ඔව් වියත් මගේ උපදෙස් දෙන උන්ගෙ හැකියාවන් තමා. අයි එම් එෆ් යනකොට වැදගත් තැන් දෙක තුනක් චීනෙට සින්න වෙලා තියෙයි. උඹලට අපිට බයික් එකක් වත් පදින්න බැරි තත්වයක් එයි. වාහනයක් තිබ්බත් ගහන්න පෙට්‍රල් ටිකක් නැති තත්වයක් ඒවි. ගෙයක් දොරක් හදාගන්න බැරි වෙයි.. කොහොම හරි මේ ආන්ඩුව මේක ගොඩ දායි කියලා හිතන් ඉන්න අය සහ කොහොම හරි ආන්ඩුව ගේම ගහනවා කියලා හිතන් ඉන්න එලකිරියෙ තැරි දාර ගොටුකොල කාබනික ශාක පෝශක බයියා ලාට දැන ගන්න කියන්නෙ මේක...,
හෙලයෙක් කිව්ව වගේ පටන් ගත්ත හැම එකම රිවස් කරගෙන කරගෙන ගිහින් අන්තිමේ බෙල්ල ගාවට හිර වුනාම හරි දේට ගියා.. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. දැණ් මේ ආන්ඩුව මේ රට ගෙනියන්නෙ බංගලාසදේශෙන් ඉන්දියාවෙන් චීනෙන් තෙල් ණයෙන්.. මතක තියා ගන්න මේවා ගෙවන්න ඕන ණය... ඩොලරුත් එන්නෙ නැතුව ඉන්න මිනිස්සුත් රට ගියාම ණයත් ගෙවාගෙන බෙහෙත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්න ගෙන ඔක්කොම කරන්න සල්ලි නැති උනාම රාජාක්ශලා පුකෙන් හිනා වෙලා රට පනියි... අන්තිමෙ මේක කරගෙන යන්න බලු බල්ලෙක් නැති වෙනවා... ණය ගෙවන්න ණය අරගන්න කියලා උපදෙස් දෙන සක්කිලි කවුද කියන එකයි ප්‍රශ්නෙ...