ඩොලර් එක ආයෙත් 200 ට යන දවසක් එයි ද? බන්....


Last edited:

හෙට JVP විතරක් ආන්ඩුවක් ආවත් මෙහෙම වෙන්නෙ නෑ. ගොඩක් උන් JVP සමාජවාදී පක්ශයක්. ආවොත් අරම වෙයි මෙහෙම වෙයි කියලා බොරු බිල්ලො මවනවා. 70-80 ගනන් වල තත්වෙ නෙමෙයි දැන් ලෝකෙ තියෙන්නෙ. සමාජවාදී ආර්තික ක්රම ලොකෙන් අයින් වෙලා ඉවරයි. පිටිපස්සෙන් ඉන්න ප්රබල රටවල් නෑ. JVP එක පක්ශයක් හැටියට ඕක තෙරුම් අරන් ඉන්නෙ.No . It will never. But if you get a gov like Cuba (AKD, Tilvin, Wimal, Vasu) might ban use of USD !!
near future neme yako lolVery unlikely for it to happen in the near future.
deyyo manik Kandak wath genalla denawanam puuwan. lol$1 = 1LKR unath karanna puluwan, apita $1000 billion wath thiyenawa nam.
USA money print karaa kiyala rupee strong wenne naa bn. lankawata dollar awoth witrai strong wenne99.999999% it will not happen
USA 80% aluthin salli gahuwa 2020-2022 di. ehama welath api USD eka 350 LKR panala. echara weak wena USD ekatath mehama api baldu wenawa bung
aiyth adu wenawa nam 400 ta wage thama thawa thawa up welaa.