බලෙන් නම් 300 ට fix කරන්නෙ නැහැ. එහෙම කරන්න තරම් මෝඩත් නෑ. කබ්රාල් නෙවෙයිනෙ. එහෙම නම් අර ස්ටීව් හැන්කි කියන දහ පඳුර වේසිගෙ පුතා අම්මට හිකෙව්ව වෙලාවෙ ආපු panic buying volume එක අස්සෙත් 349 ට අල්ලගෙන ඉන්න එපැයි. අලුත් Baseline එක වෙලාවෙ හැටියට 365 ට ඉස්සුවෙ ඒකයි. ඉස්සරහටත් එහෙමයි, මොකද දැන් CBSL එක ගෙනියන්නෙ වැඩ දන්න එකෙක්.
හැබැයි naturally මේ ඩොලර් හිඟය නිසා තියෙන artificial බැලුමෙ හුළං ඇරලා හරියට තියෙන අගයට ගේන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එක පාර වෙන්නෙත් නෑ, එක දිගටම බහින්නෙත් නෑ. පොඩි පොඩි ගැස්සිලි එයි අර හැන්කි බල්ලගෙ වගේම. හැබැයි trend line අනිවාර්යයෙන්ම පහළට.
සැප්තැම්බර් වෙද්දි මේක හිමින් සැරේ 280-300 අතර ගාණකට එනවා. කිව්වාම කොච්චර හිනා වුණත් යථාර්ථය ඒකයි. හැබැයි ඒක වෙන්නෙ natural විදිහට පොඩ්ඩ පොඩ්ඩ tight කරලා. බලෙන් කරන්න ගිහින් කබ්රාල් වගේ නාන්නෙ නෑ.
හැමෝටම තේරෙන්න අරන් තියෙන එක සතුටුයි මොනවා වුණත්. හිනා වුණ උන් දැන් චූ කරලා බුදියපං.