පකෝ ඔය ඉන්නෙ මම නෙමේනංගි අරන් දෙනව කිව්ව මචන්
යකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙ
උබව ඉක්මන් එකේ හයර් කරනවානුවර අංකල්ලට පුක දීල ද ගන්න හිතන් ඉන්නෙ![]()
ඒව සෙට් නෑps5 ekak gnin. salli natm ps4 ekak ganna 50kata wafe. onitaram games tiye parana ewa. offers awama online gannat puluwan
ඕක කීයද?ලක්ෂ 4ට i3 එකකුයි සාමාන්‍ය GPU එකකුයි ගහල ගන්න පුලුවන් නමුත් ආතල් එකක් ගන්න මදි.
අපේ ගෙවල් පැත්තෙ ආවොත් පෙන්නන්නම් මගේ එක
View attachment 240661
ඝත්තද
iMAC එක නැතුව System Unit එකට 13.5 ක් වගේ. Monitor එක 550$ යි. ඔක්කොටම 16 ක් වගේඕක කීයද?
4kata itn 1080 144 fps wage enna set wenna ekak hadanna puluwan 4060 ekak dala. Eeta wadanam amaruiයකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙ
උබ ලංකාවෙ නෙවෙයිදiMAC එක නැතුව System Unit එකට 13.5 ක් වගේ. Monitor එක 550$ යි. ඔක්කොටම 16 ක් වගේ
ඕකෙන් අලුත් ගේම් බැරිද ඉතින්4kata itn 1080 144 fps wage enna set wenna ekak hadanna puluwan 4060 ekak dala. Eeta wadanam amarui
Aluth okkoma game puluwan hebei 1080p thamai max yanna puluwan. 1440p or 4k wage amarui.ඕකෙන් අලුත් ගේම් බැරිද ඉතින්
අනේ මේ, සල්ලි තියෙනවද කියපන් මුලින්...
සල්ලි මොකටද යකෝ ගණන් අහන්න... විකාර...![]()
මම ඉන්නෙ මේ සිරි ලංකාවෙඋබ ලංකාවෙ නෙවෙයිද
එහෙනම් හුට්ටො ඩොලර් ගනන් කියන්නෙමම ඉන්නෙ මේ සිරි ලංකාවෙආයෙ කොහෙ යන්නද. පාස්පෝට් එකක් වත් නෑ
12400f processor ekak dala 4060 graphic cardAluth okkoma game puluwan hebei 1080p thamai max yanna puluwan. 1440p or 4k wage amarui.
12400f processor ekak dala 4060 graphic card ekak danna
Dollar ගණන් කියන්නෙ ඩොලර් වලින් ගෙවල පිටරටින් ඕඩර් කරල මෙහෙට ගෙන්න ගත්තු හින්ද. ඕකට ඔච්චර කුණුහරප කියාගෙන නටන්න එපා කිසි දෙයක් කියන්නෙ නෑ ආයෙ. බායි.එහෙනම් හුට්ටො ඩොලර් ගනන් කියන්නෙ
උබ ඕක ගත්තෙ කොහෙන්ද
AdaretaneDollar ගණන් කියන්නෙ ඩොලර් වලින් ගෙවල පිටරටින් ඕඩර් කරල මෙහෙට ගෙන්න ගත්තු හින්ද. ඕකට ඔච්චර කුණුහරප කියාගෙන නටන්න එපා කිසි දෙයක් කියන්නෙ නෑ ආයෙ. බායි.