මොකක්?Iye man nikan check kara mage RFC account eken LKR withdraw karanawa nam rate eka ethokota bank kiwe 185.38 kiyala
මොකක්ද බෑන්ක් එක? ඊයෙ BOC එකේ නම් 192.75. ඒ තරම් ගැප් එකක් තියෙන්න විදියක් නෑ නේහ්?



මොකක්?Iye man nikan check kara mage RFC account eken LKR withdraw karanawa nam rate eka ethokota bank kiwe 185.38 kiyala



සියලුම RFC අකවුන්ට් රජයට පවරා ගැනිමට මා යෝජනා කරමි..![]()
මොකක්?
මොකක්ද බෑන්ක් එක? ඊයෙ BOC එකේ නම් 192.75. ඒ තරම් ගැප් එකක් තියෙන්න විදියක් නෑ නේහ්?![]()
මොකක්හරි වැරැද්දක් වෙලා ඇති. මේ දැනුත් BOC Rates තියෙන්නෙ 189.00යිPeople’s bank Dehiwala branch



මොකක්හරි වැරැද්දක් වෙලා ඇති. මේ දැනුත් BOC Rates තියෙන්නෙ 189.00යි![]()


මොකක්හරි වැරැද්දක් වෙලා ඇති. මේ දැනුත් BOC Rates තියෙන්නෙ 189.00යි
මෙන්න පීපල්ස් එකේ රේට්ස් එක.
https://www.peoplesbank.lk/foreign-exchange-rates
ඒක 189 ගානක් දැන්.
ඔව් හොඳම රේට්ස් උන්ගෙ, ඒ වගේමයි සෙලින් රේට්ස් එකත් අඩුම උන්ගෙ.Mage personal NRFC account thiyanawa BOC un thamai hodama rates thiyenne![]()


Eham ekita waradila athi man Finland walata TT ethakota thibbe 186 base rate ekak https://imgur.com/m9id9mo
![]()



ඔව් හොඳම රේට්ස් උන්ගෙ, ඒ වගේමයි සෙලින් රේට්ස් එකත් අඩුම උන්ගෙ.![]()
![]()
යෙප් අවම මස 6ක තැම්පතුවකට 2%වැඩි පොලියක් දෙනව , කොහොමත් දැන් සල්ලි එනව හෝ ගාල..
පිට රට පදිoචි අය ගෙවල් හොයනව පන බයේ..ඉන්න මහා රට රාජ්ජ් හරි නෑලු ,මෙරට දාහෙන් සම්පතක්ලු , IDH එක හොදයි කියන්නෙ ඒර්පොප්පෙ රජ මැදුරටත් වඩා..
![]()
මචන් 2%ක් හම්බ වෙන්නේ. මාසික පොලියට ද? නැත්තම් මේ ලංකාවට ඩොලර් ගේන අවස්ථාවේ දී විතර ද?

Palana milak danna puluwan bung. Exchange rates 4 types.
Fixed
Freely floating
Managed floating
Pegged
Meke page 2 balanna https://www.slideshare.net/seyam2/government-influence-on-exchange-rates-70916296
Man hithana vidiyata ape damme "Managed floating"
Me news eka vidiyata - http://nethnews.lk/article/76107
1 USD (Buying)- 189.89
1 USD (Selling)- 200.22
Meke buying rate eka and selling rate eka athara wenasa 11 Rupee. Echchra gap ekak enne government eka rate eka control karana nisa.
Meken wenne investment enne na lankawata. Mokada invester kenek USD wadipura gewanna one Rupee ganna. (real value ekata wada)
Hariyata nikan wadi ganak dela adu value ekak thiyena product ekak gannawa wage. Ranila 2015 awama apahu floating kare ekai.
ගෙනල්ල මාස 6ක් තියාගත්තම මාස 6ට ,2%වැඩිපුර දෙනව![]()
mata USD walin payment ekak enawanam. mata balapaanne Buying rate ekada selling rate ekada?
උඹ අදහස් කරේ Dollar වලින් කවුරු හරි උඹට ගෙවනව නම් LKR වලින් කීයක් හම්බවෙයි කියලද?mata USD walin payment ekak enawanam. mata balapaanne Buying rate ekada selling rate ekada?



Ow machan mata US walin payment ekak enawanam LKR gaana balaganda.උඹ අදහස් කරේ Dollar වලින් කවුරු හරි උඹට ගෙවනව නම් LKR වලින් කීයක් හම්බවෙයි කියලද?
ඒකට බලපාන්නෙ Buying Rate එක![]()