නැත්තං, ඒකනේ උන් ඩොලර් එක හෝල්ඩ් කරන් හිටියෙ. අනික උණ්ඩියුල් ඒවන උන් හොයා ගන්න එක මහළොකු වැඩක් ද බංචීන්නු ඩොලර් එළියට අරන් කොමිස් දුන්නා එහෙනම්. නැත්නම් මුන් රුපියල් වලින් කොමිස් අරන් බ්ලැක් මාකට් එකෙන් ඩොලර් ගත්තා. එහෙනම් උන්ඩියල් සීන් එකත් කරන්නේ මුන්ම තමයි.