අඩෝ දැන් අලි එකෙන් අයිටම් එකකට පේ කළා ඩොලර් 2.86ක්. රුපියල් 573.23ක් කැපිලා... ඒ කියන්නේ රුපියල් 200.43ක් වෙනවා ඩොලර් එකේ විකුණුම් මිල. 

ඒ වුනාට පේපැල් එකෙන් ගනිද්දී ආවේ 189යි සත ගානකට. ඇයි යකෝ රුපියල් 10කම වෙනසක් තියෙනවනේ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර. මීට කලින් මෙච්චර වෙනසක් තිබ්බේ නෑනේ. 
