June 23, 2023 at 10:40 am | lanka C news
දැනට සිදුකර ඇති ඇස්තමේන්තු අනුව 2048 වන විට ඩොලරය් රුපියල් 1385ක් පමණ වනු ඇතැයි මගින් බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ වන විට මෙරට ජනගහනය මිලියන 23 වනු ඇති බව ද හෙතෙම පැවසීය.
2048දී මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන බව ජනාධිපතිවරයා පැවසූ බවද එසේ කරන්න නම් සෑම වසරකම 6.5%ක ආර්ථික වර්ධන වේගයක් ලබාගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
එසේ නොකළ හොත් ජනාධිපතිවරයා පවසන ඉලක්කයට 2048 දී යා කිසිසේත්ම යා නොහැකි බවද හෙතෙම පැවසීය.
එමෙන්ම එම ඉලක්කය අත්පත් කර ගැනීමට නම් 2048 වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 13205 විය යුතු බව ද ඔහු පැවසීය.
නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව 2026 වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් පමණක් වන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමිනි.