ඩොලර් එක ආයෙත් 200 ට

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,374
    3,683
    113
    මොනර තැන්න
    ඩොලර් එක ආයෙත් 200 ට යන දවසක් එයි ද? බන්....
    :(

    Screenshot from 2022-05-08 19-25-34.png
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    No . It will never. But if you get a gov like Cuba (AKD, Tilvin, Wimal, Vasu) might ban use of USD !! So there will not be any demand for USD in local market or black market. It will only be used for Int Trade only. in such a scenario USD may not have real exchange rate but an artificially controlled value .....
    perhaps our CB gov Dr Nandalal , who thought about idiotic method of crowd finance, may also thinking about this option too!! Who said we have too many idiotic ideas and it is hard to find the best!!
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    99.999999% it will not happen

    USA 80% aluthin salli gahuwa 2020-2022 di. ehama welath api USD eka 350 LKR panala. echara weak wena USD ekatath mehama api baldu wenawa bung :(

    aiyth adu wenawa nam 400 ta wage thama thawa thawa up welaa.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    Dollar income eka hoda nm 200 ta enawa.... kalin wage tourism and foreign workers lage dollar hariyata awanm hari
     
    • Like
    Reactions: scorpion MW

    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    රුපියල ශක්තිමත් කරන්න ආන්ඩුව වැඩ පිලිවෙලක් ගෙනියනව...ජනතාවගෙ සහයෝග 100% දෙනවනම් ... ආපහු ඩොලර් එක 200 ටත් අඩුවට ගේන්න පුලුවන්.... උත්ගෝශන නිසා මේ ආර්තික ස0වර්දනය අඩාල වෙන එකයි වෙන්නෙ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    No . It will never. But if you get a gov like Cuba (AKD, Tilvin, Wimal, Vasu) might ban use of USD !!
    හෙට JVP විතරක් ආන්ඩුවක් ආවත් මෙහෙම වෙන්නෙ නෑ. ගොඩක් උන් JVP සමාජවාදී පක්ශයක්. ආවොත් අරම වෙයි මෙහෙම වෙයි කියලා බොරු බිල්ලො මවනවා. 70-80 ගනන් වල තත්වෙ නෙමෙයි දැන් ලෝකෙ තියෙන්නෙ. සමාජවාදී ආර්තික ක්‍රම ලොකෙන් අයින් වෙලා ඉවරයි. පිටිපස්සෙන් ඉන්න ප්‍රබල රටවල් නෑ. JVP එක පක්ශයක් හැටියට ඕක තෙරුම් අරන් ඉන්නෙ.
    JVP නෙමෙයි hardcore පෙරටුගාමී උන් ආවත් ඕව වෙන්නෙ නෑ
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    $1 = 1LKR unath karanna puluwan, apita $1000 billion wath thiyenawa nam.
     
    • Like
    Reactions: fdk

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    99.999999% it will not happen

    USA 80% aluthin salli gahuwa 2020-2022 di. ehama welath api USD eka 350 LKR panala. echara weak wena USD ekatath mehama api baldu wenawa bung :(

    aiyth adu wenawa nam 400 ta wage thama thawa thawa up welaa.
    USA money print karaa kiyala rupee strong wenne naa bn. lankawata dollar awoth witrai strong wenne