ඩොලර් එක 230ක් කරොත් මොකද වෙන්නේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කට්ටිය කියනවා දැක්කා ඩොලර් එක 230ක් කරා නම් හරි කියලා. ඩොලර් එක 230ක් වගේ කරොත් මොකද වෙන්නේ කියලා කියාගෙන යං දන්න කෙනෙක්. එහෙම කරන එක රටට වාසි ද අවාසි ද මේ වෙලාවේ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කට්ටිය කියනවා දැක්කා ඩොලර් එක 230ක් කරා නම් හරි කියලා. ඩොලර් එක 230ක් වගේ කරොත් මොකද වෙන්නේ කියලා කියාගෙන යං දන්න කෙනෙක්. එහෙම කරන එක රටට වාසි ද අවාසි ද මේ වෙලාවේ?
    kattiya banku walata salli ewanawa , eliye 230-250 ta yanne (hora krama walin)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආන්ඩුව ට්‍රිලියන ගනන් සල්ලි අච්චු ගහල අනාගෙන ඉන්නෙ. ඩොලර් එක වැඩි කරොත් හැම එකම ගනන් යනව
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හරියට ගනන් හදලා බැලුවොත් ඩොලර් එකේ ඇත්තම වටිනාකම රුපියල් 230 වගේ වෙනවා. ඔය 202 නවත්තන් ඉන්නෙ රෑට රෑට සල්ලි අච්චු ගහන නිසා...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හරියට ගනන් හදලා බැලුවොත් ඩොලර් එකේ ඇත්තම වටිනාකම රුපියල් 230 වගේ වෙනවා. ඔය 202 නවත්තන් ඉන්නෙ රෑට රෑට සල්ලි අච්චු ගහන නිසා...
    Pissu yakku ne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    හරියට ගනන් හදලා බැලුවොත් ඩොලර් එකේ ඇත්තම වටිනාකම රුපියල් 230 වගේ වෙනවා. ඔය 202 නවත්තන් ඉන්නෙ රෑට රෑට සල්ලි අච්චු ගහන නිසා...
    අපිට එහෙම පෙනුනනට මට හිතෙන්නෙ දැන් 300ටවත් කිට්ටුව ඇති ඕක. 203 නිසා හෝල්ඩ් වෙලා ඇති 230 වෙච්ච ගමන් කළුකඩ 260 වගේ වෙයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආන්ඩුව ට්‍රිලියන ගනන් සල්ලි අච්චු ගහල අනාගෙන ඉන්නෙ. ඩොලර් එක වැඩි කරොත් හැම එකම ගනන් යනව
    හ්ම්ම්ම් ඒ කියන්නේ ඩොලර් එක මේ විදියට අල්ලන් ඉන්න එක හොඳයි ද? නැත්තන් අවුල් ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Okkoma badu ganan wedi wenwa. Ehma nokara mekata wisadumak dennath ba. Mun boruwata 200 dollar eka hira karan innwa
    එකපාරටම ඔය අල්ලන් ඉන්න එක අතඇරියොත් අනාතයි නේ ඒ කියන්නේ 😥 එහෙම වෙයි නේ මේ යන විදියට
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ආනයනය කරන භාන්ඩවල මිල ඉහල යනව.ඉස්සර 200ට ගත්ත එක හෙට ඉන්දලා 230ට ගන්න වෙනව.ඒකට සාපේක්ශව දේශීය භාන්ඩවල මිලත් ඉහල යනවා..හැමෝගෙම බයින් පවර් එක අඩු වෙනවා.ආනයනික භාන්ඩ වල මිලදී ගැනීම් අඩු වෙනවා.ආනයනය සීමා වෙනවා.බලෙන් නතර කරන් ඉන්න එකෙන් අපි තව තව කන්න පුරුදු වෙලා ආනයනය වැඩි වෙන්න පෙලබෙනවා.ඒකෙන් තියෙන ඩොලර් ටිකටත් කෙල වෙනවා....අනික අල්ලන් ඉන්නව කියන එක කරන්න බැරි වැඩක්..ලෝන් එකක් ආවේ නැත්තං හරි අර ඉඩම් ටික විකුනුනේ නැත්ටං හරි අනිවාර්‍යෙන් ඉති අත අරින්න වෙනවා..ඉඩම් ටික විකිනෙන කල් අල්ලන් ඉන්න ට්‍රයි කරන්න්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අපිට එහෙම පෙනුනනට මට හිතෙන්නෙ දැන් 300ටවත් කිට්ටුව ඇති ඕක. 203 නිසා හෝල්ඩ් වෙලා ඇති 230 වෙච්ච ගමන් කළුකඩ 260 වගේ වෙයි
    ලංකාවට කෙලම වෙලා නේ ඒ කියන්නේ😥
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Pissu yakku ne
    අනේ මන්දා බං.. මුන් වැස්සකට වත් ආර්තික විද්‍යාව ඉගෙන ගෙන නැද්ද මන්දා... මම බයෝ කරලත් මට තේරෙන ආර්තික විද්‍යාව ඩිග්‍රි ගහපු උන්ට නොතේරෙන එක පුදුමෙ. සමහර විට වහල් කම නිසා දැනුම හැංගිලා ඇති අර පාදෙනියලා වගේ...

