ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    විමලයා ඒ දවස් වල කිව්වේ ඩොලරය පාළනය කරන්න බැරි නං ආණ්ඩුවක් මොකටද කියලා.
    zimbabweEPA_228x305.jpg
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ow giya sathiye supplier kenkt gewanna dollar ganna bari una eka bank ekakinwath, BOC ekewath na , anthimat standard charted eken thama wadipura dila aran thibbe :angry:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    අපි වැවුවොත් අපි කනව :lol: ඔච්චර තමා කරන්න ඉතිරි

    ------ Post added on Jun 30, 2021 at 9:04 AM

    gon huththek ne.. ai yako.. rate corona thiyanawa kiyala mey pakayalata amathakada.. ai ban mechchara minissu kuhaka.. .. mulu loke ma ohoma thama
     
    • Like
    Reactions: EVC

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    gon huththek ne.. ai yako.. rate corona thiyanawa kiyala mey pakayalata amathakada.. ai ban mechchara minissu kuhaka.. .. mulu loke ma ohoma thama
    ඔයා කතන්දර හදනවනෙ බ්‍රො. කෝවිඩ් එන්න කලින් අයවැය කෙලකර ගත්තෙ. ආවම තමා ඇගපුරා ගා ගත්තෙ
     
    • Like
    Reactions: tharinduncc

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    519
    348
    63
    Home
    kitsooftlk.blogspot.com
    අපි වැවුවොත් අපි කනව :lol: ඔච්චර තමා කරන්න ඉතිරි

    ------ Post added on Jun 30, 2021 at 9:04 AM

    දැන් කොහොමද දේශපාලනය වෙනස් කරන්නේ?? ඇත්තටම පුලුවන්ද??? බයිලා නෙමෙයි....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක දිගට පැය 60 විතර වැඩ කරලා ඊයේ ටිකක් නිදාගත්තා...හප්පේ නැගිටිද්දී ඩොලර් එක රොකට් එකට ගොඩ වෙලාද??? :eek: :eek: :eek: මොකෝ සිංහලු වෙන්නේ??? පිස්සු හැදෙනවනේ මෙහෙම ගියොත්... :dull::dull::dull:
     
    • Wow
    Reactions: Kolama

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් කොහොමද දේශපාලනය වෙනස් කරන්නේ?? ඇත්තටම පුලුවන්ද??? බයිලා නෙමෙයි....
    සිස්ටම් වෙනස් කරන එක තමා කරන්න පුලුවන් භයානකම නරකම වැඩේ. වෙච්ච දේවල් අමතකද? පුලුවන් උනත් නොකල යුතුයි.
    වැදගත්ම ප්‍රශ්නෙ වෙන්නෙ වෙනස් කරල ගේන සිස්ටම් එක මොකද්ද කියන එක
    ක්ශනික විසදුම් වලට කබ්‍රාල්තුමා එතුමගෙ යාලුවො තරහ නොකරගෙන පැලැස්ටර් ගහන් රට ඇදන් යාවි
    දීර්ග කාලීනව මම විස්වාස කරන දේනම් අපි දේශපාලනය හොදින් හදාරන්න ඕන
    මිනිස්සුන්ට දේශපාලකයො ගැන නැතුව දේශපාලන මතවාද ගැන වාද කරන්න පුලුවන් වෙන්න ඕන
    එහෙම නැතුව මූන බලල විස්වාසෙට තට්ටුමාරු කරොත් දිගටම කබුරන්න වෙන්නෙ
    ඒ දේවල් වෙන්නෙ නෑ කියල විස්වාස නම් skill ඇන්ඩ් qualifications හදාගන්න පියාඹන්න
     
    • Like
    Reactions: thinking_guy

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    519
    348
    63
    Home
    kitsooftlk.blogspot.com
    සිස්ටම් වෙනස් කරන එක තමා කරන්න පුලුවන් භයානකම නරකම වැඩේ. වෙච්ච දේවල් අමතකද? පුලුවන් උනත් නොකල යුතුයි.
    වැදගත්ම ප්‍රශ්නෙ වෙන්නෙ වෙනස් කරල ගේන සිස්ටම් එක මොකද්ද කියන එක
    ක්ශනික විසදුම් වලට කබ්‍රාල්තුමා එතුමගෙ යාලුවො තරහ නොකරගෙන පැලැස්ටර් ගහන් රට ඇදන් යාවි
    දීර්ග කාලීනව මම විස්වාස කරන දේනම් අපි දේශපාලනය හොදින් හදාරන්න ඕන
    මිනිස්සුන්ට දේශපාලකයො ගැන නැතුව දේශපාලන මතවාද ගැන වාද කරන්න පුලුවන් වෙන්න ඕන
    එහෙම නැතුව මූන බලල විස්වාසෙට තට්ටුමාරු කරොත් දිගටම කබුරන්න වෙන්නෙ
    ඒ දේවල් වෙන්නෙ නෑ කියල විස්වාස නම් skill ඇන්ඩ් qualifications හදාගන්න පියාඹන්න
    හරි.... මෙකටත්ව උත්තරයක් දෙන්න... හිතෙන්නේ කරන්න දෙයක් නෑ කියලමනේ..... මේකට හේතුව අපේ දන්නේ නැතිකමද? ලංකාවේ ශ්‍රමභලකාය ඇත්තටම සීයට කීයක් වගේද??
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරි.... මෙකටත්ව උත්තරයක් දෙන්න... හිතෙන්නේ කරන්න දෙයක් නෑ කියලමනේ..... මේකට හේතුව අපේ දන්නේ නැතිකමද? ලංකාවේ ශ්‍රමභලකාය ඇත්තටම සීයට කීයක් වගේද??
    මොකටද? හිල් වෙච්ච භාජනයට වේගයෙන් පුරවන්න ද? එහෙමත් හොඳයි...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    $ gena ewunta meken loku asadaranayak wenawa... :lol: eken wenne un $ gennane nathuwa meka athulema roll karana eka...
    Loku export company unath okai karanawa aththe... Mokada unta hari rate ekak nathi nisa... Balamu kochchara kal allan idida kiyala ohoma...