ඩොලරය 164 යි..අපිට මොකද වෙන්නේ .???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉස්සෙල්ලාම බලපන් රුපියලට මොකද උනේ කියල සරලව කියනවා නම් රුපියලට කෙල උනේ නය සහ ඉම්පෝර්ට් වැඩි නිසා ..මේක යහපලානේ හින්ඳ උන මගුලක් නෙමේ මේක බොලාගේ අප්පොචිචි ගේ ආන්ඩුවකලේ ඉදන්ම වෙන්න තිබ්බ දෙයක් ඒකාලේ ආන්ඩුව කරේ රුපියලේ අගය කෘතිමව රදවගන හිටපු එක දැන් රුපියල පාවීන්න දීලා තියෙන්නේ..2013/2014 කාලයේ ඉදන්ම ශ්‍රිලංකාවේ අපනයනය ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට බලපුවහම පහත වැටෙමින් තිබුනා ..ඒ කියන්නේ අපි ලංකාවෙන් පිටට යවන දේවල් වලට සාපෙක්ෂව ගෙන්නන දේවල් වැඩි ඔය ආනයන සහ අපනයන අතර වෙනස USD බිලියන 10 - 15 වගේ වෙනවා ඉතින් කොහොමද පුති රටක් විදිහට නැගිටින්නේ ඕකට අමතරව තව ගත්ත නය වල පොලියත් එකතු වෙනවා එකත් 5 -10 usd අතරේ යනවා යන්තන් හරි ඕක බැලන්ස් වෙන්නේ කට්ට කාගෙන අරාබි කරයේ දුක්විදින අම්මල /නංගිලා අක්කලගෙන් මිස්සක් ලංකාවෙන් පිනට ඉගනගන ලොකු රටවල ac රුම් වල ලොකු ජොබ් කරන සින්ඝලයන් ගෙන් නෙමේ ...ඒ අතින් අපි දීන ජාතියක් බෝල..රට දුවන්නෙත් ගෑනු විකුණන් කාලා..ඔතනිනුත් පියවගන්න බැරි උනොත් තව තව නය ගන්නවා දැන් ඔය කෙලිය දිගටම කරගන ඇවිල්ල දැන් තවදුරටත් කරන්න බැරි තත්වයක් ඇවිල්ල තියන නිසා තමා දිනපතා රුපියලට කෙලවෙන්නේ .."අඩෝ එතකොට සුදීයන්ට ජංගි මහල ගොඩ යන්න බැරිද ඒවත් අපනයන නේ" ඔය ප්‍රශ්නේ එකෙක්ට එන්න පුලුහන් ඔව් පුලුහන් අමලියන් ලොක්කලා/ජනක් ලොක්කල/යුසොෆොලි නානල කරන්නේ එක තමා නමුත් ඔය ජංගි මහන්න ගෙන බඩු 70% වගේ ගෙන්නනේ පිටරටින් ඕවගෙන්න යනසල්ලි සහ බදූ නිසා අර්ටිකෙට තදින් දැනෙන දෙයක් කරන්න බැ ..දැන් ඔය හේතුව හින්දම MAS /brandix වගේ සමාගම් ටික ටික වෙනරටවල් වලට යනවා..උබල අපි උනත් පාඩු ලබන බිස්නස් එකකට ආයෝජනය කරන්නේ නැනේ ඒවගේ තමා දැන් ලංකාවත් මෙලෝ රහක් නැති නිසා විදේශ ආයෝජකයෝ එන්නේත්නැ

    මේක ගොඩ අප්පොචිට ගොඩ දාන්න පුලුහන්ද ..? පුලුහන් කොහොමද

    1.සුපිරි නයක් ගන්න ඕනේ (සින්ඝලුන්ට අදකාලා හෙට මැරුණත් කමක් නැති නිසා අදහස හොදා)

    2.ආනයන අවම 20% දක්වා සීමා කරන්න ඕනේ (ටහුකන්න අපිට ගොඩේ බයියෝ වගේ ඉන්නද කියන්නේ ගොන්කරත්ත වල යන්නද කියන්නේ ඩො )

    3.අපනයන වැඩි කල යුතුයි (අහවල් එකද යකෝ රටයවන්නේ)

    4.විදේශීය ආයෝජකයන් කෙසේ හෝ ගෙන්විය යුතුයි (මේක බුදුන් වැඩි රට ඩො..පර සුද්දට විකුනන දෙන්නේ නැ අපි ඉන්නකල්)

    එක්කෝ වැඩක් නැ බන් ඕව කියල ඔය එකක් වත් මේ රටේ කරන්න බැ පුලුහන් පුලුහන් උන් යමල්ලා වෙනරටකට මේක ...කෙලවෙලා ඉවරයි

