අපි වැවුවොත් අපි කනව
ඔච්චර තමා කරන්න ඉතිරිකරන්න ඕන දේත් කවුරු හරි කියනවද....
අපි වැවුවොත් අපි කනවඔච්චර තමා කරන්න ඉතිරි
------ Post added on Jun 30, 2021 at 9:04 AM
ඔයා කතන්දර හදනවනෙ බ්රො. කෝවිඩ් එන්න කලින් අයවැය කෙලකර ගත්තෙ. ආවම තමා ඇගපුරා ගා ගත්තෙgon huththek ne.. ai yako.. rate corona thiyanawa kiyala mey pakayalata amathakada.. ai ban mechchara minissu kuhaka.. .. mulu loke ma ohoma thama
අපි වැවුවොත් අපි කනවඔච්චර තමා කරන්න ඉතිරි
------ Post added on Jun 30, 2021 at 9:04 AM
සිස්ටම් වෙනස් කරන එක තමා කරන්න පුලුවන් භයානකම නරකම වැඩේ. වෙච්ච දේවල් අමතකද? පුලුවන් උනත් නොකල යුතුයි.දැන් කොහොමද දේශපාලනය වෙනස් කරන්නේ?? ඇත්තටම පුලුවන්ද??? බයිලා නෙමෙයි....
හරි.... මෙකටත්ව උත්තරයක් දෙන්න... හිතෙන්නේ කරන්න දෙයක් නෑ කියලමනේ..... මේකට හේතුව අපේ දන්නේ නැතිකමද? ලංකාවේ ශ්රමභලකාය ඇත්තටම සීයට කීයක් වගේද??සිස්ටම් වෙනස් කරන එක තමා කරන්න පුලුවන් භයානකම නරකම වැඩේ. වෙච්ච දේවල් අමතකද? පුලුවන් උනත් නොකල යුතුයි.
වැදගත්ම ප්රශ්නෙ වෙන්නෙ වෙනස් කරල ගේන සිස්ටම් එක මොකද්ද කියන එක
ක්ශනික විසදුම් වලට කබ්රාල්තුමා එතුමගෙ යාලුවො තරහ නොකරගෙන පැලැස්ටර් ගහන් රට ඇදන් යාවි
දීර්ග කාලීනව මම විස්වාස කරන දේනම් අපි දේශපාලනය හොදින් හදාරන්න ඕන
මිනිස්සුන්ට දේශපාලකයො ගැන නැතුව දේශපාලන මතවාද ගැන වාද කරන්න පුලුවන් වෙන්න ඕන
එහෙම නැතුව මූන බලල විස්වාසෙට තට්ටුමාරු කරොත් දිගටම කබුරන්න වෙන්නෙ
ඒ දේවල් වෙන්නෙ නෑ කියල විස්වාස නම් skill ඇන්ඩ් qualifications හදාගන්න පියාඹන්න
මොකටද? හිල් වෙච්ච භාජනයට වේගයෙන් පුරවන්න ද? එහෙමත් හොඳයි...හරි.... මෙකටත්ව උත්තරයක් දෙන්න... හිතෙන්නේ කරන්න දෙයක් නෑ කියලමනේ..... මේකට හේතුව අපේ දන්නේ නැතිකමද? ලංකාවේ ශ්රමභලකාය ඇත්තටම සීයට කීයක් වගේද??
eken wenne un $ gennane nathuwa meka athulema roll karana eka...මොකටද? හිල් වෙච්ච භාජනයට වේගයෙන් පුරවන්න ද? එහෙමත් හොඳයි...