ඩොලර් එන Project මොනවාද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මහා/කුඩා පරිමාණ වලින් ලංකාවේ අයට කරන්න පුළුවන් Project මොනවාද?
    Parliament එකේ ඉන්න උන් නම් තව ණය ගන්න රටවල් හොයනවා. :angry:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,147
    113
    මහා/කුඩා පරිමාණ වලින් ලංකාවේ අයට කරන්න පුළුවන් Project මොනවාද?
    Parliament එකේ ඉන්න උන් නම් තව ණය ගන්න රටවල් හොයනවා. :angry:
    The buness Ashavindi used to do is very profitable
     
    • Love
    Reactions: Any.key

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඩොලර් හොයන විදිය අනිත් වුන්ට කියලා දෙන්න
    ටුවරිසම් ප්‍රොමෝ එකක් දැක්කොත් ලයික් කමෙන්ට් එකක් දාලා සැප එකක් දෙන්න
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    cinderella GIF

    Danata lankawen karana lokuma project eka thamai house maid
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    cinderella GIF

    Danata lankawen karana lokuma project eka thamai house maid
    120000ක් එහෙටත් නැති ම්හෙටත් නැති රජයේ ජොබ් කරන අනතයනට වගේ දෙගුනයකින්ග් හොයනවා හා ගුණයකින් සේවය කරනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහා/කුඩා පරිමාණ වලින් ලංකාවේ අයට කරන්න පුළුවන් Project මොනවාද?
    Parliament එකේ ඉන්න උන් නම් තව ණය ගන්න රටවල් හොයනවා. :angry:
    Eliminate Rajapaksa and the clan, including RW.
    Expats will start to send $.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    The buness Ashavindi used to do is very profitable
    :P
    ඩොලර් හොයන විදිය අනිත් වුන්ට කියලා දෙන්න
    ටුවරිසම් ප්‍රොමෝ එකක් දැක්කොත් ලයික් කමෙන්ට් එකක් දාලා සැප එකක් දෙන්න
    :lol:
    cinderella GIF

    Danata lankawen karana lokuma project eka thamai house maid
    :(
    ඇත්තටම අපිට වෙන කරන්න දේවල් නැද්ද බන්?
    beach eke puka deepan
    දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද බන්?
    සුලු බෝග
    :yes::yes:
    තව
    mechchara kal nokarapuwa dan karaida?

    pulu puluwan ewun rata yanawa.. ubalath palayalla... nikan jiwithe kalakanni karagan nathuwa rata hadanta gihin :yes:
    :(:rolleyes:
    Fiver/Freelance/Peopleperhour gihin balana thamanta set niche ekak thiboth hodata balala GIG offers dana weda enawa.
    :yes::yes::love:
    Eliminate Rajapaksa and the clan, including RW.
    Expats will start to send $.

    :yes::yes:(y)
     
    • Like
    Reactions: The Kingslayer

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,778
    113
    දෙහිවල
    කරන්න පුළුවන් හොදම දේ තමයි සංචාරක කර්මාන්තෙ උස්සලා තියන එක.

    තම තමන් ලග ගමන් බිමන් ගිහින් ගත්ත, අපේ කෑම, සත්තු ගැන ගත්ත ලස්සන පික්ස්, වීඩියෝ ෂෙයාර් කරන්න සමාජ මාද්‍ය වල. පිටරට සෙට් එකතුවෙලා ඉන්න සමුහ වලට මුදාහරින්න.

    එන සුද්දන්ට කෝචෝක් නොකර ඉන්න බලමු

    ගොන් අදහසක්ද දන්නේ නැහැ. තේරෙන විදියට කියුවේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කරන්න පුළුවන් හොදම දේ තමයි සංචාරක කර්මාන්තෙ උස්සලා තියන එක.

    තම තමන් ලග ගමන් බිමන් ගිහින් ගත්ත, අපේ කෑම, සත්තු ගැන ගත්ත ලස්සන පික්ස්, වීඩියෝ ෂෙයාර් කරන්න සමාජ මාද්‍ය වල. පිටරට සෙට් එකතුවෙලා ඉන්න සමුහ වලට මුදාහරින්න.

    එන සුද්දන්ට කෝචෝක් නොකර ඉන්න බලමු

    ගොන් අදහසක්ද දන්නේ නැහැ. තේරෙන විදියට කියුවේ.
    meka deerga kaalinwa honday, but immediate karanna be. Thawa 2-3 months wenakota lankawe inna ewuntath kanna nethi wena seen ekak thiyenne, Petrol/Diesel/Gas nehe. Suddo duk windinna lankawata enne ne. Thawa tika dawasakin horakam, mankolla kana news ehema wedi wey.