    දැන් මේ ගිලෙන්න යන එකා පිදුරු ගහේ එල්ලෙන වගේ සීන් එකක් කරන්නෙ.. උන් දන්නවා මේ කාලෙ මේ රැල්ලෙන් හම්බ කරගෙන පැනගත්තොත් ආයෙ ලංකාවට එන්න ඕන නෑ කියලා. ඔන්න බලපන් ඕකුන් සියල්ලම දේශපාලන පලි ගැණීම් කියලා රටින් පැනලා යයි.

    හැබැයි ඉතින් ඕකුන්ගෙ ඇට තලන්නම ඕන.. නැත්නම් @erozan ලා වගේ අපත වම්බටු පොන්නයො බිහි වෙනවා ආයෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හ්ම්ම්ම් ඒ කියන්නේ ඩොලර් එක මේ විදියට අල්ලන් ඉන්න එක හොඳයි ද? නැත්තන් අවුල් ද?
    හොඳම වැඩේ පාවෙන්න දෙන එක. නැත්තං කවුරුත් ඩොලර් එවන්නෑ ලංකාවට. මුං තව තව සල්ලිත් අච්චු ගහලා, ණයත් වෙලා ණය වාරිකේ වැඩි කරගන්නවා විතරයි. හෙමීට හොඳම එකෙන් රටට කෙලවෙනව.

    පාවෙන්න දුන්නොත් බයි බහුතරේකට බඩගිනි දැනිල උන් පුතානෝට චන්දෙ දීල පාන්ඩුව පෙරලන්න ඉඩ තියනව :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපිට එහෙම පෙනුනනට මට හිතෙන්නෙ දැන් 300ටවත් කිට්ටුව ඇති ඕක. 203 නිසා හෝල්ඩ් වෙලා ඇති 230 වෙච්ච ගමන් කළුකඩ 260 වගේ වෙයි
    සමහර විට වෙන්න ඇති..ලඟදි නම් හදලා බැලුවෙ නෑ. මුල් කාලෙ හදලා බැලුවෙ එතකොට 232 ගානක් ආවා....
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආනයනය කරන භාන්ඩවල මිල ඉහල යනව.ඉස්සර 200ට ගත්ත එක හෙට ඉන්දලා 230ට ගන්න වෙනව.ඒකට සාපේක්ශව දේශීය භාන්ඩවල මිලත් ඉහල යනවා..හැමෝගෙම බයින් පවර් එක අඩු වෙනවා.ආනයනික භාන්ඩ වල මිලදී ගැනීම් අඩු වෙනවා.ආනයනය සීමා වෙනවා.බලෙන් නතර කරන් ඉන්න එකෙන් අපි තව තව කන්න පුරුදු වෙලා ආනයනය වැඩි වෙන්න පෙලබෙනවා.ඒකෙන් තියෙන ඩොලර් ටිකටත් කෙල වෙනවා....අනික අල්ලන් ඉන්නව කියන එක කරන්න බැරි වැඩක්..ලෝන් එකක් ආවේ නැත්තං හරි අර ඉඩම් ටික විකුනුනේ නැත්ටං හරි අනිවාර්‍යෙන් ඉති අත අරින්න වෙනවා..ඉඩම් ටික විකිනෙන කල් අල්ලන් ඉන්න ට්‍රයි කරන්න්නේ
    මොකක් හරි කරලා මේ කාලකන්නියෝ ටික රට යන්තන් හරි බේරලා තියා ගත්තොත් ඇති🙄