    හරියටම හරි උබ කියන දේ...මම විශේශයෙන් බලාපොරොත්තු උනේ මේ ත්‍රෙඩ් එකෙන් මේ ප්‍රශ්නෙට අපි තනි තනිව ගන්න පුලුවන් විසදුම් කතාකරන එක බන්..අර එක්කෙනෙක් කියලා තියෙන්නේ සම්පත් එකේ fd දාන්න ඩොලර් වලින් කියලා..අන්න ඒ වගේ විසදුම්..අපි ඔක්කොටම පිටරටක පදින්චි වෙන්න බැනේ බන්..ඒක නිසා ඒක හැමෝටම සාදාරන විසදුමක් නෙමෙයි..ඩොලරය වැඩිවෙන්න හේතු උබ නියමෙටම කියලා තියනවා මචන්..අපිට ප්‍රශ්නෙනම් පැහැදිලී මචන්..අපි තනි තනිව මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    pulu puluvan tharamata doller adapan lankavata oka thami visaduma
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම විශේශයෙන් බලාපොරොත්තු උනේ මේ ත්‍රෙඩ් එකෙන් මේ ප්‍රශ්නෙට අපි තනි තනිව ගන්න පුලුවන් විසදුම් කතාකරන එක බන්..අර එක්කෙනෙක් කියලා තියෙන්නේ සම්පත් එකේ fd දාන්න ඩොලර් වලින් කියලා..අන්න ඒ වගේ විසදුම්..අපි ඔක්කොටම පිටරටක පදින්චි වෙන්න බැනේ බන්..ඒක නිසා ඒක හැමෝටම සාදාරන විසදුමක් නෙමෙයි.අපි මෙතන කාලේ කාගෙන දේශපාලකයොන්ට බැනලා තේරුමකුත් නැ.මේ ඩොලරය ඉහල යන්න හේතුව කතා කරලා තේරුමකුත් නැ..දැන් වෙන්න ඕනි දේ වෙලානේ.ඉස්සරහටත් ඕක වෙනවනේ අපි කොච්චර මෙතන කැ ගැහුවත්..ඒක නිසා අපි තනි තනිව ගොඩ යන විදියක් කතා කරමු..ඩොලර් වලින් fd දාමුද..රත්තරන් අරගමුද..පිටරට මොනවටහරි ආයෝජනය කරමුද...මෙන්න මේ වගේ විසදුම් කතා කරමු.අපිට ප්‍රශ්නෙ සහ හේතුව හොදටම පැහැදිලීනේ මචන්..අපි තනි තනිව මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් ලංකාවේ බැංකු Dollar වලින් FD දාන්න දෙන එක බැංකු වලට පාඩු නැද්ද ?

    ඇත්තටම බැන්කු වලට ඔය වැඩේ පට්ට ලාභයි මචන්.. උන් කරන්නෙ අපි රුපියල් වලින් සල්ලි දුන්නම ඒ ගානට ඒ දවසේ රේට් එකෙන් dollar අරන් උන්ගෙ reserve වල තියාගන්න එක බන්.. dollar FD වලට rate එක කොහොමත් 4% - 5% වගේ නිසා බැන්කු වලට පට්ට ලාභයි, normal FD වලට වඩා අඩු ගානක්නෙ බැන්කුවට පොලිය ගෙවන්න තියෙන්නෙ.. බැන්කුව සාමාන්‍යෙන් කරන්නෙ අපේ Normal FD 11% ට වගේ අරගෙන ඒව ආපහු මිනිස්සුන්ට 16% ට වගේ දීල ලාභයක් ගන්න එකනෙ බන්.. එහෙම උනාම උන්ට 4% - 5% වගේ ගානට dollar FD deposit අරගෙන ඒවගෙන් ණය දෙන එක ලාභයි..

    මිනිස්සුන්ටත් ඒකලාභයි මචන්.. බැන්කුවෙන් 4% - 5% ක් වගේ කෙලින්ම පොලිය ගෙවුවට dollar එක වැටෙන නිසා අවුරුද්දට නිකන්ම 14% - 15% ක් වගේ ලාභයක් මිනිස්සුන්ට එනව.. :yes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හරියටම හරි උබ කියන දේ...මම විශේශයෙන් බලාපොරොත්තු උනේ මේ ත්‍රෙඩ් එකෙන් මේ ප්‍රශ්නෙට අපි තනි තනිව ගන්න පුලුවන් විසදුම් කතාකරන එක බන්..අර එක්කෙනෙක් කියලා තියෙන්නේ සම්පත් එකේ fd දාන්න ඩොලර් වලින් කියලා..අන්න ඒ වගේ විසදුම්..අපි ඔක්කොටම පිටරටක පදින්චි වෙන්න බැනේ බන්..ඒක නිසා ඒක හැමෝටම සාදාරන විසදුමක් නෙමෙයි..ඩොලරය වැඩිවෙන්න හේතු උබ නියමෙටම කියලා තියනවා මචන්..අපිට ප්‍රශ්නෙනම් පැහැදිලී මචන්..අපි තනි තනිව මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..

