ඩොලර් එක කීයට විතර යයිද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අයි එම් එප් දෙවනි ඉනිම ප්ලේ කරන්න ගිහින් ඩොලර් එක කීයට විතර යයිද ? :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,238
    31,969
    113
    මේ දවස්වල රුපියල හැරුනම අනෙක් හැම එකක්ම ඩොලර් එකට සාපේක්ෂව අවප්‍රමාණය වෙනවා. :-D
    Eth nondi laal allagena inne, ath arinnema naha lol
     
    • Haha
    Reactions: topkollek