paතුම් හොද විකල්පයක් බව පේනවා නමුත් රැල්ලට මේ වගේ දේවල් හොයන්නේ නැතුව කතා කරන්න ගිහින් අල වෙන එක වෙන්නේ
"බෑ බෑ කිය කිය හිටියොත් කවදාවත් ජරන්න බෑ. බෑ නෙමේ කරන විදිය කියන්න"
හොද මොරාල් එකක් අගය කරන්න ඕනේ කාබනික පොහොර සදහා ජනපති ඉන්නෙත් ඔය ස්තාවරේම තමා නමුත් නායකයෝ වෙන්න ඉන්න අයත් බලන්න ඕනේ ප්‍රායෝගික යථාර්ථ ගැන
ඔන්න පැතුම්ගේ post එකේ comment
View attachment 140323
View attachment 140324
"
Charitha Jayanath Dayaratna
හිතට වදින ෆොටෝ එකක් දැක්ක පලියට facts check නොකර ශෙයා කරන්න එපා. නෝන්ඩි වෙන්න පුලුවන් "
"
Upul පල්ලෙකුඹුර
මම හිතුවෙ 100% කාබනික ගොවිතැන තමයි අනාගතය කියල.
මම ඔබ තුමාට කිව්වොත් ශාක සාර ඖෂධ තමයි අනාගතය කියල ඔබ තුමාට මොකක්ද හිතෙන්නේ? "
"
Indika Mohan Samaratunga
Pathum Kerner ,
Pathum Kerner Pathum Kerner
ඔබතුමා නොදන්න ක්ෂේත්රයේ දේවල් share කරලා ඔබතුමා ගැන තියෙන ගෞරවය නැති කරගන්න එපා.
Share කරන්න කලින් ක්ෂේත්රයේ පළපුරුදු දැනුමකින් facts චෙක් කරගන්න
නැත්නම් සාමාන්‍ය නූගත් දේශපාලකයාගෙයි ඔබගේ වෙනසක් නැති වෙනවා "
"
Nirodha Ranasinghe
Pathum Kerner ලංකාවෙ renewable share එක දැනටමත් 50%කට කිට්ටුයි. එහෙම රටවල් ලෝකෙම තියෙන්නෙත් කීපයයි. ඒක තව වැඩි වෙනකොට වෙන්නෙ ස්ථාවරත්වය අඩු වෙන එක.
අපිට ඕනෙ ලොකු ස්ථාවර බලාගාර. විදුලියේ ස්ථාවරත්වය අඩු උනාම වෙන ආර්ථික හානිය ඔය සේරටම වඩා වැඩියි. ඒක තේරුම් නොගන්නතාක් නිකම් ෆැෂන් එකට රීනිවබල් ගැන කතා කළාට වැඩක් නෑ. විශේෂයෙන්ම මිනිස්සු හිතං ඉන්නෙ ඕවා සර්වබලධාරි බලශක්ති ප්‍රභව, ඒවගෙන් ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන් වගේ තැනක. මේ පෝස්ට් එක උනත් නියෝජනය කරන්නෙ ඒ මතය.
ඒත් තාක්ෂණික යාථාර්ථය ඉන් බොහොම ඈත තියෙන්නෙ. හීන ලෝක වල ඉඳගෙන ප්‍රශ්න විසඳන්න බෑ. කරන්න බැරි ඒවා කරන්න බෑ තමයි. ඒක තේරුම් ගන්න එකත් වැදගත්. ඔය හීන ඔක්කොම ඕනෙ නං, ඉන්දියාවට ලයින් එකක් දාලා පවර් ගන්න එක තමයි කරන්න තියෙන විසඳුම.
10
https://www.facebook.com/indika.m.samaratunga?comment_id=Y29tbWVudDoxODYzMTg2NDMzODg4OTcwXzE4NjM1OTc4OTA1MTQ0OTE=&__tn__=R*F
Indika Mohan Samaratunga
Pathum Kerner
2030 දී 70% renewable කතාව නැතුව CEB මගින් ඉදිරිපත් කරපු සියයට පනහේ plan එක දන්නවද?
ඒ ටාගට් එක කරගත්තොත් ප්‍රධාන පෙළේ රටවල් එක්ක RE වැඩි රටක් බවට අපි පත් වෙනවා.
හැබැයි මේ 70% කතාවත් එක්ක අපිට වෙන්නේ සියට 50 වත් සම්පූර්ණ කරගන්න බැරිවෙනවා. එතකොට ඒකේ වාසිය කාටද දන්නවාද? ඩීසල් මාෆියාකරුවන් ට . මොකද ඒ වෙනකොට තියෙන ඉල්ලුම සපයන්න හදිස්සි ජනක යන්ත්‍ර යොදන්න වෙනවා. හැමදාමත් වුණේ වුනේ ඕක.
මම නං කියන අපි හැමෝම කරන්න ඕන 50% ට යන්න දිරිමත් කරන එක.
නැත්නම් වඩාත්ම සතුටු වෙන්නේ ඔය සියයට හැත්තෑ වේ යෝජනාවෙන් ඔය ඩීසල් මාෆියා කාරය ටික. මොකද උන් දන්නවා 70% කරන්න ගිහිල්ලා අල වෙනවා කියලා.
4
https://www.facebook.com/ravindu.tharaka.56?comment_id=Y29tbWVudDoxODYzMTg2NDMzODg4OTcwXzE4NjM0NzAwNjM4NjA2MDc=&__tn__=R*F
Top fan
Ravindu Tharaka
වර්තමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ අඩු වියදම් තාප විදුලි බලාගාර (ගල් අඟුරු). මේ මොහෝතේ ඒක යථාර්ථයක් නොවුණොත් ලොකු ආර්ථික පරිහානියකට ඒක හේතුවක් වෙන්න පුළුවන්. විදුලි ශ්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයන් කියන දේ අහලා තමා එ පිලිබද තීරණ ගන්න ඕන.
තව දුරටත් තාක්ෂණික දියුණුවත් සමග අනාගතයේ අපිට පුනර්ජනනීය විදුලිය පිලිබද බලාපොරොත්තු තබා ගන්න පුළුවන්. නමුත් ඉතා කෙටි කලකින් එය යථාර්ථයක් කරගන්න බෑ.