ඩොලරය බැසීම මාරයි නේද

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    :yes: :yes:
    Meka thamai aththama seen eka. Eth oka godak denekta therenne na. Oya waden un hama paththenma goda yanawa. Ekak $ rate eka adu karala arthike shakthimath kala kiyala credit eka enawa. Anith paththen minissu rata indan ewana salli walin loku gaanak un aragannawa. E salli ayeth chandeta wiyadam karanawa and minissunta sahana denawa chande focus karala. Ranil kiyanne naluwek nowa molayak kiyanne oka thamai. Supirima game karayek Ranil kiyanne.
    othana game eka gahanne central bank eka ranilage reddak nemei.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දැන් ඔය එකපාරටම ඩොලරය බැස්සෙ ඇයි...ඩොලරය බැස්සෙ නැ මුන් බැස්සාවගෙ පෙන්වනවා...මොකද දැන් අවුරුදු ලංවෙලා රට ඉන්න අය ලංකාවට ටිකක් වැඩිපුර සල්ලි දානවානේ....ඒ දාන එකෙන් ගානක් ආණ්ඩුව කරන උන් අඩු කරගන්නවා...ඉට පස්සෙ ඩොලරය බැහැල කියල පොඩි ගානක් ලංකාවෙ මිනිස්සුන්ට ගෙවනවා...මුන් අර කපාගන්න ඒවාගෙන් දුප්පත් මිනිස්සුන්ට කියක් හරි දිලා චන්ද ගොඩ හදාගන්න හදන්නෙ..
    harak relak innawa serama hari gihilla kiyala hithana. gon harak
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    උත්තර දෙන්න බැරි නම් ලොක්කාගෙන් අහල කියපන්. හදිස්සි නෑ.

    "ඩොලර් එකත් බැහැල, උද්ධමනෙත් අඩුවෙලා, දවස ගානේ බඩු මිල අඩුවීමත් එනවුන්ස් කරන්න යන රටේ මහ බැංකු සේවකයන් පඩි වැඩිකරගත්තේ ඇයි?" යුනිට් එකේ ලොක්ක උත්තරේ දන්නවා ඇති
    Chicago Pd Nbc GIF by One Chicago
    If CBSL say their salary increments are happening only 3 years to 3 years, after 3 years, cumulative inflation should be around 20% by then.(now its 5% for this year). But they have increased salary by around 90%. Why? Are they expecting worse?
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උන කියනො,තොපි අහන් ඉන්නො.
    ඕක ඔහොම නම් අපිට දැනෙන ආර්ථික වෙනසක් වෙන්න එපයි.