ඔව් ඉතින් වෙනසක් නෑ.. ආදායමට සාපේක්ෂව වියදම ඉහල යනවා. රුපියල් වලින් පඩි ගන්න මිනිස්සුන්ට එහෙමවත් නෑ. පඩිය එක තැනමයි වියදම වැඩි වෙනවා.kiya unath wadak na pago dannm.
salary peg kala kiyala kisima wadak na, $ eka passenma badu milath yanawa
සම්පත්, කොමර්ශල්Koheda?
peg karapu nisa survive una yanthan, etha wadak wenne na salli thibbath ganna badu na.ඔව් ඉතින් වෙනසක් නෑ.. ආදායමට සාපේක්ෂව වියදම ඉහල යනවා. රුපියල් වලින් පඩි ගන්න මිනිස්සුන්ට එහෙමවත් නෑ. පඩිය එක තැනමයි වියදම වැඩි වෙනවා.
සම්පත්, කොමර්ශල්

පිස්සුද බන්, දැන් මිනිස්සු හෝ ගාලා FD දානවා හංගාගෙන හිටපු සල්ලි වලින්.BANKING system ekanam fk wei wage bn. NTB eken salli yanne ne BOC+ NSB kisima account ekakata
HNB eken NSB dannama be, BOC ekanam damma.
online banking ubalata ehema awulak nedda![]()
mata me transaction tikak tiyenawa bn karanna, epa wenawa. funds reverse wenawa dana dana eka.පිස්සුද බන්, දැන් මිනිස්සු හෝ ගාලා FD දානවා හංගාගෙන හිටපු සල්ලි වලින්.
Bank run එකක් ගියත් ඉතින් ඊලඟට CBSL එකෙන් නෝට්ටු cancel කරනවා. එතකොට වැලි යට ගහපු සල්ලි දුවගෙන එන්නෙ
මටනම් එහෙම අවුලක් නැ. ඊයෙත් ntb එකෙන් boc දැම්මා.හැබැයි කලින් ඉදන්ම nsb, sampath වලට සල්ලි දැම්මම රිවස් වෙන කෙස් එකක් තිබ්බා. සමහර එකවුන්ට් නම්බර් වලට විතරයි එක වෙන්නෙBANKING system ekanam fk wei wage bn. NTB eken salli yanne ne BOC+ NSB kisima account ekakata
HNB eken NSB dannama be, BOC ekanam damma.
online banking ubalata ehema awulak nedda![]()