ඩොලර් එක 230ක් කරොත් මොකද වෙන්නේ?

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    හොඳම වැඩේ පාවෙන්න දෙන එක. නැත්තං කවුරුත් ඩොලර් එවන්නෑ ලංකාවට. මුං තව තව සල්ලිත් අච්චු ගහලා, ණයත් වෙලා ණය වාරිකේ වැඩි කරගන්නවා විතරයි. හෙමීට හොඳම එකෙන් රටට කෙලවෙනව.

    පාවෙන්න දුන්නොත් බයි බහුතරේකට බඩගිනි දැනිල උන් පුතානෝට චන්දෙ දීල පාන්ඩුව පෙරලන්න ඉඩ තියනව :lol:
    while (sinhalu_end) { ita passe puthano jandipathi wela aye awurudu 5k arinwa..ita passe rata bera ganna awasana awasthawa enwa naml sir ekka }
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    230 ta enava kiyanne Rata indala salli ewai change karaama ganan wediyen hamba wena nsiaa..

    ekema anith peththa wei badu mila wedi nisa exchange benefits ganna bari scene ekak thiyenne...

    kohoma giyath apita welaa thiyenne den මග හිටියොත් තෝ නසී... ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්...

    කෙළවෙන්න දෙයක් නෑ කෙලවිලා තියෙන්නේ ලෝන් වලින් තමයි ගේම ගහගෙන යන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අනේ මන්දා බං.. මුන් වැස්සකට වත් ආර්තික විද්‍යාව ඉගෙන ගෙන නැද්ද මන්දා... මම බයෝ කරලත් මට තේරෙන ආර්තික විද්‍යාව ඩිග්‍රි ගහපු උන්ට නොතේරෙන එක පුදුමෙ. සමහර විට වහල් කම නිසා දැනුම හැංගිලා ඇති අර පාදෙනියලා වගේ...

    දැන් මේ ගිලෙන්න යන එකා පිදුරු ගහේ එල්ලෙන වගේ සීන් එකක් කරන්නෙ.. උන් දන්නවා මේ කාලෙ මේ රැල්ලෙන් හම්බ කරගෙන පැනගත්තොත් ආයෙ ලංකාවට එන්න ඕන නෑ කියලා. ඔන්න බලපන් ඕකුන් සියල්ලම දේශපාලන පලි ගැණීම් කියලා රටින් පැනලා යයි.

    හැබැයි ඉතින් ඕකුන්ගෙ ඇට තලන්නම ඕන.. නැත්නම් @erozan ලා වගේ අපත වම්බටු පොන්නයො බිහි වෙනවා ආයෙ.
    ඔක්කොම කපටියෝ ටික තමයි දේශපාලනේ කරන්නේ. උන් මාරුවෙන් මාරුවට මිනිස්සු රවට්ටා රවට්ටා හිටියා රෝල ගහගෙන. මේ සැරේ tourism නැති හින්දයි රෝල ගහලා ශේප් වෙන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. ඒ මදිවට ගන්නේ මෝඩ action නේ. මේකේ එක එක ඒවා කියන අය ගැන ගණන් ගන්න ඕනි නෑ මචං එයාලා සල්ලි වලට හරි එයාලගේ මතේට හරි ඔය වගේ දේවල් කියන්න. එයාල හදන්න බෑ. කොයි පක්ශෙට කඩේ ගියත් වැරදී. රට ගොඩ ගන්න පුළුවන් විපක්ෂක් හෝ විකල්පයක් ඉන්නවා කියන එකත් පිළිගන්න අමාරු එකයි ලොකුම දුක. AKD ට දෙන එක විකල්පය වගේ පෙනුනත් ඒකත් හොඳ විකල්පයක් වෙයි ද සැකයි. අනික AKDට බහුතරය ගන්න ඉඩක් නැති වෙයි වගේ පේන්නේ. ඒත් AKD විතරයි දැනට තියෙන තත්වේ එක්ක test කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. කල්පනා කරන බහුතරයක් ඉන්න දවසක මිසක් මේ රට ගොඩ එන එකක් නෑ.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හ්ම්ම්ම් ඒ කියන්නේ ඩොලර් එක මේ විදියට අල්ලන් ඉන්න එක හොඳයි ද? නැත්තන් අවුල් ද?
    හැමදාම අල්ලන් ඉන්න බෑ. ඉක්මනටම පාවෙන්න ඉඩ අරින්න වෙනවා.
    ඩොලර් එක පාවෙන්න ඉඩ ඇරියත් මිනිස්සු ලංකාවට සල්ලි එවන එකක් නැති වෙයි. ආර්ථිකේ යන විදිහ දැක්කම මිනිස්සු තේරුම් ගන්නවා කොච්චර පාවෙන්න දුන්නත් අද දෙන රේට් එකට වඩා ලොකු රේට් එකක් ඉදිරියේදී ගන්න පුළුවන් කියලා. ඒ හින්දා පිටරට අකවුන්ට් තියන කෙනෙක් ආය ලංකාවට සල්ලි එවන්නෙ නෑ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හොඳම වැඩේ පාවෙන්න දෙන එක. නැත්තං කවුරුත් ඩොලර් එවන්නෑ ලංකාවට. මුං තව තව සල්ලිත් අච්චු ගහලා, ණයත් වෙලා ණය වාරිකේ වැඩි කරගන්නවා විතරයි. හෙමීට හොඳම එකෙන් රටට කෙලවෙනව.

