ඩොලර් කන්ටේනර්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කන්‍යෙන්ට් සේව් කර ගන්න මේවත් නැති වෙන්න ප්ලුවන්
     
    • Like
    Reactions: B.Chat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    චීන්නු ඩොලර් එළියට අරන් කොමිස් දුන්නා එහෙනම්. නැත්නම් මුන් රුපියල් වලින් කොමිස් අරන් බ්ලැක් මාකට් එකෙන් ඩොලර් ගත්තා. එහෙනම් උන්ඩියල් සීන් එකත් කරන්නේ මුන්ම තමයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    චීන්නු ඩොලර් එළියට අරන් කොමිස් දුන්නා එහෙනම්. නැත්නම් මුන් රුපියල් වලින් කොමිස් අරන් බ්ලැක් මාකට් එකෙන් ඩොලර් ගත්තා. එහෙනම් උන්ඩියල් සීන් එකත් කරන්නේ මුන්ම තමයි.
    නැත්තං, ඒකනේ උන් ඩොලර් එක හෝල්ඩ් කරන් හිටියෙ. අනික උණ්ඩියුල් ඒවන උන් හොයා ගන්න එක මහළොකු වැඩක් ද බං
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාර රටකට යවල තියෙන්නෙ..උගන්ඩාව.දැන් ඉතිං හොයන්නෙ කොහොමද...මුන් රටම විකුණල කාල තවත් පෙරේතයො වගේ ලැගන් ඉන්නව පර බල්ලො
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අන්න්ඩුවේ කුනු හෝදන වේසියෝ බොලොක් කලාට පස්සේ හිතට මාර නිදහස්