ඩොලර් අර්බුදයේ නොදුටු පැත්ත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔක්කොම යුරෝපෙ නෙමේනෙ උන්නෙ,ගොඩක් මිනිස්සු ජොබ් දාල අව මැදපෙරදිග උන්න අය ගොඩකට ජොබ් නැති උනා , පැතුමට ඕව තේරෙන්නෙ කොහොඅද ඌ දන්නෙ ඒරොප්පෙ ඉන්න උන් ගැනනෙ.. 🤭 🤭 🤭

    ඩයස්මි අපහු ඉතාලි ගිහිං නෑ වගේ ගියා නං සල්ලි දානවනේ
    අර පුත්තලන් ඇන්ටි නං සල්ලි එවනවලු
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Nuclear is the best long term solution for SL.

    This retarded doctor should only talk about things he know

    Youtube video balala rata hadanna yana mal ponz kenek oka. Inna ekata eha wenawa mu awoth
    බෑ බෑ කිය කිය හිටියොත් කවදාවත් ජරන්න බෑ. බෑ නෙමේ කරන විදිය කියන්න
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඔක්කොම යුරෝපෙ නෙමේනෙ උන්නෙ,ගොඩක් මිනිස්සු ජොබ් දාල අව මැදපෙරදිග උන්න අය ගොඩකට ජොබ් නැති උනා , පැතුමට ඕව තේරෙන්නෙ කොහොඅද ඌ දන්නෙ ඒරොප්පෙ ඉන්න උන් ගැනනෙ.. 🤭 🤭 🤭
    Visa thiyenawa oya ammawa ewannako ,,, modaya
     
    • Like
    Reactions: riduna pm

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනිවාර්යයෙන් පුලුවන්
    සොල ගැන කතාකරන්න එපා කාලකන්නි CEB හැත්ත.අපේ මාමගේ ගෙදර loan එකක් අරන් ගැහුවා උන්ගේ aprual අරන් සෝල .දැන් මාස 4 වැඩියි කාලකන්නි තාම ආවේ නෑ line එක connect කරන්න.මුන් එක්ක මොන සෝල ද ?දේශපාලකයෝ විතරක් නෙවෙයි ආණ්ඩුවේ වැඩකරන ගොඩක් උනුත් කාලකන්නි තමයි උනුත් මේ කාලකන්නි කමට සෙට් වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    karana widiya tamai ponz kiwwe nuclear plant hadapan kiyala.

    Nuclear fission is a zero emission energy source. Ube Youtube docata kiyala dipan LOL
    අපිත් දැනගෙන තමයි කතා කරන්නේ
    නියුක් වලට අපේ රටේ ඉඩක් නෑ මචං
    අනික මේක පරිසරය එක්ක යන සටනක්
    අපි පරිසරයට ආදරය කරන තාක් පරිසරය අපිට එරෙහි වෙන්නෙ නෑ
    නියුක් කියන්නේ පරිසර විරෝධී දෙයක්
     
    • Haha
    Reactions: niranga1989

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බෑ බෑ කිය කිය හිටියොත් කවදාවත් ජරන්න බෑ. බෑ නෙමේ කරන විදිය කියන්න
    paතුම් හොද විකල්පයක් බව පේනවා නමුත් රැල්ලට මේ වගේ දේවල් හොයන්නේ නැතුව කතා කරන්න ගිහින් අල වෙන එක වෙන්නේ

    "බෑ බෑ කිය කිය හිටියොත් කවදාවත් ජරන්න බෑ. බෑ නෙමේ කරන විදිය කියන්න"

    හොද මොරාල් එකක් අගය කරන්න ඕනේ කාබනික පොහොර සදහා ජනපති ඉන්නෙත් ඔය ස්තාවරේම තමා නමුත් නායකයෝ වෙන්න ඉන්න අයත් බලන්න ඕනේ ප්‍රායෝගික යථාර්ථ ගැන

    ඔන්න පැතුම්ගේ post එකේ comment

    1629637302192.png

    1629637317198.png

    " Charitha Jayanath Dayaratna
    හිතට වදින ෆොටෝ එකක් දැක්ක පලියට facts check නොකර ශෙයා කරන්න එපා. නෝන්ඩි වෙන්න පුලුවන් "

    " Upul පල්ලෙකුඹුර
    මම හිතුවෙ 100% කාබනික ගොවිතැන තමයි අනාගතය කියල.
    මම ඔබ තුමාට කිව්වොත් ශාක සාර ඖෂධ තමයි අනාගතය කියල ඔබ තුමාට මොකක්ද හිතෙන්නේ? "

    "
    Indika Mohan Samaratunga
    Pathum Kerner , Pathum Kerner Pathum Kerner
    ඔබතුමා නොදන්න ක්ෂේත්රයේ දේවල් share කරලා ඔබතුමා ගැන තියෙන ගෞරවය නැති කරගන්න එපා.
    Share කරන්න කලින් ක්ෂේත්‍රයේ පළපුරුදු දැනුමකින් facts චෙක් කරගන්න
    නැත්නම් සාමාන්‍ය නූගත් දේශපාලකයාගෙයි ඔබගේ වෙනසක් නැති වෙනවා "

    "
    Nirodha Ranasinghe
    Pathum Kerner ලංකාවෙ renewable share එක දැනටමත් 50%කට කිට්ටුයි. එහෙම රටවල් ලෝකෙම තියෙන්නෙත් කීපයයි. ඒක තව වැඩි වෙනකොට වෙන්නෙ ස්ථාවරත්වය අඩු වෙන එක.
    අපිට ඕනෙ ලොකු ස්ථාවර බලාගාර. විදුලියේ ස්ථාවරත්වය අඩු උනාම වෙන ආර්ථික හානිය ඔය සේරටම වඩා වැඩියි. ඒක තේරුම් නොගන්නතාක් නිකම් ෆැෂන් එකට රීනිවබල් ගැන කතා කළාට වැඩක් නෑ. විශේෂයෙන්ම මිනිස්සු හිතං ඉන්නෙ ඕවා සර්වබලධාරි බලශක්ති ප්‍රභව, ඒවගෙන් ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන් වගේ තැනක. මේ පෝස්‍ට් එක උනත් නියෝජනය කරන්නෙ ඒ මතය.
    ඒත් තාක්ෂණික යාථාර්ථය ඉන් බොහොම ඈත තියෙන්නෙ. හීන ලෝක වල ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. කරන්න බැරි ඒවා කරන්න බෑ තමයි. ඒක තේරුම් ගන්න එකත් වැදගත්. ඔය හීන ඔක්කොම ඕනෙ නං, ඉන්දියාවට ලයින් එකක් දාලා පවර් ගන්න එක තමයි කරන්න තියෙන විසඳුම.
    10
    https://www.facebook.com/indika.m.s...MzODg4OTcwXzE4NjM1OTc4OTA1MTQ0OTE=&__tn__=R*F
    Indika Mohan Samaratunga
    Pathum Kerner
    2030 දී 70% renewable කතාව නැතුව CEB මගින් ඉදිරිපත් කරපු සියයට පනහේ plan එක දන්නවද?
    ඒ ටාගට් එක කරගත්තොත් ප්‍රධාන පෙළේ රටවල් එක්ක RE වැඩි රටක් බවට අපි පත් වෙනවා.
    හැබැයි මේ 70% කතාවත් එක්ක අපිට වෙන්නේ සියට 50 වත් සම්පූර්ණ කරගන්න බැරිවෙනවා. එතකොට ඒකේ වාසිය කාටද දන්නවාද? ඩීසල් මාෆියාකරුවන් ට . මොකද ඒ වෙනකොට තියෙන ඉල්ලුම සපයන්න හදිස්සි ජනක යන්ත්‍ර යොදන්න වෙනවා. හැමදාමත් වුණේ වුනේ ඕක.
    මම නං කියන අපි හැමෝම කරන්න ඕන 50% ට යන්න දිරිමත් කරන එක.
    නැත්නම් වඩාත්ම සතුටු වෙන්නේ ඔය සියයට හැත්තෑ වේ යෝජනාවෙන් ඔය ඩීසල් මාෆියා කාරය ටික. මොකද උන් දන්නවා 70% කරන්න ගිහිල්ලා අල වෙනවා කියලා.
    4

    https://www.facebook.com/ravindu.th...MzODg4OTcwXzE4NjM0NzAwNjM4NjA2MDc=&__tn__=R*F
    mTNr7Jn2-Jk.png
    Top fan
    Ravindu Tharaka
    වර්තමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ අඩු වියදම් තාප විදුලි බලාගාර (ගල් අඟුරු). මේ මොහෝතේ ඒක යථාර්ථයක් නොවුණොත් ලොකු ආර්ථික පරිහානියකට ඒක හේතුවක් වෙන්න පුළුවන්. විදුලි ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයන් කියන දේ අහලා තමා එ පිලිබද තීරණ ගන්න ඕන.
    තව දුරටත් තාක්ෂණික දියුණුවත් සමග අනාගතයේ අපිට පුනර්ජනනීය විදුලිය පිලිබද බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. නමුත් ඉතා කෙටි කලකින් එය යථාර්ථයක් කරගන්න බෑ.

