ඩොලර් එක 375යි සිංහලු..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    279909384_1140668283437228_8283086017110269481_n.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    kiya unath wadak na pago dannm.
    salary peg kala kiyala kisima wadak na, $ eka passenma badu milath yanawa
    ඔව් ඉතින් වෙනසක් නෑ.. ආදායමට සාපේක්ෂව වියදම ඉහල යනවා. රුපියල් වලින් පඩි ගන්න මිනිස්සුන්ට එහෙමවත් නෑ. පඩිය එක තැනමයි වියදම වැඩි වෙනවා.

    සම්පත්, කොමර්ශල්
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඔව් ඉතින් වෙනසක් නෑ.. ආදායමට සාපේක්ෂව වියදම ඉහල යනවා. රුපියල් වලින් පඩි ගන්න මිනිස්සුන්ට එහෙමවත් නෑ. පඩිය එක තැනමයි වියදම වැඩි වෙනවා.

    සම්පත්, කොමර්ශල්
    peg karapu nisa survive una yanthan, etha wadak wenne na salli thibbath ganna badu na.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    BANKING system ekanam fk wei wage bn. NTB eken salli yanne ne BOC+ NSB kisima account ekakata

    HNB eken NSB dannama be, BOC ekanam damma.

    online banking ubalata ehema awulak nedda :confused:
     
    • Sad
    Reactions: Heshan Daminda

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    BANKING system ekanam fk wei wage bn. NTB eken salli yanne ne BOC+ NSB kisima account ekakata

    HNB eken NSB dannama be, BOC ekanam damma.

    online banking ubalata ehema awulak nedda :confused:
    පිස්සුද බන්, දැන් මිනිස්සු හෝ ගාලා FD දානවා හංගාගෙන හිටපු සල්ලි වලින්.
    Bank run එකක් ගියත් ඉතින් ඊලඟට CBSL එකෙන් නෝට්ටු cancel කරනවා. එතකොට වැලි යට ගහපු සල්ලි දුවගෙන එන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ලගදි ඉම්පොර්ට් කරන එවට දාපු නිව්ස් එකත් එක්ක දැන් පෙපැල් එහෙම ගන්නේ නැ කවුරුත්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    පිස්සුද බන්, දැන් මිනිස්සු හෝ ගාලා FD දානවා හංගාගෙන හිටපු සල්ලි වලින්.
    Bank run එකක් ගියත් ඉතින් ඊලඟට CBSL එකෙන් නෝට්ටු cancel කරනවා. එතකොට වැලි යට ගහපු සල්ලි දුවගෙන එන්නෙ
    mata me transaction tikak tiyenawa bn karanna, epa wenawa. funds reverse wenawa dana dana eka.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    BANKING system ekanam fk wei wage bn. NTB eken salli yanne ne BOC+ NSB kisima account ekakata

    HNB eken NSB dannama be, BOC ekanam damma.

    online banking ubalata ehema awulak nedda :confused:
    මටනම් එහෙම අවුලක් නැ. ඊයෙත් ntb එකෙන් boc දැම්මා.හැබැයි කලින් ඉදන්ම nsb, sampath වලට සල්ලි දැම්මම රිවස් වෙන කෙස් එකක් තිබ්බා. සමහර එකවුන්ට් නම්බර් වලට විතරයි එක වෙන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda