සල්ලි අච්චු ගහපු සින් එකත් එක්ක බඩු මිල වැඩි වෙනවාහ් හැම දෙම වගෙහ් ...
එකට බඩු පාලන මිලක් ගෙනාවොත් ඔය අච්චු ගහපු සින් එකෙන් වෙන ඩැමෙජ් එක අඩුද ?
පාලන මිල දාල තියෙද්දිත් හාල් 200+ යන්නේ . මට වඩා ලංකාවේ ඉන්න උන් ගණන් දන්නවා ඇති නේ. උබ හිතන් ඉන්නවා නම් පාලන මිලක් දාල වැඩිවෙන මිල කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල සොරි.කොම්. කරයි කියමුකෝ සේරම කඩ කාරයෝ බඩු හංගනවා ඩෙෆා. පාඩු පිට දුවන්ඩ මේවා රාජ්‍ය ආයතන නෙවේ නේ.
ඊළඟට මේකේ ලොකුම බලපෑම එන්නේ අලුත ඉපදුන ළමයි ඉන්න මැද පංතියේ උන්ට. බලන් හිටපන්කෝ ඇයි කියල

මචන් පොඩ්ඩක් අම්මලාගෙන් අහල දැනගන්න සිරිමාවෝ ගේ කාලෙ සිද්දී ටික. ඒ තත්වෙට තමා අයිත් යන්නෙ. ඒ කලෙ ගැන හිතල ගේමක් ගහමු.
නොදන්නා නිසා අහන්නේ සිරිමාවෝගේ කලේ නයගෙවා ගන්න බැරුව ආනයන නවත්තල තිබ්බද ඩොලර් එලියට යනවා කියල ?
------ Post added on Jul 5, 2021 at 12:41 AM