    පාවෙන්න දුන්නොත් බයි බහුතරේකට බඩගිනි දැනිල උන් පුතානෝට චන්දෙ දීල පාන්ඩුව පෙරලන්න ඉඩ තියනව :lol:
    අඩනවද හිනා වෙනවද හිතා ගන්න බෑ මේවට

    while (sinhalu_end) { ita passe puthano jandipathi wela aye awurudu 5k arinwa..ita passe rata bera ganna awasana awasthawa enwa naml sir ekka }
    😥
    ------ Post added on Dec 2, 2021 at 10:55 AM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හ්ම්ම්ම් ඒ කියන්නේ ඩොලර් එක මේ විදියට අල්ලන් ඉන්න එක හොඳයි ද? නැත්තන් අවුල් ද?
    අල්ලන් ඉන්න එක හොදයි කියන්න බෑ.. මුන් අල්ලන් ඉන්න ක්‍රමේ තමා වැරදි.. මේක ගැන සම්පූර්න විස්තරයක් කලොත් තමා තේරෙන්නෙ. නැත්නම් මැදින් කිව්වට තේරෙන්නෙ නෑ.. කොහොම හරි මුන් මේ අල්ලන් ඉන්නෙ ලෝන් වල පිහිටෙන්. අතෑරියොත් අනාත වෙලා කෙල වෙලා යනවා.. කොටින්ම කිව්වොත් දැන් ලංකාවෙ ආර්තිකෙ කෙලම වෙලා තියෙන්නෙ. මේ ලෝන් දෙක තුනක් අරගෙන මේක අල්ලන් ඉන්නෙ. හැබැයි අමතක කරන්න හොද නෑ ලෝන් වලට ගෙවන්න ඩොලර් ඕන කියලා. කොච්චර සල්ලි අච්චු ගැහුවත් වැඩක් නෑ මොකද ඩොලර් එන්නම ඕන. සල්ලි අච්චු ගහන්නෙ හිඟය පියවගන්න. අය වැය හිඟය පියව ගන්න. අයවැය හිගයක් එන්න හේතුව තමා කරන්න බැරි පොරොන්දු දෙන එක. සහනාදාර දෙන එක. බදු සහන දෙන එක. අන්න ඒ හිගය පියවගන්න තමා සල්ලි අච්චු ගහන්නෙ.

    මේ විදියට තව ඉස්සරහට ගියොත් රටක් දුවන්න බැරි වෙනවා. ඊට පස්සෙ චීනෙන් ගත්ත ණය වලට හරියන්න උන්ට ඒවා දෙන්න වෙනවා. ඊට පස්සෙ ඒවගෙ පරිපාලනය උන්ට ඕන විදියට කරන්න ගන්නවා. ඒක වෙනම කතාවක්

    ඩොලර් එක ගැන කියනවා නම් තව, ඩොලර් අර්බුදය නිසා විදේශ ණය ගෙවීමට වත්කම් නැති උනොත් සමස්ථ බැංකු පද්දතියමත් මහ බැංකිවත් කඩා වැටෙන්න පුළුවන්. දැනට මහ බැංකුවෙ තියෙන්නෙ ඩොලර් මිලියන 50 වගෙ පොඩි ගානක්. ඒකෙන් අත්‍යාවශ්‍ය ආහාර බෙහෙත් වගේ තෙල් ගෑස් ගේන්න මදි. ණය ගෙවන්නම මීට වඩා සිය දහස් ගුණයක් ඕන. ඔන්න ඔය නිසා තමා මුන් මේ ඩොලර් එකතු කරන්නෙ එක එක නීති දාලා. හැබැයි රජය මේක ගැන තවමත් කිසිම නිවැරදි වැඩ පිලිවෙලක් කරන්නෙ නෑ.. මේ විදියට තව මාස තුනක් ගියොත් අනිවාර්‍යෙන්ම අපිට බස් වල නැතුව පයින් යන්න වෙයි.. දුප්පත් කම බඩගින්න විරැකියාව උඩට ඒවි.ස්මහර විට අපිට හෙම්බිරිස්සවකින් උනත් ජීවිතේ අහිමි වෙන්න පුළුවන් වෙන ගානට වැටෙයි බෙහෙත් නැතුව සල්ලි නැතුව.