    මෙහෙමයි මචන් දැන් ඔය කියන විදිහට ඩොලර් FD කරනෙක බලමු ඔය වැඩේ කරන්න අපිට NRFC ගිණුමක් ඕනේ ටිකක් හොයල බලපන් ඕක කරනන් පුලුහන් ද කරන්න මොනවද ඕනේ කියල එතකොට තෙරේවී ඕක කරන්න බැ කියල ලංකාවේ ඉදන් >>

    ඕකට තනි තනිව කරනන් පුලුහන් දේවල් අඩුයි බන් නමුත් තියනවා එකට උබේ කැපවීම සහ මහන්සිය තියෙන්න ඕනේ.අපි හිතමු උබේ පඩිය 50000 උබ මාසේ වියදම් ටික ගානට මැනේජ් කරපන් ලියාගන එතකොට උබට සල්ලි මදි වගේ තේරුනොත් උබ මදි ගාන හොයන්න ක්‍රමයක් හිතපන් (මචන් ලංකාව පජාත රටක් වෙන්නේ සල්ලී හොයන්න විතරයි සල්ලි වියදම් කරන්න මේක සුරපුරයක්)

    උබ මදි සල්ලි හොයන්න ඕනේ කොහොමද

    1.වහනයක් තියනවනම් ජොබ් එක ඉවරවෙලා උබර් දුවපන්
    2.වහනයක් නැත්නම් kfc /mac වගේ එකක පාර්ට් ටයිම් ඇදපන්
    3.උබට තියන ස්කිල් එක හොයාගන නෙට් එකේ ෆයිවර් වගේ සයිට් වල ජොබ් කරපන්
    4.ඔය මොකුත් නැත්නම් ඉන්නේ ගමේ නම් ගෙදරට කන්න ඕනේ දේවල් ගෙදර වවපන්

    කරන්නම් වාලේ දේවල් කරන්න යන්න එපා ලිසින් බැංකු ලෝන් ගන්න එපා හැමතිස්සෙම අත්යවශ්ය අවමය පාවීච්චි කරපන්.ඔය රෝයල් වෙඩින් /හයිබ්රිඩ් කාර් මුලා වලින් වැළකිලා තමුන්ගේ තරම දැනගන ජිවත් වියන් එතකොට පොඩ්ඩක් විතර සවයිවල් වෙන්න පුලුහන් මේ රට ඇතුලේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම විශේශයෙන් බලාපොරොත්තු උනේ මේ ත්‍රෙඩ් එකෙන් මේ ප්‍රශ්නෙට අපි තනි තනිව ගන්න පුලුවන් විසදුම් කතාකරන එක බන්..අර එක්කෙනෙක් කියලා තියෙන්නේ සම්පත් එකේ fd දාන්න ඩොලර් වලින් කියලා..අන්න ඒ වගේ විසදුම්..අපි ඔක්කොටම පිටරටක පදින්චි වෙන්න බැනේ බන්..ඒක නිසා ඒක හැමෝටම සාදාරන විසදුමක් නෙමෙයි.අපි මෙතන කාලේ කාගෙන දේශපාලකයොන්ට බැනලා තේරුමකුත් නැ.මේ ඩොලරය ඉහල යන්න හේතුව කතා කරලා තේරුමකුත් නැ..දැන් වෙන්න ඕනි දේ වෙලානේ.ඉස්සරහටත් ඕක වෙනවනේ අපි කොච්චර මෙතන කැ ගැහුවත්..ඒක නිසා අපි තනි තනිව ගොඩ යන විදියක් කතා කරමු..ඩොලර් වලින් fd දාමුද..රත්තරන් අරගමුද..පිටරට මොනවටහරි ආයෝජනය කරමුද...මෙන්න මේ වගේ විසදුම් කතා කරමු.අපිට ප්‍රශ්නෙ සහ හේතුව හොදටම පැහැදිලීනේ මචන්..අපි තනි තනිව මේකට ගන්න පුලුවන් විසදුම් මොනවද..

    Earn in dollars
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ආර්ථිකය කියන්නේ ඉහල පහල යන දෙයක්. කොටස් වෙළද පොළ වගේ. එතකොට මේ වෙලාවේ ඩොලර් ගන්න එක පාඩු නේද? දැන් වැඩි ගානට අරගත්තොත් ඉදිරියේදී අඩුවෙන කොට පාඩුවක් වේවි. හොදම දේ ටිකක් ඉවසගෙන ඉදල අඩු උනාම ඩොරල් ටිකක් ගන්න එක. මාස කිහිපයක් හරි අවුරුදු කීපයක් හරි ගිහාම ආයිත් අඩු වෙන්න පුළුවන්.

