Sea was also dragged back right before Tsunami
ඕක ගොඩක් අඩු වෙන්න දෙන්නේ නෑ බං... මහා බැංකුව සංචිත අරන් හරි ඕක උඩ තියාගන්නවා...
export business karana un
ඩොලර් ඇවිත් වැඩි වෙනවා නම් හොදයි. මේකේ සංචිත දීලා ද බැලුවේ1. අපනයනයට වඩා ආනයනට වැඩි වීම
2. විදේශ ණය / පොලී ගෙවද්දි
3. රුපියල හි අගය පාලනයෙදි
4. ලෝක වෙළඳපොල තෙල්/ ආනයන භාණ්ඩ මිල ඉහළ යාම
5. ආයෝජන / Tourism අඩු වීම
6. මූල්‍ය වංචා දූෂණ වැනි
සාධක මත රටක $ සංචිතය අඩු වෙන්න පුලුවන්
මහ බැංකු අදිපතිට අනුර කුමාර එන්න කියලා ඕක තමා කරන්න කිව්වේ.
Bold කරපු එක තේරුණේ නැ ....ඩොලර් ඇවිත් වැඩි වෙනවා නම් හොදයි. මේකේ සංචිත දීලා ද බැලුවේ
Ow rw enna kalin kattiya kareth Eka anithime tama hi denakan danne naBold කරපු එක තේරුණේ නැ ....
$ වැඩි වෙන්න නම් ප්‍රධාන වශයෙන් ආයෝජන, අපනයන, විදේශ ප්‍රේශන වැඩි වෙන්න ඕනි ... ණය ගන්න එකත් එක විසඳුමක් ඒත් ඖල් නෙ ඉතින්
සංචිත කියන්නෙ $ මහ බැංකුවේ තියාග්‍ර්න ඉන්න එකට ...