_&_Selling_Exchange_Rates_20241002.xlsx

    Sarcastic Get Lost GIF by Amazon miniTV
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    සීයාගේ පුතානෝගේ පුකේ හිලේ සිටි බයියන් මීක් මීක් කියමින් පලා යයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Exchange rate එක ලොකු ගණන් වලින් අඩු වැඩි වෙන්න හොඳ නෑ... මහා බැංකුව ඩොලර් මිලදී ගෙන සංචිත වැඩි කරලා ඕක stable කරයි කියලා හිතනවා...
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අනේ පොන්නයෝ මම දැං අවුරුදු 5ක ඉඳල පඩි ගන්නෙ එහෙම. තෝනෙ බය හම්බෙලා යන්න එන්න අහපුවාම ඇඹරෙන්නෙ. :lol:

    බලපන් බොරුනම් තෝ ඩොලර් එකක් අතගාලවත් තියෙනවද :rolleyes:

    ------ Post added on Oct 5, 2024 at 10:59 AM
    Plyn pko yanna lankawe inne e unata kiyanne Europe lu inne😂.