ඩොලර් ටිකටත් කෙලියා ආන්ඩුව!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හිගන වැඩ. ඕකෙන් වෙන්නේ export business උන් තවත් රටින් යන එක. දැනටම garment sector එකේ ගොඩක් factories වහලා African රටවලට යනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,000
    113
    එකමත් එක රටක
    ආයෙ ඉතින් ඩොලර් ගේන ටිකත් නවත්ත ගන්න තමා ඔය හදන්නෙ. ස්ක්‍රිල් එකේ හරි පයනියර් එකේ හරි තියල තියෙනව. මොන ලබ්බක්ද මේ.
    මම මාස තුනක් තිස්සේ ගෙනාවේ නෑ මුන් ඩොලර් අල්ලන් ඉන්න නිසා.. payoneer එක දැන් ටිකක් හොදයි බන්.අපි පිස්සු කෙලියේ නැත්නම් උන්ව sure කරන්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,760
    113
    මම මාස තුනක් තිස්සේ ගෙනාවේ නෑ මුන් ඩොලර් අල්ලන් ඉන්න නිසා.. payoneer එක දැන් ටිකක් හොදයි බන්.අපි පිස්සු කෙලියේ නැත්නම් උන්ව sure කරන්න පුලුවන්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Payoneer, Skrill, Paypal අනන් මනන් වල දාන්න බෑ. මේවා ඔෆිස් එකෙන් පඩි හම්බවෙන සල්ලි
     
    • Sad
    Reactions: dilann

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මාස තුනක් තිස්සේ ගෙනාවේ නෑ මුන් ඩොලර් අල්ලන් ඉන්න නිසා.. payoneer එක දැන් ටිකක් හොදයි බන්.අපි පිස්සු කෙලියේ නැත්නම් උන්ව sure කරන්න පුලුවන්.

    Rich 🤑 ppl
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගේන්න එපා බන්, වෙන කරන්න දෙයක් නෑ. මගෙත් Skrill එකේ සල්ලි තියෙනවා. මෙහෙට ගන්නෙ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ගේ මෑණීයොත් එක්ක නිදිවදින්න එපෑයි.. පර බල්ලෝ රට කාලා දෑන් තවත් මිනිස්සුන්ට කෙලින්න හදනවා නේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන්ගේ මෑණීයොත් එක්ක නිදිවදින්න එපෑයි.. පර බල්ලෝ රට කාලා දෑන් තවත් මිනිස්සුන්ට කෙලින්න හදනවා නේ

    මෑණියන්ගේ නමින් පාරකුත් නම් කරලා තිබ්බේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ආයෙ ඉතින් ඩොලර් ගේන ටිකත් නවත්ත ගන්න තමා ඔය හදන්නෙ. ස්ක්‍රිල් එකේ හරි පයනියර් එකේ හරි තියල තියෙනව. මොන ලබ්බක්ද මේ.
    try mercury bank as a foreigner. it is safe than sri lankan bank
     
    • Like
    Reactions: Amila llll