    පිටරට මිනිස්සු සල්ලි එව්වොත් හරි නේ ? - ඔව් යම්තාක් දුරට සල්ලි එව්වොත් හරි.. ඒත් ආන්ඩුවෙන් ගෙවන්නෙ උපරිම 213 ( අදට ) නමුත් කළු කඩ වලින් 230 වගේ ගනන් වලට මරු කරනවා. එතකොට වැඩි පුර මිනිස්සු පෙලබෙන්නෙ 230 ගානෙ මාරු කරන්න. ඕවත් ප්‍රශ්න අන්න ඒක නිසා තමා ඊලඟ ස්ටෙප් එක විදියට කබ්‍රාල් කලු කඩ් ටිකට කෙලින්න හදන්නෙ.

    ඩොලර් තියෙන්නෙ කා ගාව ද - එක්පෝටර් ලා ගාව ඩොලර් තියෙනවා. ඒක නිසා කබ්‍රාල් උන්ට කෙලින්න රූල් එකක් ගෙනාවා එක්ස්පෝටර් ලා මාසයක් ඇතුලත ඩොලර් මාරු කරන්න ඕන සෙන්ට්‍රල් බෑන්ක් එකට සහ වටිනාකමට රුපී දෙනවා කියලා. ගැටලුව තියෙන්නෙ මාසයක් ඇතුලත කියන එක. එක්ස්පෝටර් ලට ඩොලර් අත්‍යාවශ්‍යයි. අමු ද්‍රව්‍ය ගෙන්න ගන්න. එතනින් ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ.. දැන් ගහන්න තියෙන පොයින්ට්ස් ඔක්කොටම ගහලා තියෙන්නෙ..

    අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ආසයි නේ ගණන් යනවා නම් 😁
    ai nette. 196ta ai api exhanage karanne.

    onna wise eken denma 202ta

    image.png
     
    • Wow
    Reactions: B.Chat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔක්කොම කපටියෝ ටික තමයි දේශපාලනේ කරන්නේ. උන් මාරුවෙන් මාරුවට මිනිස්සු රවට්ටා රවට්ටා හිටියා රෝල ගහගෙන. මේ සැරේ tourism නැති හින්දයි රෝල ගහලා ශේප් වෙන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. ඒ මදිවට ගන්නේ මෝඩ action නේ. මේකේ එක එක ඒවා කියන අය ගැන ගණන් ගන්න ඕනි නෑ මචං එයාලා සල්ලි වලට හරි එයාලගේ මතේට හරි ඔය වගේ දේවල් කියන්න. එයාල හදන්න බෑ. කොයි පක්ශෙට කඩේ ගියත් වැරදී. රට ගොඩ ගන්න පුළුවන් විපක්ෂක් හෝ විකල්පයක් ඉන්නවා කියන එකත් පිළිගන්න අමාරු එකයි ලොකුම දුක. AKD ට දෙන එක විකල්පය වගේ පෙනුනත් ඒකත් හොඳ විකල්පයක් වෙයි ද සැකයි. අනික AKDට බහුතරය ගන්න ඉඩක් නැති වෙයි වගේ පේන්නේ. ඒත් AKD විතරයි දැනට තියෙන තත්වේ එක්ක test කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. කල්පනා කරන බහුතරයක් ඉන්න දවසක මිසක් මේ රට ගොඩ එන එකක් නෑ.
    මචන් ටුවරිසම් වලින් ලංකාවට ලැබුනෙ බොහොම පොඩි ඩොලර් කොටසක් විතරයි. අඩුම ඒ ආදායමෙන් එක ණය වාරිකයක් වත් ගෙවන්න බැ. ඒක නෙවෙයි ප්‍රශ්නය. ලංකාව අවුරුදු 70ම කලේ රෝල ගහපු එක. අපි පඩියෙන් රෝල ගහන් යන්නෙ. අන්න ඒ විදියට. අපි වෙන ආදායම් මාර්ගයක් හදා ගත්තෙ නැතුව මේ මාසෙ හිගේ ඊලඟ මාසෙන් කවර් කරගන්නවා. අන්න ඒ වගේ තම ටුවරිසම් සහ විදේශ වැඩකරන අයගෙන් ගේන සල්ලි වලින් කලේ.

