ඩොලර් එක ගැන ආරන්චියක්

SIC

Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    300 ට අඩු උනාට 380 ට ගණන් හදලා විකුණන laptop, petrole, ඩීසල්, විදුලි උපකරණ, කොත්තු, බත්, කිරිපිටි, ඉදි කට්ට, ගිනි පෙට්ටිය වගේ ඒව අඩු වෙන්නේ නැහැ නේ. ඒක තමා පට්ට දුක.


    මිනිස්සුන්ගේ ඉඳන් ම ලොකු අවුලක් තියෙනවා.
    neethi danna oni bn . meke unawa hadanna ba natm
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඩොලර් එක අල්ලන ඉන්නේ මොනව දීලද බන්... නැවක් නවත්තගන්න සල්ලි නැතුව කොහේ ඩොලර් එක නවත්තන්නද
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    I don't think srilanka can afford to peg the usd we don't have the foreign currency to do that.
    Lot of importers are using black market usd to import stuffs that's why their prices are higher than current exchange rates(computer parts)
    With current restrictions on black market usd it's going to be difficult to find those imported items in near future.
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    Loan ටික එන කොට ඩොලර් එක අඩුවෙයි බං . World Bank ,IMF ,Japan ,USA,INDIA ,G 7, කොහොමත් උදවු කරනවා කියලා Confirmed කරා නේ අද
    Oya hama ekenma loan ne denne. Ewath api gewanna ona ne ☺️
     
    • Like
    Reactions: magix

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයකුට හෝ ආයතනයකට තමා සන්තකයේ තබාගත හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඉක්මවා විදෙස් විනිමය තබා ගතහොත් ඒ සඳහා විදේශ විනිමය පනත ප්‍රකාරව දඩ පැනවීමට තීරණය කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.





    මේ නිසා ඇමෙරිකානු ඩොලර් 15,000 ඉක්මවා තමා සතුව විදේශ විනිමය ඇත්නම් ඒවා බැංකුගත කරන ලෙස සහ බැංකුවෙන් රුපියල්වලට මාරුකර ගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.





    මේ සඳහා සති දෙකක කාලයක් අදාළ විදේශ විනිමය සන්තකයේ තබාගෙන සිටින අයට ලබාදීමට නියමිත අතර මේ සඳහා වන චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය මගින් ඉතා ඉක්මණින් නිකුත් කිරීමට නියමිත බව ආචාර්ය වීරසිංහ මහතා කීවේය.





    මෙසේ විදේශ විනිමය අතේ තබාගත හැකි උපරිම සීමාව ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Oya hama ekenma loan ne denne. Ewath api gewanna ona ne ☺️
    ඩොලර් නැත්නං Loan ම තමා ගන්න වෙන්නේ බං . මේ වෙලාවේ ඕක දෙන ඒකත් ලොකු දෙයක් නේ. මේවාට කියන්නේ සහනදායී ණය කියලා පොලිය පොඩි ගානක් එන්නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවදා හරි තේරෙනකොට නන්දලාල් ගෙනාවේ වැල්ඩින් ගෙදර යන්න ඔන්න මෙන්න තිබ්බ වෙලාවේ සාටකයෝ බේරගන්න කියල.... මේක ඔප්පු වෙනවා දැන් පත් කල මන්ත්‍රී වරුන්ගේ පාස්ට් එක හොයල බලන්න තේරෙයි :lol: :lol: :lol: :lol: