ඩොලර් ටිකක් ගන්ඩ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    භොක්කලා පොඩි දෙයක් දැන ගන්න ඕනේ
    දන්න ප්ලේස් එකක් තියේද ඩොලර් ටිකක් ගන්න කළුතර පානදුර, මොරටුව, මහරගම පැත්තෙන්
    වැඩිය ඕනේ නෑ 200ක් වගේ තිබ්බා නම් දැනට ඇති. ජොලියට වගේ. පස්සේ තව ගන්නවා
    අහන අහන හැම ප්ලේස් එකේම එක්කෝ බඩු නෑ, නැ.්නම් සෙලින් විතරයි කියනවනේ
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    කොටුවේ බලපන් මචන්. ගොඩක් තැන් වලින් ඩොලර් හංගලා ද මන්ද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොටුවේ බලපන් මචන්. ගොඩක් තැන් වලින් ඩොලර් හංගලා ද මන්ද
    මටත් හිතෙන්නේ එහෙම සීන් එකක් මචං
    හැබැයි දැන් රට ඉඳන් එන එව්වෝ යමරෙට ඩොලර් ගෙන්නෙත් නෑනේ නේද
    අහේනියක් වෙන්නත් පුළුවන් තමයි
    එල
    තැන්ක්ස් මචං
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dan $ ekak wikunanne 203 ta.. ganna eka paduda manda.. mokatada 200k ganne hadanne? masa 4-5kata kalin tibbe 186i.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    භොක්කලා පොඩි දෙයක් දැන ගන්න ඕනේ
    දන්න ප්ලේස් එකක් තියේද ඩොලර් ටිකක් ගන්න කළුතර පානදුර, මොරටුව, මහරගම පැත්තෙන්
    වැඩිය ඕනේ නෑ 200ක් වගේ තිබ්බා නම් දැනට ඇති. ජොලියට වගේ. පස්සේ තව ගන්නවා
    අහන අහන හැම ප්ලේස් එකේම එක්කෝ බඩු නෑ, නැ.්නම් සෙලින් විතරයි කියනවනේ
    මැයි වල ලොකු ණය වාරිකයක් ගෙවන්න තිායනවලු ඩොලර් තව උඩ යයි