    අපිට ඩොලර් එන්න නම් අපි අපනයනයන් වැඩි කරන්න ඕන. මොනාද අපි අපනයනයන් විදියට කරන්නෙ. තේ සහ ගාමන්ට්. ඒකෙනුත් 80% වියදම් වෙනවා ආයෙ මැටීරියල් ගෙන්නන්න. බොත්තම් ඉදිකටු රෙදි නූල් ඔක්කොම අපි ආනයනය කරනවා. අපනයනය කරලා 100 ගත්තොත් 80 දීලා ආයෙ රටින් බඩු ගන්නවා. ඉතුරු වෙන 20න් රෝලක් ගහනවා. ඉතින් අපිට වැරදුනේ එතන. ටී එක්ස්පෝට් එකත් ඒවගේ. ටී විතරයි ලංකාවෙන් ගන්නෙ. අනෙක් හැම දේම රටින් ගෙන්නනවා. ඉතින් ඒවයෙන් ලැබෙන ආදායම් අවශ්‍යතා සපුරා ගන්නම මදි. ඊට හපන් අදික ණය බර.

    අපි හිගන්නු තමා බං. මේ රට විනාශ කලා මේ පාලකයො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    අල්ලන් ඉන්න එක හොදයි කියන්න බෑ.. මුන් අල්ලන් ඉන්න ක්‍රමේ තමා වැරදි.. මේක ගැන සම්පූර්න විස්තරයක් කලොත් තමා තේරෙන්නෙ. නැත්නම් මැදින් කිව්වට තේරෙන්නෙ නෑ.. කොහොම හරි මුන් මේ අල්ලන් ඉන්නෙ ලෝන් වල පිහිටෙන්. අතෑරියොත් අනාත වෙලා කෙල වෙලා යනවා.. කොටින්ම කිව්වොත් දැන් ලංකාවෙ ආර්තිකෙ කෙලම වෙලා තියෙන්නෙ. මේ ලෝන් දෙක තුනක් අරගෙන මේක අල්ලන් ඉන්නෙ. හැබැයි අමතක කරන්න හොද නෑ ලෝන් වලට ගෙවන්න ඩොලර් ඕන කියලා. කොච්චර සල්ලි අච්චු ගැහුවත් වැඩක් නෑ මොකද ඩොලර් එන්නම ඕන. සල්ලි අච්චු ගහන්නෙ හිඟය පියවගන්න. අය වැය හිඟය පියව ගන්න. අයවැය හිගයක් එන්න හේතුව තමා කරන්න බැරි පොරොන්දු දෙන එක. සහනාදාර දෙන එක. බදු සහන දෙන එක. අන්න ඒ හිගය පියවගන්න තමා සල්ලි අච්චු ගහන්නෙ.

    මේ විදියට තව ඉස්සරහට ගියොත් රටක් දුවන්න බැරි වෙනවා. ඊට පස්සෙ චීනෙන් ගත්ත ණය වලට හරියන්න උන්ට ඒවා දෙන්න වෙනවා. ඊට පස්සෙ ඒවගෙ පරිපාලනය උන්ට ඕන විදියට කරන්න ගන්නවා. ඒක වෙනම කතාවක්

    ඩොලර් එක ගැන කියනවා නම් තව, ඩොලර් අර්බුදය නිසා විදේශ ණය ගෙවීමට වත්කම් නැති උනොත් සමස්ථ බැංකු පද්දතියමත් මහ බැංකිවත් කඩා වැටෙන්න පුළුවන්. දැනට මහ බැංකුවෙ තියෙන්නෙ ඩොලර් මිලියන 50 වගෙ පොඩි ගානක්. ඒකෙන් අත්‍යාවශ්‍ය ආහාර බෙහෙත් වගේ තෙල් ගෑස් ගේන්න මදි. ණය ගෙවන්නම මීට වඩා සිය දහස් ගුණයක් ඕන. ඔන්න ඔය නිසා තමා මුන් මේ ඩොලර් එකතු කරන්නෙ එක එක නීති දාලා. හැබැයි රජය මේක ගැන තවමත් කිසිම නිවැරදි වැඩ පිලිවෙලක් කරන්නෙ නෑ.. මේ විදියට තව මාස තුනක් ගියොත් අනිවාර්‍යෙන්ම අපිට බස් වල නැතුව පයින් යන්න වෙයි.. දුප්පත් කම බඩගින්න විරැකියාව උඩට ඒවි.ස්මහර විට අපිට හෙම්බිරිස්සවකින් උනත් ජීවිතේ අහිමි වෙන්න පුළුවන් වෙන ගානට වැටෙයි බෙහෙත් නැතුව සල්ලි නැතුව.

