උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා - ලබ්බ තමයි බන්. ඉන්දියන් උන් බලපන් උදාහරණෙකට.
අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල් වෙන්න - ඒකට තමයි බන් වෘත්තීය පුහුණු අධිකාරිය වගේ ඒවා තියෙන්නේ.. ස්කිල් එක හදන්න.. මෙහේ උන් A/L ඉවර කරපු ගමන් ත්රි වීල් කට්ටක් අරන් කාලේ කන්නනේ බලන් ඉන්නේ.. සෙට්ල් වෙන්න හරි කමක් නෑ ස්කිල් එක හදලා රට යවන්න ඕනේ මමනම් කියන්නේ..
රටටත් හොදයි, මනුස්සයාටත් හොදයි..
Sira katawa. Sweden wala software engineer kenek ge hourly rate eka wage double gannawa car mechanic kenek wahanayak inspect karanna.

එත් ඇත්තටම මිනිහෙක් වහනෙක traffic එකේ යන්නේ ආසාවට නෙවෙයි. bag /lap එක උස්සගෙන හිටගෙන තෙරපිලා දාඩිය ගෙන office ගිහින් වැඩ කරන්න බැරි නිසා.. එතකොට සල්ලිකාර සෙට් එකත් එහෙමයි. දාඩිය ගෙන තෙරපිලා ගිහින් shopping කරන්න අකමැති නිසා. ඇයි මේ එක අන්දුවකටවත් එක තේරෙන්නේ නැත්තේ කියන එක තමා ප්රශ්නේ.
වාහන මිල වැඩි කරාට මිනිස්සු පරණ වාහනයක් හරි ගන්නේ එකයි, අන්තිමට එකෙන් වෙන්නෙත් ආණ්ඩුවට සල්ලි හම්බුනාට පොඩි මිනිහත් මුළු සේසතම වාහනේට වියදම් කරපු නිසා, ආර්ථික සංවර්ධනයකට bussiness එකකට යොදවන්න පොරටත් සල්ලි අතේ නැති වෙනවා.දැන් තියෙන තත්වේ එක්ක කොච්චර ගණන් උනත් වහනයක් ඕනෙම නිසා ගන්නවා. අන්තිමට එදිනෙදා බඩු entertainment වලට වියදම් කරන්නේ නැහැ. එතකොට ඒ එදිනෙදා බඩු විකුණන,මිනිස්සුන්ට entertainment විකුණන අරවා මේවා විකුණන bussiness කරෝයෝන්ට රට ඇතුලේ bussiness නැහැ. ඉතින් ආර්ථිකේ හැදෙයිද බන්.
පොදු ප්රවාහනය සුපිරියටම හදලා තෙල් මිල වැඩි කරන්න ඕනේ Rs 400-500 විතර. එතකොට කවුරුත් එදිනෙදා ගමන් shopping එහෙම සහ රස්සාවට පොදු ප්රවාහනය පාවිච්චි කරනවා. හැමෝටම වාහන තියෙනවා එත් පොදු ප්රවාහනය හොද නිසා පොදු ප්රවාහනයේ යනවා. තමන්ගේ වාහනේ යන්නේ මම කිව්වා විදිහේ ගමන් විතරයි යන්නේ.. අර්තිකෙට බරත් අඩුයි ගොඩක් දේවල විසදෙනවා.