ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,141
    20,736
    113
    හස්තිශෛලපුර
    අපේ රජයේ පවතින ආර්තික ප්‍රතිපත්ත්‍රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ :lol::lol::lol::lol:


    1. පරිප්පු

    2. සැමන්
    3. අරක්කු


    :lol::lol::lol::lol: ගු ඇන් පි කාරයො අඩනව ඇති පව්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,045
    113
    ගම මහනුවරයි
    යෙප් අවම මස 6ක තැම්පතුවකට 2%වැඩි පොලියක් දෙනව , කොහොමත් දැන් සල්ලි එනව හෝ ගාල..

    පිට රට පදිoචි අය ගෙවල් හොයනව පන බයේ..:lol::lol: ඉන්න මහා රට රාජ්ජ් හරි නෑලු ,මෙරට දාහෙන් සම්පතක්ලු , IDH එක හොදයි කියන්නෙ ඒර්පොප්පෙ රජ මැදුරටත් වඩා..
    :lol::lol::lol::lol::lol::lol::lol:

    😂😂😂😂
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අපේ රජයේ පවතින ආර්තික ප්‍රතිපත්ත්‍රින්වල හොදකම වියසනකදි උනත් වැඩ පෙන්නව උපරිමේට ...ගු ඇන් පි කාරයො අඩනව ඇති පව් යකෝ :lol::lol::lol::lol:

    Ekata nam waku gadu dekath embaruna :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    USD monawada sinhalu:lol:
    kq9ytvD

    https://ibb.co/kq9ytvD
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    උබ අරන් තියා ගත්තද? :rolleyes:

    Oya man laga tnibba USD 10,000 bank wada karanawa USD FD danna kiyala loku ganak FD therumak nae mae welawe ae nisa oya USD 10,000 damma munge wadhen baerenna
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඩොලර් නෝට්ටු ඇත්ත ඒවා බොරු ඒවා අදුරා ගන්නෙ කොහොමද 🤔