ඩොලර් ඒක ඉස්සරහට

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ada 420i yako dan.. 🥴
    295 nemeda?

    අගය 69 න් ඉවර වෙන සංඛ්‍යාවකින් නතර වෙනවා
    6969 yannath bari na
    ------ Post added on Mar 29, 2022 at 6:04 PM

    අඩුවෙන්න හේතුවක් පේන්න නෑ
    mata usd pegged company ekakin offer ekak awa mchn. ekai baluwe
    ------ Post added on Mar 29, 2022 at 6:06 PM
     
    • Like
    Reactions: dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    Will Smith Love GIF by The Academy Awards
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙම උනොත් නම් ඉතින් සොරි තමයි
    ඒක වෙනවා මචං දැනටම රටවල් අපිට ණය දෙන්නෙ නෑ ස්වැප් ක්‍රෙඩිට් දෙන්නෙ බඩු ගන්න. ඩොලර් එන්නෙ නෑ රටට. චීනෙ දෙන්නෙත් යුවාන්. ඉස්සරහට මහ දවල් මිනිස්සු මංකොල්ල කයි ජීවත්වෙන්න 😐
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    ඒක වෙනවා මචං දැනටම රටවල් අපිට ණය දෙන්නෙ නෑ ස්වැප් ක්‍රෙඩිට් දෙන්නෙ බඩු ගන්න. ඩොලර් එන්නෙ නෑ රටට. චීනෙ දෙන්නෙත් යුවාන්. ඉස්සරහට මහ දවල් මිනිස්සු මංකොල්ල කයි ජීවත්වෙන්න 😐
    Rajapassa kariyo mehen pannapu gold,USD tika ganna ona athulata dala hari, naththan mun ratin pannama allanna wenne walige
     
    • Like
    Reactions: iworld

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    mata aranchi wuna widiyata ada black market eka 420 wage thibbe, dawasen dawas 10 - 12% wage wadi wena scene ekak thiyenne