ඩොලර් ගේන්න

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මචංලා, ලංකාවේ emoney කරල අන්තර්ජාලය හරහා $ හොයන කීදෙනෙක් ඉන්නවද. කිරියෙම කොච්චර ඉන්නවද. නිකන් YouTube හිඟන්න හැත්ත කරනවා වගේ බොරු නොදා ඇත්තටම මාසෙකට $100 වත් හොයන්න කියල දුන්නනම් $ ප්‍රශ්නේ ගොඩ දාන්න බැරිවෙයිද?
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මචංලා, ලංකාවේ emoney කරල අන්තර්ජාලය හරහා $ හොයන කීදෙනෙක් ඉන්නවද. කිරියෙම කොච්චර ඉන්නවද. නිකන් YouTube හිඟන්න හැත්ත කරනවා වගේ බොරු නොදා ඇත්තටම මාසෙකට $100 වත් හොයන්න කියල දුන්නනම් $ ප්‍රශ්නේ ගොඩ දාන්න බැරිවෙයිද?
    Meke koheda yako maseta 100$ hoyana un inne? Meke inne aduma maseta 10000$ wage hoyana un. Parana thread dakala nedda uba?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්තටම ක්‍රම ටිකක් දාපන්ලකෝ
    microworkers වලින් පුළුවන්
    but සැහෙන්න මහන්සි වෙන්න වෙනවා
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    phone එකක් විතරයි ඕන
    දවසට විනාඩි 5යි
    අතවත් තියන්න ඕන නෑ
    දවසට 100$ක් හොයන්න පුලුවන්

    නම ගම සමග PM එකක් යොමු කරන්න
    😂🤣 balapan dan keeyak nam pm daaida kiyala
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Agillen ana ana kiyala denna ba ban e-money hoyana widiha. One tharam comments dala athi. Thamange kiyala skills develop karaganna balanna.

    itapasse upwork, freelancer wage site wala profile eka hariyata hadagena

    hari haman cover letter ekka jobs walata apply karanna

    jobs 10kata apply karala ekak gannath ba mulin.

    sehena kattak kanna one thaman thaniyen igenagena.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    phone එකක් විතරයි ඕන
    දවසට විනාඩි 5යි
    අතවත් තියන්න ඕන නෑ
    දවසට 100$ක් හොයන්න පුලුවන්

    නම ගම සමග PM එකක් යොමු කරන්න
    ඕක පුලුවන් ගෑල්ලමයින්ට නේද?
    අතවත් තින්නේ නැතුව, phone එකක් විතරක් දවසට විනාඩි 5ක් දාල සල්ලි හොයන්න පුලුවන් ඉතින්.. :rofl: :P
     
    • Haha
    Reactions: Smartm

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපේ උන් පිලිවලට දෙයක් කරන්නේ නැතුව ලේසි ක්‍රම හොයනවනේ ඉතින්..
    අමු පන්ඩිත වාහෙල බන් ගොඩක්ම ඉන්නෙ
    ඩිවලප්මන්ට් ප්‍රොජෙක්ට් සෙට් කරනවා
    මුන් හරියට කරන්නෙ නෑ
    නිදහසටත් පොර ටෝක් දෙනව 🤦‍♂️
     
    • Like
    Reactions: Ragna_SL and dilann

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    hoynna pulun. habei mona hari igena gnna one..digital marketing ,seo wage ewa
    passe client la hoyagena adan ynna tiyenne
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ape unwa hodai only fan channel karawanna :lol:
    Fanning The Voice GIF
     

    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    phone එකක් විතරයි ඕන
    දවසට විනාඩි 5යි
    අතවත් තියන්න ඕන නෑ
    දවසට 100$ක් හොයන්න පුලුවන්
    E mokakda bro
    නම ගම සමග PM එකක් යොමු කරන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    Excel, vba, visual studio .net/c++, පොඩි පොඩි වැඩතමා මාසෙට $100 විතර හොයනවා average. හිටපු ගමන් 300-400 හොයන දවස් තියනවා. කරන job එකත් එක්ක මහන්සියි බන් ඔක කරම්න්න. හදිස්සියක් නැති මගෙත් එක්ක වැඩකරලා පුරුදු හතර පස් දෙනෙක් අල්ලන් ඉන්නවා. උන්ගෙන් මාසෙට සැරයක් වැඩ එනාවා කොහොමත්. හදිස්සි කාරයින්ගේ වැඩනම් එකක්වත් කරන්නේ නෑ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මෙන්න මේ දෙක google කරපං [පොඩි start එකක් ගන්න පුළුවං
    r/beermoney
    r/flipping
     
    • Dislike
    Reactions: Qnjb_54