    මට තේරෙන විදියට ලිව්වේ. මම වැරදි වෙන්න පුළුවන්.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    pulu puluvan tharamata doller adapan lankavata oka thami visaduma

    ඔව් හරි නමුත් කොහොමද කියන එකනේ ප්‍රශ්නේ බන්

    ක්‍රම තියනවා බන් නමුත් අපේ රටේ කරනන් බැ හරිහමන් ජාතික ප්‍රටිපටියක් නැතුව කැපවීම් කරන්න සුදානම් මිනිස්සු නැතුව
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඉස්සෙල්ලාම බලපන් රුපියලට මොකද උනේ කියල සරලව කියනවා නම් රුපියලට කෙල උනේ නය සහ ඉම්පෝර්ට් වැඩි නිසා ..මේක යහපලානේ හින්ඳ උන මගුලක් නෙමේ මේක බොලාගේ අප්පොචිචි ගේ ආන්ඩුවකලේ ඉදන්ම වෙන්න තිබ්බ දෙයක් ඒකාලේ ආන්ඩුව කරේ රුපියලේ අගය කෘතිමව රදවගන හිටපු එක දැන් රුපියල පාවීන්න දීලා තියෙන්නේ..2013/2014 කාලයේ ඉදන්ම ශ්‍රිලංකාවේ අපනයනය ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට බලපුවහම පහත වැටෙමින් තිබුනා ..ඒ කියන්නේ අපි ලංකාවෙන් පිටට යවන දේවල් වලට සාපෙක්ෂව ගෙන්නන දේවල් වැඩි ඔය ආනයන සහ අපනයන අතර වෙනස USD බිලියන 10 - 15 වගේ වෙනවා ඉතින් කොහොමද පුති රටක් විදිහට නැගිටින්නේ ඕකට අමතරව තව ගත්ත නය වල පොලියත් එකතු වෙනවා එකත් 5 -10 usd අතරේ යනවා යන්තන් හරි ඕක බැලන්ස් වෙන්නේ කට්ට කාගෙන අරාබි කරයේ දුක්විදින අම්මල /නංගිලා අක්කලගෙන් මිස්සක් ලංකාවෙන් පිනට ඉගනගන ලොකු රටවල ac රුම් වල ලොකු ජොබ් කරන සින්ඝලයන් ගෙන් නෙමේ ...ඒ අතින් අපි දීන ජාතියක් බෝල..රට දුවන්නෙත් ගෑනු විකුණන් කාලා..ඔතනිනුත් පියවගන්න බැරි උනොත් තව තව නය ගන්නවා දැන් ඔය කෙලිය දිගටම කරගන ඇවිල්ල දැන් තවදුරටත් කරන්න බැරි තත්වයක් ඇවිල්ල තියන නිසා තමා දිනපතා රුපියලට කෙලවෙන්නේ .."අඩෝ එතකොට සුදීයන්ට ජංගි මහල ගොඩ යන්න බැරිද ඒවත් අපනයන නේ" ඔය ප්‍රශ්නේ එකෙක්ට එන්න පුලුහන් ඔව් පුලුහන් අමලියන් ලොක්කලා/ජනක් ලොක්කල/යුසොෆොලි නානල කරන්නේ එක තමා නමුත් ඔය ජංගි මහන්න ගෙන බඩු 70% වගේ ගෙන්නනේ පිටරටින් ඕවගෙන්න යනසල්ලි සහ බදූ නිසා අර්ටිකෙට තදින් දැනෙන දෙයක් කරන්න බැ ..දැන් ඔය හේතුව හින්දම MAS /brandix වගේ සමාගම් ටික ටික වෙනරටවල් වලට යනවා..උබල අපි උනත් පාඩු ලබන බිස්නස් එකකට ආයෝජනය කරන්නේ නැනේ ඒවගේ තමා දැන් ලංකාවත් මෙලෝ රහක් නැති නිසා විදේශ ආයෝජකයෝ එන්නේත්නැ

    මේක ගොඩ අප්පොචිට ගොඩ දාන්න පුලුහන්ද ..? පුලුහන් කොහොමද

    1.සුපිරි නයක් ගන්න ඕනේ (සින්ඝලුන්ට අදකාලා හෙට මැරුණත් කමක් නැති නිසා අදහස හොදා)

    2.ආනයන අවම 20% දක්වා සීමා කරන්න ඕනේ (ටහුකන්න අපිට ගොඩේ බයියෝ වගේ ඉන්නද කියන්නේ ගොන්කරත්ත වල යන්නද කියන්නේ ඩො )

    3.අපනයන වැඩි කල යුතුයි (අහවල් එකද යකෝ රටයවන්නේ)

    4.විදේශීය ආයෝජකයන් කෙසේ හෝ ගෙන්විය යුතුයි (මේක බුදුන් වැඩි රට ඩො..පර සුද්දට විකුනන දෙන්නේ නැ අපි ඉන්නකල්)

    එක්කෝ වැඩක් නැ බන් ඕව කියල ඔය එකක් වත් මේ රටේ කරන්න බැ පුලුහන් පුලුහන් උන් යමල්ලා වෙනරටකට මේක ...කෙලවෙලා ඉවරයි

    Well said. Mehe enna gon wesige puthalata depaththata wela mara ganna dila. puluwn ikmanta me kalakanni raten yanna ona
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada

    මෙතන දේශපාලන කතා කරන්න එපා කියල ඉල්ලිමක් දමල තිබ්බ. එත් මේකේ ඉන්න මහින්දගේ නය නිසා මේක උන කියා හිත UNP බබාලට දැනගැනීම පිණිස දැම්මේ

    (කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)

    රජයේ ණය ප‍්‍රමාණය පිළිබඳ විවිධ ප‍්‍රකාශ පසුගිය කාලපරිච්‍ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව ඇත්තේත් මෑත කාලයේ රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක්ව ඇත්තේත් ණය ප‍්‍රශ්නය නිසා බව එම ප‍්‍රකාශවලින් හැඟ වේ. එබැවින් එම ප‍්‍රකාශවලින් ඉදිරිපත්ව ඇති කරුණු සහ පසුගිය කාලපරිච්ජේදය තුළ ණය ප‍්‍රමාණයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම මගින් සැබෑ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹීමට අවස්ථාව සැලසේ.

    ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලූවක් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප‍්‍රමාණය දේශීය වශයෙන් සම්පාදනයකර ගැනීමට නොහැකි වීමයි. දේශීය ඉතුරුම් අඩු මට්ටමක පැවතීම නිසා ආයෝජනය සඳහා යොදාගත හැකි අරමුදල්වල හිඟයක් පවතී.

    එවැනි තත්ත්වයක් තුළ විදේශ ආධාර සහ ණය මඟින් ආයෝජනය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සිදුවේ. සංවර්ධනය වූ රටවල් පවා දේශීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ණය යොදාගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. සංවර්ධනය වූ සෑම රටක්ම පාහේ සංවර්ධනයේ මුල් අවස්ථාවේදී ආර්ථික සංවර්ධන සඳහා විදේශීය ණය ආධාර කරගෙන ඇත.

    මේ ආකාරයටම රජයේ වර්තන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් ප‍්‍රමාණවත් නොවනවිට, විශේෂයෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවත්නා පරතරය පියවාගැනීම සඳහා දේශීය වශයෙන් ණය ලබාගැනීමටද රජයන් කටයුතු කරනු ලබයි. දේශීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය විසින් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මඟින් දේශීය වශයෙන් ණය ලබාගැනීම සිදු කෙරේ.

    සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන්ම සංවර්ධනය වූ රටවල් ද අරමුදල් අවශ්‍යතා පියවාගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට පෙළඹී ඇත. ලෝකයේ වැඩියෙන්ම ණය ලබාගෙන ඇති රජය වන්නේ ජපන් රජයයි. ජපන් රජය මේ වන විට එරට දළදේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250.40 ක ණය ලබාගෙන ඇති අතර ඉතාලියේ එම ප‍්‍රමාණය සියයට 132.6කි. සිංගප්පූරුවේ සියයට 112 ක් ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 106.10 ක් ද වේ. ලොකු කුඩා සෑම රටකම පාහේ රජයන් තම කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය ලබා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බව ඉන් පැහැදිලි වේ.

    ශ‍්‍රී ලංකාව සංවර්ධන කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය මහාපරිමාණ වශයෙන් යොදාගැනීමට යොමු වූයේ 1977 වසරේදී නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමෙන් පසුවය. 1976 වසරේදී රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 12.6 ක් විය. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4.9 ක් විය. රටේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 17. 6 ක් විය. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 58.5 පමණක් විය.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ මුල් වසර වූ 1978 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 16.3 ක් ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 14.5 ක් ද මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 30.9 ක් වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 72.5 ක් විය. නිදහස ලබාගැනීමේ සිට ඒ දක්වා කාලපරිච්ජේදය තුළ වාර්තා වූ ඉහළම ණය අනුපාතය එය විය.
    ඉන් වසර 11 කට පසු 1989 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 117.5 ක් දක්වා ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 156.2 ක් දක්වාද ඉහළ ගොස් මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 273. 8ක් දක්වා ඉහළ ගියේය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 108.7 ක් විය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස වාර්තා වූ ඉහළම මට්ටම එයයි.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති රැසක් දීයත්කරනු ලැබීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති ආදිය වෙනුවෙන් අතිවිශාල ආයෝජන ප‍්‍රමාණයක් යෙදවීමට සිදුවූ අතර ඒ සඳහා රජය සතුව මුදල් නොතිබීම හේතුවෙන් මේ ආකාරයට දේශීය සහ විදේශීය සැපයුම් මාර්ග ඔස්සේ ණය ලබාගෙන එම අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට සිදු විය.

    රජයේ වියදම් සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන විට රජයේ අයවැය ලේඛනයේ හිඟය එන්න එන්නම වැඩි වෙයි. ඒ සඳහා සමහර රාජ්‍ය නායකයන් කදිම උපාය මාර්ගයක් ලෙස සැලකුවේ රාජ්‍ය සම්පත් සහ ආයතන පෞද්ගලීකරණය කර ආදායම ලබා ගැනීමයි. 1991 දී එය ආරම්භ කළ අතර එය හඳුන්වාදෙනු ලැබුයේ ජනතාකරණය වශයෙනි. 1991 සිට 2005 දක්වා වසර 15 තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර රජයේ වියදම් ද පියවා ගැනීමට කටයුතු කරනු ලැබීය.

    චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සිය පාලන කාලය තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර අයවැය සඳහා මුදල් සොයාගනු ලැබීය. 1997 වසරේ දී එමගින් ලැබුණු ආදායම රුපියල් මිලියන 22,499ක් විය. එම වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 62,732 ක් වූ අතර ඉන් තුනෙන් එකක්ම රාජ්‍ය දේපළ විකිණීම මඟින් සපයා ගැනීමට හැකිවිය. ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන රජයට බලකර සිටියේ තවදුරටත් ණය ලබාදීමට නම් රජයේ දේපළ පෞද්ගලික අංශයට අලෙවි කිරීම අනිවාර්යය කොන්දේසියක් වියයුතු බවයි.
    රාජ්‍ය දේපළ අලෙවිකර රජයට ආදායම ලබා ගත්තද 1990 සිට 1995 දක්වා කාලපරිච්ජේදය පිරික්සීමේදී පැහැදිලි වන්නේ එම මුළු කාල පරිච්ජේදය තුළදීම රාජ්‍ය ණය ප‍්‍රමාණයේ අඩුවක් සිදුව නැති බවයි. 1990 දී මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුයියල් බිලියන 310.7 ක් වූ අතර එය සෑම වසරකදීම අඛණ්ඩව වැඩි වී ගොස් 1995 දී රුපියල් බිලියන 635.6 ක් දක්වා ඉහළ ගියේය. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍ය දේපළ අලෙවිකරමින් ආදායම ලබා ගනිද්දී පවා සෑම රජයකටම සෑම වසරකදීම රජයේ වියදම් සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ණය ගැනීමටද සිදු වූ බවයි.
    2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය දේපළ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. එනිසා රජයේ ආදායම් - වියදම් පරතරය පියවාගැනීමට තිබූ එකම මාර්ගය වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. එම රජයට මුල් කාලපරිච්ජේදය තුළ යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන්ද අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු විය.

    ඒ අතරම යුද්ධය පවතිද්දීම පොහොර සහනාධාරය වැනි සහනාධාර ක‍්‍රම, ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි සංවර්ධන ව්‍යාපෘතිද ක‍්‍රියාත්මක කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ දෙවන යුගයේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු වරාය, ගුවන්තොටුපළ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලැබීය. මෙම කාලපරිච්ජේදය පුරාම ඊට පෙර යුගවලදී පැවතියාක් මෙන්ම රාජ්‍ය ණය ප‍්‍රමාණයද ඉහළ ගියේය.

    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප‍්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප‍්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප‍්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප‍්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.

    2014 දී රටේ මුුළු ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.

    කෙසේ වුවද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිබඳව ද ගැටලූවක් පවතී. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට අදාළව නිකුත්කළ සිය වාර්තාවේ දක්වා ඇත්තේ රජයේ ණය පිළිබද සමහර සංඛ්‍යා පිළිගත නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශය රජයේ ණය ප‍්‍රමාණය අඩුකර පෙන්වා ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත. මෙය අතිශය බරපතළ තත්ත්වයකි රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.

    වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප‍්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප‍්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.

    2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.

    ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.

    මහින්ද ණය ගැනත් මහින්ද ණය බෝම්බය පින් එක ගලවා විසිකර තිබියදී මෙම රජය මඟින් නිෂ්ක‍්‍රීය කරනු ලැබූ බවටත් ගෙන යන ප‍්‍රචාර කෙසේ වෙතත් රජයේ ණය ප‍්‍රමාණය ගතවූ වසර දෙක හමාරක කාලය තුළ මේසා විශාල ආකාරයෙන් ඉහළ යෑමට හේතු කිහිපයක් ආධාර වී ඇති බව රජයේම නිල වාර්තාවන්ගෙන් පැහැදිලි වේ.

    මූල්ම හේතුව වන්නේ රජය විසින් මැතිවරණය ඉලක්ක කරගෙන දුන් පොරොන්දුව අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්තාවේ 191 පිටුවේ සඳහන් කර ඇති පරිදි වැටුප් වැඩි කිරීම සඳහා ඒ වසරේදී පමණක් රජයට දැරීමට සිදු වූ අමතර වියදම රුපියල් මිලියන 160,000 ක් විය. 2016 දී අමතර වියදම රුපියල් මිලියන 135,489 ක් වූ අතර2017 දී අමතර වියදම රුපියල් 140,359 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසර තුන සදහා අමතර වියදම රුපියල් මිලියන 435,848 කි. මේසා විශාල මුදලක් රජයට අවුරුදු පතා වැටුප් වෙනුවෙන් අමතරව වැය කිරීමට එම දේශපාලන තීන්දුව නිසා සිදු වී තිබේ. රජයට ඒ අමතර වියදම දැරීම සදහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.

    දෙවන හේතුව වන්නේ රජයේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීම හේතුවෙන් රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉළයාම නිසා රජයේ ණය ප‍්‍රමාණය ද දිගින් දිගමට ඉහළ යාමයි. 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට හයකටත් වඩා අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2016 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 10.17 දක්වා වැඩි වූ අතර මේ වසරේදී සමහර බැඳුම්කර සඳහා පොලී අනුපාතය සියයට 12.91 දක්වා ඉහළ ගොස් තිබේ. පොලී ගෙවීම සඳහා 2014 දී වැය වූයේ රුපියල් මිලියන 436,000 කි. එය 2015 දී රුපියල් මිලියන 509,000 ක් දක්වා සියයට 16.5 කින්ද 2016 දී මිලියන 610,000 දක්වා සියයට 19.9 කින්ද ඉහළ ගියේය. (2016 මහ බැංකු වාර්තාව, පිටු අංක 217)

    තුන්වන හේතුව වන්නේ රටේ විනිමය අනුපාතිකය පසුගිය වසර දෙක තුළම දිගින් දිගටම අවප‍්‍රමාණ වීමයි. මේ නිසා ඩොලර්වලින් ලබාගෙන ඇති ණයවල රුපියල් අගය දිගටම ඉහළ යයි. 2014 වසරේදී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 131.05 ක් වූ අතර මේ වන විට එය රුපියල් 155.02 වී තිබේ. ඒ අනුව රුපියල අවප‍්‍රමාණ වී ඩොලරයේ අගය රුපියල් 23.97 කින් වැඩි වී තිබේ. 2015 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව (පිටු අංක 202) අවප‍්‍රමාණය නිසා සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 285,100 කින්ද 2016 බැංකු වාර්තාව අනුව (පිටු අංක 224) එම වසරේ ණය ප‍්‍රමාණය රුපියල අවප‍්‍රමාණයවීම නිසා රුපියල් මිලියන 186,600 කින්ද වැඩි විය.

    හතරවන කාරණය වන්නේ බැඳුම්කර වංචාවයි. බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදීම රජයට සිදු වූ පාඩුව සහ ඉන් පසු දිගින් දිගටම රටට මුහුණ දීමට සිදුවන පාඩුව පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු හෙළි වී තිබේ. ඒවා එසේ තිබියදී රජය විසින් බැඳුම්කර වංචාව අවස්ථාවේදී ඉහළ පොලී අනුපාතයන්ට මුදල් ණයට ලබාගැනීම නිසා රටේ පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. තවත් තිස් අවුරුද්දක් යන තුරුම එම බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලියක් ගෙවීමට රටට සිදු වී තිබේ.

    වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප‍්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලය වන්නේ රටේ දේශීය සහ විදේශීය ණය ගැනීම් ආර්ථිකය තුළ මහා ව්‍යසනයක් බවට පත්ව තිබීමත් මහා ණය උගුලක් නිර්මාණය වී තිබීමත්ය. එනිසා සතයක හෝ අලූතින් ණය ගැනීමක් සිදු නොකළද රටේ ණය ප‍්‍රමාණය දිනෙන් දින, අඛණ්ඩව ඉහළ යන මරු වැලක් නිර්මාණය වී තිබේ.

    මහින්ද ණය සහ පින් ගලවා විසිකර ඇති බෝම්බ වැනි ජනතාව මුලාකරන ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් වර්තමාන පාලනයේ අවිධිමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් ගොඩනැඟී ඇති ණය අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට නොහැකි වේ. රජය විසින් සැබෑ තත්ත්වය අවංකව විශ්ලේෂණය කර ඊට පිළියම් යෙදීම සහ අවධිමත් ආර්ථික කළමනාකරණ ක‍්‍රියාවලිය නිසි මඟට ගෙන ඒමට වහා කටයුතු කිරීමට පියවර ගතයුතුව ඇත.
     
    Last edited:

    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8
    well said

    :yes:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    කරන්නම් වාලේ දේවල් කරන්න යන්න එපා ලිසින් බැංකු ලෝන් ගන්න එපා හැමතිස්සෙම අත්යවශ්ය අවමය පාවීච්චි කරපන්.ඔය රෝයල් වෙඩින් /හයිබ්රිඩ් කාර් මුලා වලින් වැළකිලා තමුන්ගේ තරම දැනගන ජිවත් වියන් එතකොට පොඩ්ඩක් විතර සවයිවල් වෙන්න පුලුහන් මේ රට ඇතුලේ

    hama ekama thamanta daranna bari vahana lease karagena duvanne. :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක දාන්නෙ කිසිම දේසපාලකයෙක් රට ගොඩගත්තෙ නෑ කියල පෙන්නන්න:rolleyes:
    සමහරු හිතනව තමන්ගෙ පක්ෂෙ රජකරපු කාලෙ රුපියල ස්ථාවරව තිබුන කියල.

