කට්ටිය කියනවා දැක්කා ඩොලර් එක 230ක් කරා නම් හරි කියලා. ඩොලර් එක 230ක් වගේ කරොත් මොකද වෙන්නේ කියලා කියාගෙන යං දන්න කෙනෙක්. එහෙම කරන එක රටට වාසි ද අවාසි ද මේ වෙලාවේ?
ආසයි නේ ගණන් යනවා නම්Mama: $ tika usd walata exchange karanawa![]()
kattiya banku walata salli ewanawa , eliye 230-250 ta yanne (hora krama walin)කට්ටිය කියනවා දැක්කා ඩොලර් එක 230ක් කරා නම් හරි කියලා. ඩොලර් එක 230ක් වගේ කරොත් මොකද වෙන්නේ කියලා කියාගෙන යං දන්න කෙනෙක්. එහෙම කරන එක රටට වාසි ද අවාසි ද මේ වෙලාවේ?
hmmm eth oken rata wena wasiya ho awasiya mata hariyata pahadili nakattiya banku walata salli ewanawa , eliye 230-250 ta yanne (hora krama walin)
Pissu yakku neහරියට ගනන් හදලා බැලුවොත් ඩොලර් එකේ ඇත්තම වටිනාකම රුපියල් 230 වගේ වෙනවා. ඔය 202 නවත්තන් ඉන්නෙ රෑට රෑට සල්ලි අච්චු ගහන නිසා...
denatat badu ganan gihin tiyenne. ekai 196 asadaranai kiyanneආන්ඩුව ට්‍රිලියන ගනන් සල්ලි අච්චු ගහල අනාගෙන ඉන්නෙ. ඩොලර් එක වැඩි කරොත් හැම එකම ගනන් යනව
අපිට එහෙම පෙනුනනට මට හිතෙන්නෙ දැන් 300ටවත් කිට්ටුව ඇති ඕක. 203 නිසා හෝල්ඩ් වෙලා ඇති 230 වෙච්ච ගමන් කළුකඩ 260 වගේ වෙයිහරියට ගනන් හදලා බැලුවොත් ඩොලර් එකේ ඇත්තම වටිනාකම රුපියල් 230 වගේ වෙනවා. ඔය 202 නවත්තන් ඉන්නෙ රෑට රෑට සල්ලි අච්චු ගහන නිසා...
හ්ම්ම්ම් ඒ කියන්නේ ඩොලර් එක මේ විදියට අල්ලන් ඉන්න එක හොඳයි ද? නැත්තන් අවුල් ද?ආන්ඩුව ට්‍රිලියන ගනන් සල්ලි අච්චු ගහල අනාගෙන ඉන්නෙ. ඩොලර් එක වැඩි කරොත් හැම එකම ගනන් යනව
එකපාරටම ඔය අල්ලන් ඉන්න එක අතඇරියොත් අනාතයි නේ ඒ කියන්නේOkkoma badu ganan wedi wenwa. Ehma nokara mekata wisadumak dennath ba. Mun boruwata 200 dollar eka hira karan innwa
ලංකාවට කෙලම වෙලා නේ ඒ කියන්නේඅපිට එහෙම පෙනුනනට මට හිතෙන්නෙ දැන් 300ටවත් කිට්ටුව ඇති ඕක. 203 නිසා හෝල්ඩ් වෙලා ඇති 230 වෙච්ච ගමන් කළුකඩ 260 වගේ වෙයි
අනේ මන්දා බං.. මුන් වැස්සකට වත් ආර්තික විද්‍යාව ඉගෙන ගෙන නැද්ද මන්දා... මම බයෝ කරලත් මට තේරෙන ආර්තික විද්‍යාව ඩිග්රි ගහපු උන්ට නොතේරෙන එක පුදුමෙ. සමහර විට වහල් කම නිසා දැනුම හැංගිලා ඇති අර පාදෙනියලා වගේ...Pissu yakku ne
හොඳම වැඩේ පාවෙන්න දෙන එක. නැත්තං කවුරුත් ඩොලර් එවන්නෑ ලංකාවට. මුං තව තව සල්ලිත් අච්චු ගහලා, ණයත් වෙලා ණය වාරිකේ වැඩි කරගන්නවා විතරයි. හෙමීට හොඳම එකෙන් රටට කෙලවෙනව.හ්ම්ම්ම් ඒ කියන්නේ ඩොලර් එක මේ විදියට අල්ලන් ඉන්න එක හොඳයි ද? නැත්තන් අවුල් ද?

සමහර විට වෙන්න ඇති..ලඟදි නම් හදලා බැලුවෙ නෑ. මුල් කාලෙ හදලා බැලුවෙ එතකොට 232 ගානක් ආවා....අපිට එහෙම පෙනුනනට මට හිතෙන්නෙ දැන් 300ටවත් කිට්ටුව ඇති ඕක. 203 නිසා හෝල්ඩ් වෙලා ඇති 230 වෙච්ච ගමන් කළුකඩ 260 වගේ වෙයි
මොකක් හරි කරලා මේ කාලකන්නියෝ ටික රට යන්තන් හරි බේරලා තියා ගත්තොත් ඇතිආනයනය කරන භාන්ඩවල මිල ඉහල යනව.ඉස්සර 200ට ගත්ත එක හෙට ඉන්දලා 230ට ගන්න වෙනව.ඒකට සාපේක්ශව දේශීය භාන්ඩවල මිලත් ඉහල යනවා..හැමෝගෙම බයින් පවර් එක අඩු වෙනවා.ආනයනික භාන්ඩ වල මිලදී ගැනීම් අඩු වෙනවා.ආනයනය සීමා වෙනවා.බලෙන් නතර කරන් ඉන්න එකෙන් අපි තව තව කන්න පුරුදු වෙලා ආනයනය වැඩි වෙන්න පෙලබෙනවා.ඒකෙන් තියෙන ඩොලර් ටිකටත් කෙල වෙනවා....අනික අල්ලන් ඉන්නව කියන එක කරන්න බැරි වැඩක්..ලෝන් එකක් ආවේ නැත්තං හරි අර ඉඩම් ටික විකුනුනේ නැත්ටං හරි අනිවාර්යෙන් ඉති අත අරින්න වෙනවා..ඉඩම් ටික විකිනෙන කල් අල්ලන් ඉන්න ට්‍රයි කරන්න්නේ