200 ඉඳන් 300 ට ම ආවා උබල හිතන්නේ තව වැඩි වෙයිද අඩු වෙයිද ?
295 nemeda?ada 420i yako dan..![]()
6969 yannath bari naඅගය 69 න් ඉවර වෙන සංඛ්‍යාවකින් නතර වෙනවා
mata usd pegged company ekakin offer ekak awa mchn. ekai baluweඅඩුවෙන්න හේතුවක් පේන්න නෑ
black market 420i. bank eke agaya wadi nowunoth argentina wak wenne.295 nemeda?
USDT th 378 ne, black market 420 wela da?black market 420i. bank eke agaya wadi nowunoth argentina wak wenne.
USDT walata wada wadi machan kohomath $ eliye gana eka machan. USDT wagee newei ne meke godak welawata kole thama dene athataUSDT th 378 ne, black market 420 wela da?![]()
500ට යයි ලගදිම200 ඉඳන් 300 ට ම ආවා උබල හිතන්නේ තව වැඩි වෙයිද අඩු වෙයිද ?
එහෙම උනොත් නම් ඉතින් සොරි තමයි500ට යයි ලගදිම
ඒක වෙනවා මචං දැනටම රටවල් අපිට ණය දෙන්නෙ නෑ ස්වැප් ක්‍රෙඩිට් දෙන්නෙ බඩු ගන්න. ඩොලර් එන්නෙ නෑ රටට. චීනෙ දෙන්නෙත් යුවාන්. ඉස්සරහට මහ දවල් මිනිස්සු මංකොල්ල කයි ජීවත්වෙන්නඑහෙම උනොත් නම් ඉතින් සොරි තමයි
Rajapassa kariyo mehen pannapu gold,USD tika ganna ona athulata dala hari, naththan mun ratin pannama allanna wenne waligeඒක වෙනවා මචං දැනටම රටවල් අපිට ණය දෙන්නෙ නෑ ස්වැප් ක්‍රෙඩිට් දෙන්නෙ බඩු ගන්න. ඩොලර් එන්නෙ නෑ රටට. චීනෙ දෙන්නෙත් යුවාන්. ඉස්සරහට මහ දවල් මිනිස්සු මංකොල්ල කයි ජීවත්වෙන්න![]()
Yaluwekta set wela tibba 310 ta da was 7 kata wage kalin, uta kiwwa edama ganna kiyala, u poddak balanawa kiyala hitiya, paw wade dano
USDT walata wada wadi machan kohomath $ eliye gana eka machan. USDT wagee newei ne meke godak welawata kole thama dene athata