ඩොලර් ගන්න තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා මන් ලබන මාසේ දවස් 4කට පොඩි ටුවර් එකක් යනව තායිලන්ඩ්, මටයි මේ කට්ටියටයි ඩොලර් ගන්න ඕනේ එක්කෙනෙක්ට 1000ක් වගේ ඇතිවෙයිනේ. ඔයාල දන්න හොඳ රේට් දෙන තැන් තියනවද? බැංකුවකින් ගන්නව නම් මොකක්ද විදිය. පාස්පෝට් එක පෙන්නන්න ඕනෙද බැංකුවකින් ගන්නකොට?. එලියෙන් ගන්න තිබ්බනම් ලේසිවෙයි හැබැයි. :love: :)
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    man yanakota usd gatha bank eken, thai bath gatha exchange ekakin.....ubata withdraw karannath puluwan habai atm walin ehe thai baath...3.5% and rs.1000 per transaction kapenawa...usd bank eken gannakota thai visa return air ticket balanawa. 2.5% service charge gannawa.loku gaanak nan 3 days prior request karanna one..meh dawas wala 100usd walata 3600 thai bath wage hamba wenawa