    • "
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    paතුම් හොද විකල්පයක් බව පේනවා නමුත් රැල්ලට මේ වගේ දේවල් හොයන්නේ නැතුව කතා කරන්න ගිහින් අල වෙන එක වෙන්නේ

    "බෑ බෑ කිය කිය හිටියොත් කවදාවත් ජරන්න බෑ. බෑ නෙමේ කරන විදිය කියන්න"

    හොද මොරාල් එකක් අගය කරන්න ඕනේ කාබනික පොහොර සදහා ජනපති ඉන්නෙත් ඔය ස්තාවරේම තමා නමුත් නායකයෝ වෙන්න ඉන්න අයත් බලන්න ඕනේ ප්‍රායෝගික යථාර්ථ ගැන

    ඔන්න පැතුම්ගේ post එකේ comment

    View attachment 140323

    View attachment 140324

    " Charitha Jayanath Dayaratna
    හිතට වදින ෆොටෝ එකක් දැක්ක පලියට facts check නොකර ශෙයා කරන්න එපා. නෝන්ඩි වෙන්න පුලුවන් "

    " Upul පල්ලෙකුඹුර
    මම හිතුවෙ 100% කාබනික ගොවිතැන තමයි අනාගතය කියල.
    මම ඔබ තුමාට කිව්වොත් ශාක සාර ඖෂධ තමයි අනාගතය කියල ඔබ තුමාට මොකක්ද හිතෙන්නේ? "

    "
    Indika Mohan Samaratunga
    Pathum Kerner , Pathum Kerner Pathum Kerner
    ඔබතුමා නොදන්න ක්ෂේත්රයේ දේවල් share කරලා ඔබතුමා ගැන තියෙන ගෞරවය නැති කරගන්න එපා.
    Share කරන්න කලින් ක්ෂේත්‍රයේ පළපුරුදු දැනුමකින් facts චෙක් කරගන්න
    නැත්නම් සාමාන්‍ය නූගත් දේශපාලකයාගෙයි ඔබගේ වෙනසක් නැති වෙනවා "

    "
    Nirodha Ranasinghe
    Pathum Kerner ලංකාවෙ renewable share එක දැනටමත් 50%කට කිට්ටුයි. එහෙම රටවල් ලෝකෙම තියෙන්නෙත් කීපයයි. ඒක තව වැඩි වෙනකොට වෙන්නෙ ස්ථාවරත්වය අඩු වෙන එක.
    අපිට ඕනෙ ලොකු ස්ථාවර බලාගාර. විදුලියේ ස්ථාවරත්වය අඩු උනාම වෙන ආර්ථික හානිය ඔය සේරටම වඩා වැඩියි. ඒක තේරුම් නොගන්නතාක් නිකම් ෆැෂන් එකට රීනිවබල් ගැන කතා කළාට වැඩක් නෑ. විශේෂයෙන්ම මිනිස්සු හිතං ඉන්නෙ ඕවා සර්වබලධාරි බලශක්ති ප්‍රභව, ඒවගෙන් ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන් වගේ තැනක. මේ පෝස්‍ට් එක උනත් නියෝජනය කරන්නෙ ඒ මතය.
    ඒත් තාක්ෂණික යාථාර්ථය ඉන් බොහොම ඈත තියෙන්නෙ. හීන ලෝක වල ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. කරන්න බැරි ඒවා කරන්න බෑ තමයි. ඒක තේරුම් ගන්න එකත් වැදගත්. ඔය හීන ඔක්කොම ඕනෙ නං, ඉන්දියාවට ලයින් එකක් දාලා පවර් ගන්න එක තමයි කරන්න තියෙන විසඳුම.
    10
    https://www.facebook.com/indika.m.samaratunga?comment_id=Y29tbWVudDoxODYzMTg2NDMzODg4OTcwXzE4NjM1OTc4OTA1MTQ0OTE=&__tn__=R*F
    Indika Mohan Samaratunga
    Pathum Kerner
    2030 දී 70% renewable කතාව නැතුව CEB මගින් ඉදිරිපත් කරපු සියයට පනහේ plan එක දන්නවද?
    ඒ ටාගට් එක කරගත්තොත් ප්‍රධාන පෙළේ රටවල් එක්ක RE වැඩි රටක් බවට අපි පත් වෙනවා.
    හැබැයි මේ 70% කතාවත් එක්ක අපිට වෙන්නේ සියට 50 වත් සම්පූර්ණ කරගන්න බැරිවෙනවා. එතකොට ඒකේ වාසිය කාටද දන්නවාද? ඩීසල් මාෆියාකරුවන් ට . මොකද ඒ වෙනකොට තියෙන ඉල්ලුම සපයන්න හදිස්සි ජනක යන්ත්‍ර යොදන්න වෙනවා. හැමදාමත් වුණේ වුනේ ඕක.
    මම නං කියන අපි හැමෝම කරන්න ඕන 50% ට යන්න දිරිමත් කරන එක.
    නැත්නම් වඩාත්ම සතුටු වෙන්නේ ඔය සියයට හැත්තෑ වේ යෝජනාවෙන් ඔය ඩීසල් මාෆියා කාරය ටික. මොකද උන් දන්නවා 70% කරන්න ගිහිල්ලා අල වෙනවා කියලා.
    4

