ඩොලරය 1385/= ක් වෙනවා - හර්ෂ ද සිල්වා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    June 23, 2023 at 10:40 am | lanka C news
    2048දී ඩොලරයන් 1385ක් වෙනවා.. ජනාධිපති කියන ඉලක්කයට යන්න බෑ…

    දැනට සිදුකර ඇති ඇස්තමේන්තු අනුව 2048 වන විට ඩොලරය් රුපියල් 1385ක් පමණ වනු ඇතැයි මගින් බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    ඒ වන විට මෙරට ජනගහනය මිලියන 23 වනු ඇති බව ද හෙතෙම පැවසීය.

    2048දී මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන බව ජනාධිපතිවරයා පැවසූ බවද එසේ කරන්න නම් සෑම වසරකම 6.5%ක ආර්ථික වර්ධන වේගයක් ලබාගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

    එසේ නොකළ හොත් ජනාධිපතිවරයා පවසන ඉලක්කයට 2048 දී යා කිසිසේත්ම යා නොහැකි බවද හෙතෙම පැවසීය.

    එමෙන්ම එම ඉලක්කය අත්පත් කර ගැනීමට නම් 2048 වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 13205 විය යුතු බව ද ඔහු පැවසීය.

    නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව 2026 වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් පමණක් වන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමිනි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2035 දි 600පන්නයි කියන එක මගෙ ටාර්ගට් එක,

    මොකද මුන් රටින් එන ඩොලර් ලන්කාවට් එන්නත් කලින් එවා රුපියල් කර්ලා, ප්‍රින්ට් කර්ලා බෙදලා දානවා.

    රටින් ඩොලර් වලින් එන ලොන් - මෙහෙදි රුපියල් වෙලා ප්‍රොජෙක්ට් වලට යන්නෙ කොහොමද කියන එක මට තෙරෙන්නෙ නැහැ,,
    සියලු බදු මුදල් රජය පවත්වාගෙන යන්නත් මදි නම් -
    ඩොලර් රුපියල් කරන්න රුපියල් එන්නෙ කොහෙන්ද?
    මහ බැන්කු බැදුම් කර - හරි කියමු-එවාට පොලි ගෙවන්න රුපියල් කොහෙන්ද?
    මුල් බැදුම්කරෙට පස්සෙ නිකුත් කර්න බැදුම්කරෙන්ද? - එකට නෙද පිරමිඩ් කියන්නෙ?
    මෙහෙම රටවල් දුවන්න පුලුවන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,340
    32,064

    Ethakota harshage age eka 84 lol
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    oka oya kiyanne hodatama danawa oka jewath wenne ne kiyala 99 years. itin u merunama u kiyapu baila walata waga kiyanna one ne. simple
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    2048 weddi anith un Mars walata gihin awurudu 10k withara wei. AI and robotics awith economy anik paththa gahanna ida thiyenawa. Samahara welawa currency ekama wenas wei. Mewwa hodai Tobayyonwa andanna. Ranilek 2048di aththeth na 😂😂😂
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹලට තේරෙනවද නාකි හිපාටුවට මේක කරගන්න බෑ කියල. දැන්වත් කඩේයන එක නවත්තපන් @monson @EVC
     
    • Haha
    Reactions: dxx

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    2035 දි 600පන්නයි කියන එක මගෙ ටාර්ගට් එක,

    මොකද මුන් රටින් එන ඩොලර් ලන්කාවට් එන්නත් කලින් එවා රුපියල් කර්ලා, ප්‍රින්ට් කර්ලා බෙදලා දානවා.

    රටින් ඩොලර් වලින් එන ලොන් - මෙහෙදි රුපියල් වෙලා ප්‍රොජෙක්ට් වලට යන්නෙ කොහොමද කියන එක මට තෙරෙන්නෙ නැහැ,,
    සියලු බදු මුදල් රජය පවත්වාගෙන යන්නත් මදි නම් -
    ඩොලර් රුපියල් කරන්න රුපියල් එන්නෙ කොහෙන්ද?
    මහ බැන්කු බැදුම් කර - හරි කියමු-එවාට පොලි ගෙවන්න රුපියල් කොහෙන්ද?
    මුල් බැදුම්කරෙට පස්සෙ නිකුත් කර්න බැදුම්කරෙන්ද? - එකට නෙද පිරමිඩ් කියන්නෙ?
    මෙහෙම රටවල් දුවන්න පුලුවන්ද?
    දැන් imf කියන්නේ හෙලවෙන මනසද ඒ කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    Similar threads