ඩොලර් එක 200යි.. 😲😲😲

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,910
    113
    34
    Kalutara
    අඩෝ දැන් අලි එකෙන් අයිටම් එකකට පේ කළා ඩොලර් 2.86ක්. රුපියල් 573.23ක් කැපිලා... ඒ කියන්නේ රුපියල් 200.43ක් වෙනවා ඩොලර් එකේ විකුණුම් මිල. 😣😣😣 ඒ වුනාට පේපැල් එකෙන් ගනිද්දී ආවේ 189යි සත ගානකට. ඇයි යකෝ රුපියල් 10කම වෙනසක් තියෙනවනේ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර. මීට කලින් මෙච්චර වෙනසක් තිබ්බේ නෑනේ. 😥
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,910
    113
    34
    Kalutara
    Dollar eka 200ta ganan hadanna gatte giya awrudde indan. den aluth deyak nemei.
    Rs.10 ka wensak thibba bn e dawas walath.
    මීටර් නෑනේ. ඔහේ ගෙවල් දානවනේ.

    paypal walatath fee ekak thiyenawa ne & conversion fee ehemath thiyenawa ewa okkoma ekathu wela wenna one 573k kapune.
    නෑ බන් මේ ඩිරෙක්ට් කාඩ් පේමන්ට්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    VISA or Mastercard nam unge 2%-2.5% wage ganak kapenawa service charges. Govenment eken Rs. 25 kapanawa stamp duty. Reverse calculate karala balapan. 25 kapila naththam passe welawaka thawa 25 kuth kapei.
     
    • Like
    Reactions: hodakolla

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Ada ape accouns walin debit kalata banks wala settlement account walin debit wenna 3-30 days atara yanawa. Ethakota exchange rate eka wenas unoth bank ekata lost eka nawatha ganna additional 2.0-2.5% fee ekak bank side eken add karala debit karanne