මචන්ලා මන් ලබන මාසේ දවස් 4කට පොඩි ටුවර් එකක් යනව තායිලන්ඩ්, මටයි මේ කට්ටියටයි ඩොලර් ගන්න ඕනේ එක්කෙනෙක්ට 1000ක් වගේ ඇතිවෙයිනේ. ඔයාල දන්න හොඳ රේට් දෙන තැන් තියනවද? බැංකුවකින් ගන්නව නම් මොකක්ද විදිය. පාස්පෝට් එක පෙන්නන්න ඕනෙද බැංකුවකින් ගන්නකොට?. එලියෙන් ගන්න තිබ්බනම් ලේසිවෙයි හැබැයි.

