මචංලා, ලංකාවේ emoney කරල අන්තර්ජාලය හරහා $ හොයන කීදෙනෙක් ඉන්නවද. කිරියෙම කොච්චර ඉන්නවද. නිකන් YouTube හිඟන්න හැත්ත කරනවා වගේ බොරු නොදා ඇත්තටම මාසෙකට $100 වත් හොයන්න කියල දුන්නනම් $ ප්රශ්නේ ගොඩ දාන්න බැරිවෙයිද?
Meke koheda yako maseta 100$ hoyana un inne? Meke inne aduma maseta 10000$ wage hoyana un. Parana thread dakala nedda uba?මචංලා, ලංකාවේ emoney කරල අන්තර්ජාලය හරහා $ හොයන කීදෙනෙක් ඉන්නවද. කිරියෙම කොච්චර ඉන්නවද. නිකන් YouTube හිඟන්න හැත්ත කරනවා වගේ බොරු නොදා ඇත්තටම මාසෙකට $100 වත් හොයන්න කියල දුන්නනම් $ ප්රශ්නේ ගොඩ දාන්න බැරිවෙයිද?
phone එකක් විතරයි ඕන
දවසට විනාඩි 5යි
අතවත් තියන්න ඕන නෑ
දවසට 100$ක් හොයන්න පුලුවන්
නම ගම සමග PM එකක් යොමු කරන්න
ඕක පුලුවන් ගෑල්ලමයින්ට නේද?phone එකක් විතරයි ඕන
දවසට විනාඩි 5යි
අතවත් තියන්න ඕන නෑ
දවසට 100$ක් හොයන්න පුලුවන්
නම ගම සමග PM එකක් යොමු කරන්න

අමු පන්ඩිත වාහෙල බන් ගොඩක්ම ඉන්නෙඅපේ උන් පිලිවලට දෙයක් කරන්නේ නැතුව ලේසි ක්රම හොයනවනේ ඉතින්..
මේකේ ඉන්න එවුන්ව රවට්ටන්න බෑ බන්balapan dan keeyak nam pm daaida kiyala
phone එකක් විතරයි ඕන
දවසට විනාඩි 5යි
අතවත් තියන්න ඕන නෑ
දවසට 100$ක් හොයන්න පුලුවන්
E mokakda bro
නම ගම සමග PM එකක් යොමු කරන්න