ඩොලර් අඩුවෙන හේතුව දන්නවාද

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම සල්ලි ටිකක් විද්‍රෝ කරනවනම් අනුවා එදාට බහිනව බයවෙන්ඩ එපා අපහු නගී සල්ලි ටික ගත්තටපස්සෙ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Sea was also dragged back right before Tsunami
    461742207-852546297067589-9209892633485135592-n.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    1727795613191.png


    මෙහෙම ගියොත් USD වලින් salary එන එක පාඩුයි ..
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    1. අපනයනයට වඩා ආනයනට වැඩි වීම
    2. විදේශ ණය / පොලී ගෙවද්දි
    3. රුපියල හි අගය පාලනයෙදි
    4. ලෝක වෙළඳපොල තෙල්/ ආනයන භාණ්ඩ මිල ඉහළ යාම
    5. ආයෝජන / Tourism අඩු වීම
    6. මූල්‍ය වංචා දූෂණ වැනි

    සාධක මත රටක $ සංචිතය අඩු වෙන්න පුලුවන්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    1. අපනයනයට වඩා ආනයනට වැඩි වීම
    2. විදේශ ණය / පොලී ගෙවද්දි
    3. රුපියල හි අගය පාලනයෙදි
    4. ලෝක වෙළඳපොල තෙල්/ ආනයන භාණ්ඩ මිල ඉහළ යාම
    5. ආයෝජන / Tourism අඩු වීම
    6. මූල්‍ය වංචා දූෂණ වැනි

    සාධක මත රටක $ සංචිතය අඩු වෙන්න පුලුවන්
    ඩොලර් ඇවිත් වැඩි වෙනවා නම් හොදයි. මේකේ සංචිත දීලා ද බැලුවේ
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඩොලර් ඇවිත් වැඩි වෙනවා නම් හොදයි. මේකේ සංචිත දීලා ද බැලුවේ
    Bold කරපු එක තේරුණේ නැ ....
    $ වැඩි වෙන්න නම් ප්‍රධාන වශයෙන් ආයෝජන, අපනයන, විදේශ ප්‍රේශන වැඩි වෙන්න ඕනි ... ණය ගන්න එකත් එක විසඳුමක් ඒත් ඖල් නෙ ඉතින්

    සංචිත කියන්නෙ $ මහ බැංකුවේ තියාග්‍ර්න ඉන්න එකට ...
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    Ow k
    Bold කරපු එක තේරුණේ නැ ....
    $ වැඩි වෙන්න නම් ප්‍රධාන වශයෙන් ආයෝජන, අපනයන, විදේශ ප්‍රේශන වැඩි වෙන්න ඕනි ... ණය ගන්න එකත් එක විසඳුමක් ඒත් ඖල් නෙ ඉතින්

    සංචිත කියන්නෙ $ මහ බැංකුවේ තියාග්‍ර්න ඉන්න එකට ...
    Ow rw enna kalin kattiya kareth Eka anithime tama hi denakan danne na
     
    • Like
    Reactions: Mr.Robot