    https://www.facebook.com/ravindu.tharaka.56?comment_id=Y29tbWVudDoxODYzMTg2NDMzODg4OTcwXzE4NjM0NzAwNjM4NjA2MDc=&__tn__=R*F
    mTNr7Jn2-Jk.png
    Top fan
    Ravindu Tharaka
    වර්තමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ අඩු වියදම් තාප විදුලි බලාගාර (ගල් අඟුරු). මේ මොහෝතේ ඒක යථාර්ථයක් නොවුණොත් ලොකු ආර්ථික පරිහානියකට ඒක හේතුවක් වෙන්න පුළුවන්. විදුලි ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයන් කියන දේ අහලා තමා එ පිලිබද තීරණ ගන්න ඕන.
    තව දුරටත් තාක්ෂණික දියුණුවත් සමග අනාගතයේ අපිට පුනර්ජනනීය විදුලිය පිලිබද බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. නමුත් ඉතා කෙටි කලකින් එය යථාර්ථයක් කරගන්න බෑ.

    • "
    මේ කමෙන්ට් දාල තියෙන්නේ විදුලි මාෆියාවේ ඉත්තෝ වෙන්න පුලුවන්
    ඔය ඉත්තෝ හසුරවන්නේ බොහොම බලගතු උදවිය
     
    • Haha
    Reactions: dinuksha_asela

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ කමෙන්ට් දාල තියෙන්නේ විදුලි මාෆියාවේ ඉත්තෝ වෙන්න පුලුවන්
    ඔය ඉත්තෝ හසුරවන්නේ බොහොම බලගතු උදවිය
    බේස් කරන්ට්, ඩක් ක්‍ර්ව්, ග්‍රිඩ් upgrade වගේ දේවල් හොයලා බලන්න

    විශේෂයෙන් සුර්ය විදුලියේ සාර්ථකත්වය තියෙන්නේ බැටරි මත ඒ සම්බන්ද තාක්ෂනය ඉතා වේගෙන් දියුණු වෙනවා 2030 විතර වෙද්දී ඒවා හොදින් දියුණු වෙලා තියේවි

    එතකන් ගල් අගුරු lng වගේ බලාගාර වලින් බලශක්තිය නිපදවා ගන්නම වෙනවා

    න්‍යෂ්ටික බලාගාරයකුත් නොසලකා හැරිය යුතු නොවේ

    බලශක්ති ශුරක්ෂිත බව රැකගත යුතුයි උපරිම කැපකිරීමක් කරලා නැතිනම් දියුණුව කියන එක අතහරින්න වෙනවා අනාගත ලොව තුල
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බේස් කරන්ට්, ඩක් ක්‍ර්ව්, ග්‍රිඩ් upgrade වගේ දේවල් හොයලා බලන්න

    විශේෂයෙන් සුර්ය විදුලියේ සාර්ථකත්වය තියෙන්නේ බැටරි මත ඒ සම්බන්ද තාක්ෂනය ඉතා වේගෙන් දියුණු වෙනවා 2030 විතර වෙද්දී ඒවා හොදින් දියුණු වෙලා තියේවි

    එතකන් ගල් අගුරු lng වගේ බලාගාර වලින් බලශක්තිය නිපදවා ගන්නම වෙනවා

    න්‍යෂ්ටික බලාගාරයකුත් නොසලකා හැරිය යුතු නොවේ

    බලශක්ති ශුරක්ෂිත බව රැකගත යුතුයි උපරිම කැපකිරීමක් කරලා නැතිනම් දියුණුව කියන එක අතහරින්න වෙනවා අනාගත ලොව තුල
    අනිවාර්යයෙන්
    ඒ අනාගතය තමයි පැතුම් අද දකින්නේ
     
    • Haha
    Reactions: dinuksha_asela

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උන්ට කරපු බලු වැඩේ නිසා උන් සල්ලි එවන එක අඩු කරල
     
    • Like
    Reactions: riduna pm