ඩොලර් එක 500 ට යනකන් බලන් ඉන්න කුහක ජෙප්පෝ

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    මුන් වගේ මුස්පේන්තු සෙට් එකක් 😁

    image.png

    in reality :lol:

    r6sw4yy.jpg
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මන් දන්න එකෙකුත් ඒ කාලෙ ඩොලර් එකතු කලා ලන්කාවට සල්ලි යවන්නෙ නැතිව. වාහන ගේන්න දුන්නත් 350 ට වඩා යන එකක් නෑ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,559
    113
    කුහක ජෙප්පෝ නම් සාපයක් ඕකුන් දන්නේ ගිනි තියන්නයි මිනිස්සු මරන්නයි උද්ගෝෂණ කරන්නයි විතරයි
     
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ජෙප්පෝ තුන් දෙනෙක් ඊයේ ඉඳන් ගමේ ඇවිදිනවා හෙට මැයි රැළියට අනුරාධපුරේ යන්න..... මම ගාව හිටපු යාළුවාගෙනුත් ඇහුවා, මගෙන් මොකුත් ඇහැව්වේ නෑ. මම දැනටමත් ධනපති පන්තියට දාලා.... සතුටුයි ඈහ්...
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    මේපාර නාමල් දිනයි වගේ...බයියොටික ස්වය්න් වින්දනයක් ගන්නව ආර්තිකේ හැකිලිල නය ගෙවන් නැතුව වාහන ගෙන්නන් නැතුව ඩොලර් එකට ඩිමාන්ඩ් එක අඩුවෙලා ඩොලර් එක බැස්සම
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හුත්තෝ කෝ එහෙනම් අපිට බඩුත් අඩුවට දීපන්.
    උඹට කියන්නද ඉස්සර ඉඳල බහින දෙයක් රනිල්ගෙ. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    @shenat ponnaya eeye kiwwane ban supply and demand kiyala theory ekak ne kiyala. Eka ranil hadapu boruwak kiyala 🤭 🤭

    Ado okata nidahas adyapanaya denna wiyadam wechcha gaana aya karaganna nadu dammath paadu ne 🤭
    🤭
    අනේ ඔසී වල කක්කුසි ගහා ගහා හිටපු එකා දන්න Supply & Demand 🤦🤦
    ඕකා ඔසි වලිනුත් ගහලා පන්නලා ලංකාවට ඒවන්න ඇත්තේ ඕකාගේ තියෙන බක පණ්ඩිත කම නිසා බන්🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ponnaya eeye kiwwane ban supply and demand kiyala theory ekak ne kiyala. Eka ranil hadapu boruwak kiyala 🤭 🤭

    Ado okata nidahas adyapanaya denna wiyadam wechcha gaana aya karaganna nadu dammath paadu ne 🤭
    🤭

    අනේ ෆේල් පොන්නයෝ තෝයි මායි දන්න supply and demand තමයි ඒ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ. 😹
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    අනේ ෆේල් පොන්නයෝ තෝයි මායි දන්න supply and demand තමයි ඒ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ. 😹
    aaah aththada ban ponnaya lankawe kiyala kiyanne? aai yanne nadda 🤭 🤭

    Ponnaya lankawe innawanam kiyapan bonna set wenna :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    aaah aththada ban ponnaya lankawe kiyala kiyanne? aai yanne nadda 🤭 🤭

    Ponnaya lankawe innawanam kiyapan bonna set wenna :yes::yes:

    පිස්සුද ඕයි පණ පිටින් ලෝදිය හැළියෙ දාලා වගේ එපා උනා.

    ආයෙ ඇවිත් කූල් එකේ ඉන්නවා ❤️

    උබලට කොහෙන්ද මේවා
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    පිස්සුද ඕයි පණ පිටින් ලෝදිය හැළියෙ දාලා වගේ එපා උනා.

    ආයෙ ඇවිත් කූල් එකේ ඉන්නවා ❤️

    උබලට කොහෙන්ද මේවා
    Gedara AC karala tiyenne ponz :p

    Lankaawata aai awoth kiyapan set wenna. Baya wenna epa apith jayashantha aiya wage tama. Bila gewannam 🤭 🤭
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඩොලර් පඩි ගන්න ටෝයියෝ බයියෝ කවුරුත් කැමති ඩොලර් එක වැඩි වෙනවට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    ඩොලර් පඩි ගන්න ටෝයියෝ බයියෝ කවුරුත් කැමති ඩොලර් එක වැඩි වෙනවට

    Waradi putha, Api kamathi value eka stable wela badu milath ekata samanupathikawa adu wela stable wena ekata.

    Sarin sare adu wadi wena eka nisa wenne wadi wena ewa lowth ekekwath adu karanne nathi eka.
     
    • Like
    Reactions: Kevin_Fdo

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    මේපාර නාමල් දිනයි වගේ...බයියොටික ස්වය්න් වින්දනයක් ගන්නව ආර්තිකේ හැකිලිල නය ගෙවන් නැතුව වාහන ගෙන්නන් නැතුව ඩොලර් එකට ඩිමාන්ඩ් එක අඩුවෙලා ඩොලර් එක බැස්සම
    FB-IMG-1714464152501.jpg

    මේපාර නාමල් දිනයි වගේ...බයියොටික ස්වය්න් වින්දනයක් ගන්නව ආර්තිකේ හැකිලිල නය ගෙවන් නැතුව වාහන ගෙන්නන් නැතුව ඩොලර් එකට ඩිමාන්ඩ් එක අඩුවෙලා ඩොලර් එක බැස්සම
    Screenshot-20240430-135327-Facebook.jpg

    ------ Post added on Apr 30, 2024 at 1:54 PM

    FB-IMG-1714465052096.jpg

    ------ Post added on Apr 30, 2024 at 1:56 PM
     
    • Like
    Reactions: pavanruka

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    FB-IMG-1714464152501.jpg

    Screenshot-20240430-135327-Facebook.jpg

    ------ Post added on Apr 30, 2024 at 1:54 PM

    FB-IMG-1714465052096.jpg

    ------ Post added on Apr 30, 2024 at 1:56 PM
    අම්මොහ් කොහෙන්ද උස්සන් ආවෙ මේව මොන ගොසිප් සයිට් එකෙන්ද...
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    අම්මොහ් කොහෙන්ද උස්සන් ආවෙ මේව මොන ගොසිප් සයිට් එකෙන්ද...
    ඔව්. ගොසිප්. ජෙප්පෝ තමයි නිව්ස් කියන්නේ. අනේ පලයන් බං..

    ඔව්. ගොසිප්. ජෙප්පෝ තමයි නිව්ස් කියන්නේ. අනේ පලයන් බං..
    අම්මොහ් කොහෙන්ද උස්සන් ආවෙ මේව මොන ගොසිප් සයිට් එකෙන්ද...
    Screenshot-20240430-150436-Vivaldi.jpg

    ඉංග්‍රීසි දන්න කෙනෙකුට කියලා අහගනින්. මී හරකා..
    ------ Post added on Apr 30, 2024 at 3:06 PM
     
    • Like
    Reactions: 2osama