    චන්ද්‍රිකා 94-2002 (LKR 48 depreciation)

    3jIPMN.jpg

    රනිල් 2002-2004

    මහින්ද 2005-2014 (LKR 30 depreciation)

    LZ3xID.jpg

    රනිල් හිටන් 2015-2018 (LKR 33 depreciation)

    sl3fXY.jpg
     
    Last edited:

    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8
    For the people who think this is due to MR..............

    2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය දේපළ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. එනිසා රජයේ ආදායම් - වියදම් පරතරය පියවාගැනීමට තිබූ එකම මාර්ගය වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. එම රජයට මුල් කාලපරිච්ජේදය තුළ යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන්ද අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු විය.

    ඒ අතරම යුද්ධය පවතිද්දීම පොහොර සහනාධාරය වැනි සහනාධාර ක‍්‍රම, ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි සංවර්ධන ව්‍යාපෘතිද ක‍්‍රියාත්මක කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ දෙවන යුගයේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු වරාය, ගුවන්තොටුපළ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලැබීය. මෙම කාලපරිච්ජේදය පුරාම ඊට පෙර යුගවලදී පැවතියාක් මෙන්ම රාජ්‍ය ණය ප‍්‍රමාණයද ඉහළ ගියේය.

    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප‍්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප‍්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප‍්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප‍්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.

    2014 දී රටේ මුුළු ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.

    වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප‍්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප‍්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ තියන ප්‍රදාන ස්කිල් එක තමා ලේබර් එක දැනටමත් කරනවා ..උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා (අරාබි කරයේ ඇරුනහම) අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල් වෙන්න ..මොකද අපායෙන් දිව්‍යලෝකෙට ගිය එකෙක් ආයේ අපායට එන්නේ නැනේ බන්

    උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා - ලබ්බ තමයි බන්. ඉන්දියන් උන් බලපන් උදාහරණෙකට.

    අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල් වෙන්න - ඒකට තමයි බන් වෘත්තීය පුහුණු අධිකාරිය වගේ ඒවා තියෙන්නේ.. ස්කිල් එක හදන්න.. මෙහේ උන් A/L ඉවර කරපු ගමන් ත්‍රි වීල් කට්ටක් අරන් කාලේ කන්නනේ බලන් ඉන්නේ.. සෙට්ල් වෙන්න හරි කමක් නෑ ස්කිල් එක හදලා රට යවන්න ඕනේ මමනම් කියන්නේ..

    රටටත් හොදයි, මනුස්සයාටත් හොදයි..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් කාවවත් කපන්න කතා කරනව නෙවෙයි.

    මටම පුදුම හන්ද comment එක ගහන්නේ.

    හිටන් අධිරාජ්ජයාගේ curve එක අංශක 90ට ලඟයිනේ :shocked::shocked:

    මේක දාන්නෙ කිසිම දේසපාලකයෙක් රට

    රනිල් හිටන් 2015-2018 (LKR 33 depreciation)

    sl3fXY.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මන් කාවවත් කපන්න කතා කරනව නෙවෙයි.

    මටම පුදුම හන්ද comment එක ගහන්නේ.

    හිටන් curve එක අංශක 90ට ලඟයිනේ :shocked::shocked:

    දේශපාලන අරමුනකින් නෙවෙයි මේක post කරන්නෙ.. අපි හොදටම හිර වෙලා කියල කට්ටියට තේරුම්ගන්න දැම්මෙ.. :yes:

    එහෙම වෙන්නෙ කෙටි කාලයක් ඇතුලත විශාල වශයෙන් වැටුන නිසා මචන්.. අවුරුදු 3ට රුපියල් 30 ක් කියන්නෙ time එකත් එක්ක බැලුවම ලොකු ගානක්..

    මහින්ද අවුරුදු 10යි රුපියල 30 කින් වැටුන....

    රනිල් අවුරුදු 3 ඉ රුපියල 33 කින් වැටුන...

    මේ තියෙන්නෙ last week එකේ release උන world currency risk analysis report එකක්.. අපේ රට තමයි currency crisis එකට ලගම, වැඩිම අවදානම් තත්වයක තියන රටත් අපේ රට.. analysis එක කලේ Nomura holdings (Japan) එකෙන්, උන් 1996 න් පස්සෙ ලෝකෙ වෙච්ච currency crisis වලින් 65% ක්ම crisis එක වෙන්න කලින්ම කියල තියනව.. :(

    https://www.ft.com/content/bcfa7bf0-b4a1-11e8-bbc3-ccd7de085ffe

    http%3A%2F%2Fcom.ft.imagepublish.upp-prod-us.s3.amazonaws.com%2F53f8a4d6-b4a3-11e8-bbc3-ccd7de085ffe

    Last edited:
    • Like
    Reactions: චගු