    පිටරට මිනිස්සු සල්ලි එව්වොත් හරි නේ ? - ඔව් යම්තාක් දුරට සල්ලි එව්වොත් හරි.. ඒත් ආන්ඩුවෙන් ගෙවන්නෙ උපරිම 213 ( අදට ) නමුත් කළු කඩ වලින් 230 වගේ ගනන් වලට මරු කරනවා. එතකොට වැඩි පුර මිනිස්සු පෙලබෙන්නෙ 230 ගානෙ මාරු කරන්න. ඕවත් ප්‍රශ්න අන්න ඒක නිසා තමා ඊලඟ ස්ටෙප් එක විදියට කබ්‍රාල් කලු කඩ් ටිකට කෙලින්න හදන්නෙ.

    ඩොලර් තියෙන්නෙ කා ගාව ද - එක්පෝටර් ලා ගාව ඩොලර් තියෙනවා. ඒක නිසා කබ්‍රාල් උන්ට කෙලින්න රූල් එකක් ගෙනාවා එක්ස්පෝටර් ලා මාසයක් ඇතුලත ඩොලර් මාරු කරන්න ඕන සෙන්ට්‍රල් බෑන්ක් එකට සහ වටිනාකමට රුපී දෙනවා කියලා. ගැටලුව තියෙන්නෙ මාසයක් ඇතුලත කියන එක. එක්ස්පෝටර් ලට ඩොලර් අත්‍යාවශ්‍යයි. අමු ද්‍රව්‍ය ගෙන්න ගන්න. එතනින් ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ.. දැන් ගහන්න තියෙන පොයින්ට්ස් ඔක්කොටම ගහලා තියෙන්නෙ..

    අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.
    මචන් අපිට යුරෝ වගේ සන්චිත නැද්ද?
     
    • Like
    Reactions: B.Chat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් අපිට යුරෝ වගේ සන්චිත නැද්ද?
    තිබුනට වැඩක් නෑ නේ.. ගනු දෙනු සිදු වෙන්නෙ ඩොලර් වලින්..මේක ලෝක අර්බුදයක් වුනොත් මට හිතෙනවා කවදා හෝ දවසක මුලු ලෝකෙම එකම මුදල් ඒකකයක් භාවිතා කරයි කියල.
     
    • Sad
    • Like
    Reactions: NRTG and B.Chat

    තේරුණා සහෝ tfs 👍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    තිබුනට වැඩක් නෑ නේ.. ගනු දෙනු සිදු වෙන්නෙ ඩොලර් වලින්..මේක ලෝක අර්බුදයක් වුනොත් මට හිතෙනවා කවදා හෝ දවසක මුලු ලෝකෙම එකම මුදල් ඒකකයක් භාවිතා කරයි කියල.
    ඒව අපිට ඩොලර් කරගන්න පුළුවන්ද ඕනි උනොත්. අපි කිව්වෙ රටක් විදියට ගත්තම
     
    • Like
    Reactions: B.Chat

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙතනදි වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා කවුරුත් හිතන්නෙ නැති. දැණ් මේ ඩොලර් ප්‍රශ්නය ණය ගෙවා ගන්න බැරි වීම ගැන හිතලා බැලුවම මේ වගේ අවස්ථාවක IMF වගේ එකකට යන එක මාර වාසියක් වෙයි. තව හිර වෙලා හිර වෙලා කුල්ල කුජීත වෙලා ගියොත් IMF හැර වෙන විකල්පයක් නෑ. එහෙම වුනොත් ඩොලර් එක 300 වගේ යයි. අන්තිම මොහොතෙ IMF ගියොත් උන් කියන හැම පදේටම නටන්න වෙනවා ඇරෙන්න විකල්පයක් නැහැ..
     
    මේ ආණ්ඩුව මේ වෙනකන් කරපු හැම වැඩේම අන්තිමට කරගන්න දෙයක් නැතුව හරි සොලූශන් එකට ගියා. තම්බි මීනී වැලලිල්ල, කාබනික පොහොර, හාල් මිල. එතකොට උන් කියන පදේට තමා වැඩේ උනේ. මේකත් එහෙම වෙයි :( :(